
ජෙප්පොන්ට බහුතරය ගන්න නම් බැහැ. අනිවාර්යෙන් සභාගයක් හැදෙන්නේ, කියන ඔක්කොම ජෙප්පොන්ට දුන්නත්.ඒ හින්ද මෙච්චර කල් හොරාකන්න චාන්ස් එකක් වැදුනෙ නැති JVP එකට චන්දෙ දෙනව![]()
ඒත් ඉතිං මගේ කසින්ලත් හුඟාක් ඔහොම කියල අන්තිමට ඡන්දපොලට ගිහින් පුරුදු ලකුනටම ගහල එනවා..Hi Mr. Local Pythagoras aka Punnakku Bayiyoඒ හින්ද මෙච්චර කල් හොරාකන්න චාන්ස් එකක් වැදුනෙ නැති JVP එකට චන්දෙ දෙනව![]()
පුරුදු ලකුනටම ගහල එනවා..
mokak da e video eka?ජෙප්පොන්ට බහුතරය ගන්න නම් බැහැ. අනිවාර්යෙන් සභාගයක් හැදෙන්නේ, කියන ඔක්කොම ජෙප්පොන්ට දුන්නත්.ඒත් ඉතිං මගේ කසින්ලත් හුඟාක් ඔහොම කියල අන්තිමට ඡන්දපොලට ගිහින් පුරුදු ලකුනටම ගහල එනවා..
මේ පාර එක්ස්ටර්නල් ෆැක්ටර්ස් වලින් අන්තිම මොහොතේ නොසිතූ විරූ ජිල්මාට් / කවුන්ට ජිල්මාට් දාන්නත් පුලුවන්. එහෙම වුනොත් මේ ගනන් හැදිලි ඔක්කොම කැලේ. අර ahmed දාපු විඩියෝ එක බලපං, ඇඬෙනවා
ඒ හින්ද මෙච්චර කල් හොරාකන්න චාන්ස් එකක් වැදුනෙ නැති JVP එකට චන්දෙ දෙනව![]()
අනිත් එවුන් හොරකාල කාල කවදාහරි ඇතිවෙයි හරි rate එක අඩු වෙයි කියල තවමත් හිතන් ඉන්නවදUNP/පොහොට්ටු උන් ඔක්කොම හොරා කාල කාල දැන් උන් ලග තියෙනව හොරාකපුවා. JVP උන් ඇවිල්ලා මුල ඉදන් හොරා කන්න පටන් ගත්තොත් මොකද කරන්නේ බන්??? මට ඕක තියෙන ප්‍රශ්නේ.
අනික තව කන්න ඉතුරු වෙලා තියෙන්නෙ මොනවදඅනිත් එවුන් හොරකාල කාල කවදාහරි ඇතිවෙයි හරි rate එක අඩු වෙයි කියල තවමත් හිතන් ඉන්නවදඅනික තව කන්න ඉතුරු වෙලා තියෙන්නෙ මොනවද
මමත් මෙහෙම තමයි මචන් හිතාගෙන හිටියෙ. එත් රටේ තත්වෙ මම කරන business වැඩවලට direct affect වෙන්න ගත්තම මම ටිකක් politics ගැන හිතන්න ගත්ත. මේ කතාව අහල බලපන්කො. ප්‍රධාන පක්ෂවල එකෙක්ටවත් අවංකව මෙහෙම කතාවක් කරන්න පුලුවන්දඅනුරයාගේ ඒ උනාට කිසි දැක්මක් නෑ. මහින්දයා හොරා කාපු ඒවා කියනවා විතරයි දැන් ඕක නම් මට අහලම එපා වෙලා ඉන්නේ. වෙන ඉතින් වැඩකට ඇති දෙයක් මිනිහා කියන්නේ නෑ නේ බන්. ඔය පක්ෂ තුනටම නැති එකෙක් එනවා නම් මම කැමති. මොකද JVP කියන්නේ වෙන රටවල් දියුණු වෙන්න පටන් ගත්ත කාලේ ලංකාව ගිනි ගොඩකට තල්ලු කරපු පක්ෂයක්.
අහල බලල කමෙන්ට් එකක් දෙන්නන් මචං.මමත් මෙහෙම තමයි මචන් හිතාගෙන හිටියෙ. එත් රටේ තත්වෙ මම කරන business වැඩවලට direct affect වෙන්න ගත්තම මම ටිකක් politics ගැන හිතන්න ගත්ත. මේ කතාව අහල බලපන්කො. ප්‍රධාන පක්ෂවල එකෙක්ටවත් අවංකව මෙහෙම කතාවක් කරන්න පුලුවන්ද
https://elakiri.com/threads/ආර්ථිකය-හදන-හැටි-තේරෙන-සිංහලෙන්ම.2026378/#post-27260221
දැං උඹ කියන්නෙ කලින් හොරා කාපු එවුන් දෙවනි සැරේ ආවම, අපේ ලඟ කලින් හොරාකාපුව තියනවා ඒක නිසා මේ සැරේ අඩුවෙන් හොරාකනවා කියලා, අඩුවෙන් හොරා කෑවදUNP/පොහොට්ටු උන් ඔක්කොම හොරා කාල කාල දැන් උන් ලග තියෙනව හොරාකපුවා. JVP උන් ඇවිල්ලා මුල ඉදන් හොරා කන්න පටන් ගත්තොත් මොකද කරන්නේ බන්??? මට ඕක තියෙන ප්‍රශ්නේ.