ඒක දැනගන්න වෙන්නෙ මෙහෙ ජන්ද ප්‍රතිපල ආවට පස්සෙ. මම දුන්නෙ ශ්‍රී ලන්කා එකේ කළුතර අන්ක 5ට.දැන් උබ ඕව පෝස්ට් කර කර හිටපන්.... අයියෝ....කුජීත වෙලා

ශ්‍රී ලන්කා එකට පොහොට්ටුවෙන් දාල ඉල්ලුවම ජොකියො වෙනවද?උබ ඔය කළුතර ජොකිය දිනුන්ද බං![]()
ආප්පෙ කාලා මහින්දට ඇරියා.මහින්ද ලොක්කව එලෝලා මහින්ද ලොක්කගේම පක්ෂේකින් සභාපති වෙලා ආයේ එනවා කියන්නේ ලේසි නෑ![]()
ඔබේ චන්දේ විතරක් වෙයි. අපත් නැතිවෙන්න පැරදිලා ඇති.ඒක දැනගන්න වෙන්නෙ මෙහෙ ජන්ද ප්‍රතිපල ආවට පස්සෙ. මම දුන්නෙ ශ්‍රී ලන්කා එකේ කළුතර අන්ක 5ට.
වෙන්න පුළුවන් මට කරන්න පුළුවන් දේ කරල දුන්නඔබේ චන්දේ විතරක් වෙයි. අපත් නැතිවෙන්න පැරදිලා ඇති.