අලුත් පක්ශයක් හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා කිවුව පොර නේද
මු තමා නව කතානායක රෙස්පෙක්ට් හිටං
G. L. පිරිස්
අලුත් පක්ශයක් හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා කිවුව පොර නේද
මු තමා නව කතානායක රෙස්පෙක්ට් හිටං
බල්ල වගේ ඉන්න වෙන්නේ දැන්![]()
ඔය සෙට් එකෙන් ඉතින් රටට වැඩක් කරපු උන් ඉන්නෙ කොහොමත් අතේ ඇගිලි ගානටත් අඩුවෙන් නෙ.ඕව කරා කියල ඉතිං රටට වැඩක් උනේ නං නැහැ![]()
ඔය සෙට් එකෙන් ඉතින් රටට වැඩක් කරපු උන් ඉන්නෙ කොහොමත් අතේ ඇගිලි ගානටත් අඩුවෙන් නෙ.
ඔව් මහින්දයි ගෝඨයි විතරයිmu sajiyai ranilai ketewwa. sajiyata wena pakshayak hadagena enna kiwwa, awama mun pohottuwata giyamoo kohomada UNP eka dekada keruwa kianne?
බැසිල් තමා ඉතින් ඔය ගොඩක් වැඩ පස්සෙ ඉන්නෙ මහින්දගෙ ආණ්ඩුවෙන් කෙරෙන වැඩ වල. අනික් උන්ගෙන්නන් විමල් ඉන්නව හර්ෂත් සුවසැරිය දැම්ම. අනික් වැඩ නන් ඉතින් ගොඩක් ඒව වෙන උන්ගෙ වැඩ වලට දාගත්ත ලකුණුනෙ.ඔව් මහින්දයි ගෝඨයි විතරයි