කවුරු එයිද අවසන් ගැටුමට ? Guess & Win
අපේ සැට් එක නම් එලකිරි වගේ අවසන් පූර්ව වටයට උඩින්ම තේරුනා. දැන් ඉතින් ගේම තියන්නේ ඉන්දියාවයි පකිස්තානයයි අතරනෙ. ඒක ඉතින් හැමෝම දන්නවානේ. ඉතින් මේ අවසන් පූර්ව වටයේ තරඟ වලින් පස්සේ අවසාන වටයට කවුරු සුදුසුකම් ලබයිද කියන එක පොඩි ගෙස් කිරිල්ලක් කරන්න මෙන්න චාන්ස් එක. චන්දය පාල කරලා තමන් ඡන්දය දුන්නේ කාටද කියලා කොමෙන්ට් එකක් විදියට දාලා යන්න. හරි උත්තර දුන්න අය අතරින් මුලින්ම හරි උත්තරේ දුන්න දෙන්නට මගේ ගානේ රීලොඩ්ස් 2ක් දෙනවා
ඔබ තේරූ පිලිතුර මෙම බ්ලොග් අඩවියේ අදාල ලිපියේ කොමෙන්ට් එකක් විදියට පමනක් ලබා දෙන්න. එසේ නොමැතිව අවසානයේ විවෘත වන වෙබ් අඩවියේ ඔබගේ පිලිතුර කොමෙන්ට් කිරීමෙන් වලකින්න. එහෙම කරාම මට ඉතින් ජයග්රාහකයගේ IP TRACE කරගෙන ගෙදරට හොයාගෙන එන්න වෙයි. බ්ලොග් එකේ තමන් තෝරපු උත්තරේ කොමෙන්ට් කරන්න. විද්යුත් ලිපිනය සමග. ඒ හරහා මම ජයග්රාහකයන් සම්බන්ධ කරගන්නම්