කවුරු ආවත් එකයි!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    263016982_766442818091041_4958098988636443453_n.jpg
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒ හින්ද මෙච්චර කල් හොරාකන්න චාන්ස් එකක් වැදුනෙ නැති JVP එකට චන්දෙ දෙනව :yes:
    ජෙප්පොන්ට බහුතරය ගන්න නම් බැහැ. අනිවාර්යෙන් සභාගයක් හැදෙන්නේ, කියන ඔක්කොම ජෙප්පොන්ට දුන්නත්. :yes: ඒත් ඉතිං මගේ කසින්ලත් හුඟාක් ඔහොම කියල අන්තිමට ඡන්දපොලට ගිහින් පුරුදු ලකුනටම ගහල එනවා..
    මේ පාර එක්ස්ටර්නල් ෆැක්ටර්ස් වලින් අන්තිම මොහොතේ නොසිතූ විරූ ජිල්මාට් / කවුන්ට ජිල්මාට් දාන්නත් පුලුවන්. එහෙම වුනොත් මේ ගනන් හැදිලි ඔක්කොම කැලේ. අර ahmed දාපු විඩියෝ එක බලපං, ඇඬෙනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජෙප්පොන්ට බහුතරය ගන්න නම් බැහැ. අනිවාර්යෙන් සභාගයක් හැදෙන්නේ, කියන ඔක්කොම ජෙප්පොන්ට දුන්නත්. :yes: ඒත් ඉතිං මගේ කසින්ලත් හුඟාක් ඔහොම කියල අන්තිමට ඡන්දපොලට ගිහින් පුරුදු ලකුනටම ගහල එනවා..
    මේ පාර එක්ස්ටර්නල් ෆැක්ටර්ස් වලින් අන්තිම මොහොතේ නොසිතූ විරූ ජිල්මාට් / කවුන්ට ජිල්මාට් දාන්නත් පුලුවන්. එහෙම වුනොත් මේ ගනන් හැදිලි ඔක්කොම කැලේ. අර ahmed දාපු විඩියෝ එක බලපං, ඇඬෙනවා
    mokak da e video eka?
     
    • Like
    Reactions: ewijesekara

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    චන්ද ලක්ශ 50ක් තියෙනවා නන්.දින්නන් 25ක්ත් ඕනි වෙනවානේ.හැබැයි ගන්න පුලුවන් 10ක් වගේ නන් ඉතුරු ලක්ශ 40 කොටස් 5කට කැඩුවොත් එක්කෙන්ක්ට ලක්ශ 8යි.ඒත් දිනුම් ලක්ශ 10ක් ගත්ත සෙට් එක්නෙ..ඔහොම එකක් වෙයි කියලා හිතෙනව.
     
    • Like
    Reactions: ewijesekara

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ හින්ද මෙච්චර කල් හොරාකන්න චාන්ස් එකක් වැදුනෙ නැති JVP එකට චන්දෙ දෙනව :yes:

    UNP/පොහොට්ටු උන් ඔක්කොම හොරා කාල කාල දැන් උන් ලග තියෙනව හොරාකපුවා. JVP උන් ඇවිල්ලා මුල ඉදන් හොරා කන්න පටන් ගත්තොත් මොකද කරන්නේ බන්??? මට ඕක තියෙන ප්‍රශ්නේ.
     
    • Haha
    Reactions: ewijesekara

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63

    අනිත් එවුන් හොරකාල කාල කවදාහරි ඇතිවෙයි හරි rate එක අඩු වෙයි කියල තවමත් හිතන් ඉන්නවද :rofl: අනික තව කන්න ඉතුරු වෙලා තියෙන්නෙ මොනවද
     
    • Haha
    Reactions: ewijesekara

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනිත් එවුන් හොරකාල කාල කවදාහරි ඇතිවෙයි හරි rate එක අඩු වෙයි කියල තවමත් හිතන් ඉන්නවද :rofl: අනික තව කන්න ඉතුරු වෙලා තියෙන්නෙ මොනවද

    අනුරයාගේ ඒ උනාට කිසි දැක්මක් නෑ. මහින්දයා හොරා කාපු ඒවා කියනවා විතරයි දැන් ඕක නම් මට අහලම එපා වෙලා ඉන්නේ. වෙන ඉතින් වැඩකට ඇති දෙයක් මිනිහා කියන්නේ නෑ නේ බන්. ඔය පක්ෂ තුනටම නැති එකෙක් එනවා නම් මම කැමති. මොකද JVP කියන්නේ වෙන රටවල් දියුණු වෙන්න පටන් ගත්ත කාලේ ලංකාව ගිනි ගොඩකට තල්ලු කරපු පක්ෂයක්.
     
    • Wow
    Reactions: ewijesekara

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    අනුරයාගේ ඒ උනාට කිසි දැක්මක් නෑ. මහින්දයා හොරා කාපු ඒවා කියනවා විතරයි දැන් ඕක නම් මට අහලම එපා වෙලා ඉන්නේ. වෙන ඉතින් වැඩකට ඇති දෙයක් මිනිහා කියන්නේ නෑ නේ බන්. ඔය පක්ෂ තුනටම නැති එකෙක් එනවා නම් මම කැමති. මොකද JVP කියන්නේ වෙන රටවල් දියුණු වෙන්න පටන් ගත්ත කාලේ ලංකාව ගිනි ගොඩකට තල්ලු කරපු පක්ෂයක්.
    මමත් මෙහෙම තමයි මචන් හිතාගෙන හිටියෙ. එත් රටේ තත්වෙ මම කරන business වැඩවලට direct affect වෙන්න ගත්තම මම ටිකක් politics ගැන හිතන්න ගත්ත. මේ කතාව අහල බලපන්කො. ප්‍රධාන පක්ෂවල එකෙක්ටවත් අවංකව මෙහෙම කතාවක් කරන්න පුලුවන්ද

    https://elakiri.com/threads/ආර්ථිකය-හදන-හැටි-තේරෙන-සිංහලෙන්ම.2026378/#post-27260221
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මමත් මෙහෙම තමයි මචන් හිතාගෙන හිටියෙ. එත් රටේ තත්වෙ මම කරන business වැඩවලට direct affect වෙන්න ගත්තම මම ටිකක් politics ගැන හිතන්න ගත්ත. මේ කතාව අහල බලපන්කො. ප්‍රධාන පක්ෂවල එකෙක්ටවත් අවංකව මෙහෙම කතාවක් කරන්න පුලුවන්ද

    https://elakiri.com/threads/ආර්ථිකය-හදන-හැටි-තේරෙන-සිංහලෙන්ම.2026378/#post-27260221
    අහල බලල කමෙන්ට් එකක් දෙන්නන් මචං.
     
    • Like
    Reactions: CuriousSoul

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    UNP/පොහොට්ටු උන් ඔක්කොම හොරා කාල කාල දැන් උන් ලග තියෙනව හොරාකපුවා. JVP උන් ඇවිල්ලා මුල ඉදන් හොරා කන්න පටන් ගත්තොත් මොකද කරන්නේ බන්??? මට ඕක තියෙන ප්‍රශ්නේ.
    දැං උඹ කියන්නෙ කලින් හොරා කාපු එවුන් දෙවනි සැරේ ආවම, අපේ ලඟ කලින් හොරාකාපුව තියනවා ඒක නිසා මේ සැරේ අඩුවෙන් හොරාකනවා කියලා, අඩුවෙන් හොරා කෑවද