කවුරු එයිද අවසන් ගැටුමට ? Guess & Win

SpyBlaster

Member
Apr 17, 2008
775
30
0
කවුරු එයිද අවසන් ගැටුමට ? Guess & Win

අපේ සැට් එක නම් එලකිරි වගේ අවසන් පූර්ව වටයට උඩින්ම තේරුනා. දැන් ඉතින් ගේම තියන්නේ ඉන්දියාවයි පකිස්තානයයි අතරනෙ. ඒක ඉතින් හැමෝම දන්නවානේ. ඉතින් මේ අවසන් පූර්ව වටයේ තරඟ වලින් පස්සේ අවසාන වටයට කවුරු සුදුසුකම් ලබයිද කියන එක පොඩි ගෙස් කිරිල්ලක් කරන්න මෙන්න චාන්ස් එක. චන්දය පාල කරලා තමන් ඡන්දය දුන්නේ කාටද කියලා කොමෙන්ට් එකක් විදියට දාලා යන්න. හරි උත්තර දුන්න අය අතරින් මුලින්ම හරි උත්තරේ දුන්න දෙන්නට මගේ ගානේ රීලොඩ්ස් 2ක් දෙනවා

SL-150x150.png
IN-150x150.png
PK-150x150.png
NZ-150x150.png

ඔබ තේරූ පිලිතුර මෙම බ්ලොග් අඩවියේ අදාල ලිපියේ කොමෙන්ට් එකක් විදියට පමනක් ලබා දෙන්න. එසේ නොමැතිව අවසානයේ විවෘත වන වෙබ් අඩවියේ ඔබගේ පිලිතුර කොමෙන්ට් කිරීමෙන් වලකින්න. එහෙම කරාම මට ඉතින් ජයග්‍රාහකයගේ IP TRACE කරගෙන ගෙදරට හොයාගෙන එන්න වෙයි. බ්ලොග් එකේ තමන් තෝරපු උත්තරේ කොමෙන්ට් කරන්න. විද්යුත් ලිපිනය සමග. ඒ හරහා මම ජයග්‍රාහකයන් සම්බන්ධ කරගන්නම්

SpyBlaster

Member
Apr 17, 2008
775
30
0
New Zealand thami. :yes::yes:

Note: mata -rep denna issel meka ahaganna.
man mau rata virudda venne na. mokada man ipadunne New Zealand inne mehe unata.

apo mama ehema 2nd class porak nemei -rep denna machan...
umbage amma nd thaththa lankawe aya neda ? upan ratai mother country kiyana ekai kiyanne 2k ... upan ratata adarei kiwwoth New Zealand kiyana eka hari ..

mother countr ekata adarei nam Sri Lanka

anyway nobody is gonna scold at u machan ... nw u r a Sri Lankan .. if your mother and dad both sri lankans.. then you are pure sri lankan .. thats it machan
 
Last edited:

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
apo mama ehema 2nd class porak nemei -rep denna machan...
umbage amma nd thaththa lankawe aya neda ? upan ratai mother country kiyana ekai kiyanne 2k ... upan ratata adarei kiwwoth New Zealand kiyana eka hari ..

mother countr ekata adarei nam Sri Lanka

anyway nobody is gonna scold at u machan ... nw u r a Sri Lankan .. if your mother and dad both sri lankans.. then you are pure sri lankan .. thats it machan

thanks anyway.
thaththa Srilankan,amma New Zealander.
mama rataval dekatama aiti eka nisa.