කවුරු ජනාධිපති උනත් අපිට වැඩක් නෑ. අපි හොද job කරන්නේ

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    Government jobs ලොකු post
    Forces ලොකු post
    Corporate Jobs

    කරන අයට කවුරු බලයට ආවත් එකයි නේද මාසේ අන්තිමට පඩිය හම්බෙනවනම්
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Government jobs ලොකු post
    Forces ලොකු post
    Corporate Jobs

    කරන අයට කවුරු බලයට ආවත් එකයි නේද මාසේ අන්තිමට පඩිය හම්බෙනවනම්
    නෑනේ බං අමතක උනාද ලොකු ජොබ් කරන අයට පඩියෙ බාගයක් හම්බුනා කියල කාලයක් රටේ සල්ලි නැතුව. සතියෙන් අමතකයි නේද සේරම. :lol:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    Government jobs ලොකු post
    Forces ලොකු post
    Corporate Jobs

    කරන අයට කවුරු බලයට ආවත් එකයි නේද මාසේ අන්තිමට පඩිය හම්බෙනවනම්
    සල්ලි නෙමේ වටින්නේ මනුස්සකම. සල්ලි මේ තිබ්බා මේ නෑ. මනුස්සකම එහෙම නෙමේ. හැමදාම තියෙනවා.
     
    • Like
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    සල්ලි නෙමේ වටින්නේ මනුස්සකම. සල්ලි මේ තිබ්බා මේ නෑ. මනුස්සකම එහෙම නෙමේ. හැමදාම තියෙනවා.
    සල්ලි නෙමේ මිනිස්සු හම්බ කරේ
     
    • Love
    Reactions: Janatha Jhon