කවුරු කොහොම දිනුවත් ගේම දුන්නෙ මෙයා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    බල්ල වගේ ඉන්න වෙන්නේ දැන් 😂😂😂

    ඒකම තමා අවුල මොනවා කරගනීද දන්නෙ නෑ අන්තිමට

    ඕව කරා කියල ඉතිං රටට වැඩක් උනේ නං නැහැ :D
    ඔය සෙට් එකෙන් ඉතින් රටට වැඩක් කරපු උන් ඉන්නෙ කොහොමත් අතේ ඇගිලි ගානටත් අඩුවෙන් නෙ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඔය සෙට් එකෙන් ඉතින් රටට වැඩක් කරපු උන් ඉන්නෙ කොහොමත් අතේ ඇගිලි ගානටත් අඩුවෙන් නෙ.

    :yes: ඔව් මහින්දයි ගෝඨයි විතරයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    :yes: ඔව් මහින්දයි ගෝඨයි විතරයි
    බැසිල් තමා ඉතින් ඔය ගොඩක් වැඩ පස්සෙ ඉන්නෙ මහින්දගෙ ආණ්ඩුවෙන් කෙරෙන වැඩ වල. අනික් උන්ගෙන්නන් විමල් ඉන්නව හර්ෂත් සුවසැරිය දැම්ම. අනික් වැඩ නන් ඉතින් ගොඩක් ඒව වෙන උන්ගෙ වැඩ වලට දාගත්ත ලකුණුනෙ.
     

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    LOL ගේම් කාරයෝ නම් ඉතින් බැසිල්ලා, චම්පිකලා තමයි. සිරිසේන අංක එකේ ඉත්තෙක්. රූකඩයක්.
    ඒ වගේම පාලකයන්ගේ වගකීම ජනතාව සොමියෙන් තැබීම බව විශ්වාස කරන කෙනෙක්. 😂😂
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තෑන්ක්ස්

    5VXUFet.png