කවුරු කොහොම දිනුවත් ගේම දුන්නෙ මෙයා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    1596718905893.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    දැන් උබ ඕව පෝස්ට් කර කර හිටපන්.... අයියෝ.... :LOL: කුජීත වෙලා
    ඒක දැනගන්න වෙන්නෙ මෙහෙ ජන්ද ප්‍රතිපල ආවට පස්සෙ. මම දුන්නෙ ශ්‍රී ලන්කා එකේ කළුතර අන්ක 5ට.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,329
    113
    කවුරු මොනා කිව්වත් සිරිසේන රියල්ම පොරක්.රනිල්ව ගෙන්නලා මූණටම බැන්න එකම බුවා සිරිසේන.හැම මිනිහෙක්ගේම යම්කිසි වටිනාකමක් තියෙනවා කවුරු මොනා කිව්වත්.

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    මහින්ද ලොක්කව එලෝලා මහින්ද ලොක්කගේම පක්ෂේකින් සභාපති වෙලා ආයේ එනවා කියන්නේ ලේසි නෑ :P
    ආප්පෙ කාලා මහින්දට ඇරියා.
    පස්සෙ තමන්ව ගෙනාපු රනිල්ට ඇරියා
    රටෙ ප්‍රධානම දෙශපාලන පක්ෂ දෙක සුනෙ සුන් කළා
    තමන් ඇරපු එකා හදාපු අළුත් පක්ෂෙන් ඇවිත් චන්දෙත් ඉල්ලල දිනුවා

    රෙස්පෙක්ට් හිටං
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    ඒක දැනගන්න වෙන්නෙ මෙහෙ ජන්ද ප්‍රතිපල ආවට පස්සෙ. මම දුන්නෙ ශ්‍රී ලන්කා එකේ කළුතර අන්ක 5ට.
    ඔබේ චන්දේ විතරක් වෙයි. අපත් නැතිවෙන්න පැරදිලා ඇති.