හොද job එකක් , ඉන්න ගෙයක් , වාහනයක් තියෙනවානම් කවුරු ජනාධිපති වුනත් අපිට මොකද

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    ඇත්තටම කවුරු ආවත් වැඩක් නෑ නේද ?
    දැන් බොහොම අමාරුවෙන් ආර්ථිකය යම් මට්ටමකට ගෙන ඇවිල්ල තියෙනවා. එක ලොකු ජයග්‍රහණයක්.

    නමුත් දිර්ගකාලින ආර්ථික පැවැත්මකට IMF මගපෙන්වීම අනුව ආර්ථිකය ගෙනියන්න අමාරු තීරණ ගන්න ඕනේ.

    (1) major restructuring of government sector
    (2) maintain proper tax rates to enhance government income
    (3) encourage private sector and exports etc

    ජනප්‍රිය තීරණ වලින් රටක් දුවන්න බැහැ. අයිත් දරුණු කඩාවැටීමකට එනවා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    quality of life kiyanne wahane gedara witarak nemei

    ubata ona welawata passport eka license eka renew karanna puluwan wenna oni
    super market ekata giyath hari hapan badu tikak ganna tiyenna oni
    lamayek daganna hari hapan school tiyenna oni
    geyak hadanna, government wedak karanna bribe nokara efficient widiyata karana system ekak oni

    anika wahanayak unath api ganne wena ratawal walata wada 5 times wediyen dila, oka parana weddi ayeth e wage dila ganna oni
    wahenta wadinawa ambanata tax, thawa 36% wenakan PAYE tax gewanna oni
    ehema tax gewana godak ewun beheth tika ganne private hospotal walin, lamaya yanne private schools
    tax gewwa kiyala return ekak, thaman rajayata barak nowi hitiyath kisi benefit ekak naha

    kochchara tax gewwath, hadissiye apita karadayak unoth rajayen support ekak
    mewa okkoma wenas develop ratawal wala
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    කොරියා ගිහින් ආපු නූගත් පොන්නයෙක් වගේ. අනුකම්පා කරනව උඹට. :yes:
    උගත් නූගත් කම අදාල නෑනේද buying power එකට ?

    දේශපාලනයට ඇලී ගැලී රණ්ඩුකරගන්න බහුතරයක් පොදු ජනතාව මේදේවල් සපුරගන්න බැරි උන අය.
    අන්න හරි මාලිමාවට කඩේ යන සෙට් එකත් ඔය වගේ තමයි
    ------ Post added on Aug 23, 2024 at 10:15 PM
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔය ඔක්කොම තිබිලත් හෝකන්දර, පන්නිපිටිය, ගලවිලවත්ත, හොමගම කානු වල බුදියන්න උනා පෙට්‍රොල් එනකන් :cautious:
    මම කසාද බැන්ඳේ 2022.07.21 ක්‍රයීසිස් හොඳම කාලේ. ගෙදර වාහන තියෙනව කීපයක්ම ඇඳුම් මහන්න යන්න වාහනයක් නැති උනානේ බං තෙල් නැතුව. අඩු ගානේ ත්‍රීවීල් එකක් තිබුනෙ නෑ. ගෑනි සැලූන් එකට ගිහින් ආවෙ පයින් අවුවේ. වයිෆ්ගේ යාලුවන්ට කියල තිබුනනෙ වෙඩින් එක. උන්ගෙ කොල්ලො එහෙම එක්ක ආවේ සමහර කෙල්ලො. අපි පස්සෙ උන්ගෙ වෙඩින් වලට යනකොට ඒ කොල්ලො අහනව මේ ඒ දෙන්නමද කියල. අපි එච්චරකට චොර වෙලා හිටියෙ අවුවේ ගිහින් කටු කාලා. අපි තවමවත් ඒ වෙඩින් පොටෝස් වත් බලන්නෙ නෑ. ගෑනිට ඒ කාපු කටු මතක් වෙලා මල පනිනව. හොඳ හොඳ සිද්දි උනා කසාදේ කරන්න ගිහිල්ල ඔය ක්‍රයිසිස් මගුල නිසා. සල්ලි ජොබ් ගෙවල් තිබ්බට ඔය වගේ එකකින් බේරෙන්න බෑ ඉතින්. :sorry:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    උබ කොච්චර පොරක් උනත් උබ ඉන්න රටේ goverment එක fail නම් උබත් fail , ex : තෙල් පෝලිම් වල හැම තරාතිරකම මිනිස්සු හිටිය .
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    උබ කොම වෙලාද හිටියේ පහුගිය ටිකේ .මෝඩ ගෝට එහෙම කරල බෑ කියල ප්‍රක්ට්‍රිකල් කලා පහුගිය ටිකේ
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,137
    113
    අන්න හරි මාලිමාවට කඩේ යන සෙට් එකත් ඔය වගේ තමයි
    ------ Post added on Aug 23, 2024 at 10:15 PM

    Waradi. Educated and tax paying majority eka me paara denne malimawata. Tax adu karaganna newei, gewana tax eka horakam karana eka nawaththanna.

    Awrudu gaanak mahansi wela igenagena, qualifications hadagena, mahansi wela work karala me kohewath inna OL wath paas nathi rasthiyadu karainta wahana gannai, thel gahannai, kannai bonnai, beheth gannai, unge wifela nadaththu karannai ape tax money pawichchi karaddi api nikan balan idi kiyala hithuwada? E madiwata government office ekakata gihin wadak karaganna dawas dekak withara nasthi karanna one. Infrastructure 1970 ganan wala wage.

    Anurawa President karalama thamai nawathinne me paara.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    නිකන් ගෙයක් වාහනයක් තිබ්බටම හරියන්නේ නැහැ, පොඩ්ඩක් එලියට බැහැල සමාජේ එක්ක ඉන්නවා නම් ලංකාවේ කව්රු පත් උනත් උඹට ප්‍රශ්නයක් නැහැ..
    crisis කාලේ උනත් ලංකාවේ අඩුම තමන් ඉන්න town එකේ පොඩි contact ටිකක් හරි තිබ්බ කව්රුත් පෙට්රෝල්, gas පෝලිම් වල හිටියේ නැහැ..
    දිගට ලියන්න කම්මැලි කෙටියෙන් මිනිස්සු 1000කට doctors ල බරගානක් ඉන්න මාර දියුනුය් කියන Australia වේ රජයේ රෝහලින් යම් ලෙඩකට පිලියමක් කර ගන්න හෙන කාලයක් waiting list එකේ ඉන්න ඕන, නමුත් මෙච්චර doctors ල අඩු ලංකාවට ඇවිත් contacts නිසා රජයේ රෝහලින් නොමිලේ ඒ දේ දවසකින් කරගෙන ඊළඟ දවසේ ටිකටුත් කපුවා..
    එනිසා ඉන්න රටවත්, පාලකයෝවත් ලොකු අදාලත්වයක් නැහැ කොහේ හිටියත් තමන්ට කරගන්න පුළුවන් දේ තම වැදගත්..
     
    • Like
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    නිකන් ගෙයක් වාහනයක් තිබ්බටම හරියන්නේ නැහැ, පොඩ්ඩක් එලියට බැහැල සමාජේ එක්ක ඉන්නවා නම් ලංකාවේ කව්රු පත් උනත් උඹට ප්‍රශ්නයක් නැහැ..
    crisis කාලේ උනත් ලංකාවේ අඩුම තමන් ඉන්න town එකේ පොඩි contact ටිකක් හරි තිබ්බ කව්රුත් පෙට්රෝල්, gas පෝලිම් වල හිටියේ නැහැ..
    දිගට ලියන්න කම්මැලි කෙටියෙන් මිනිස්සු 1000කට doctors ල බරගානක් ඉන්න මාර දියුනුය් කියන Australia වේ රජයේ රෝහලින් යම් ලෙඩකට පිලියමක් කර ගන්න හෙන කාලයක් waiting list එකේ ඉන්න ඕන, නමුත් මෙච්චර doctors ල අඩු ලංකාවට ඇවිත් contacts නිසා රජයේ රෝහලින් නොමිලේ ඒ දේ දවසකින් කරගෙන ඊළඟ දවසේ ටිකටුත් කපුවා..
    එනිසා ඉන්න රටවත්, පාලකයෝවත් ලොකු අදාලත්වයක් නැහැ කොහේ හිටියත් තමන්ට කරගන්න පුළුවන් දේ තම වැදගත්..
    aniwa
     
    • Like
    Reactions: raman2

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    හරි යන්නෙ නැහැ
    ඔය ඔක්කොම තිබිලත් හෝකන්දර, පන්නිපිටිය, ගලවිලවත්ත, හොමගම කානු වල බුදියන්න උනා පෙට්‍රොල් එනකන් :cautious:
    මහත්තයා රනිල් මහත්තයාට නේද දෙන්නේ? චන්දෙ?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අඩුම පහුගිය අවුරුදු 5හේ ලංකාවේ නෙවෙයි ද හිටියේ ? 🤔
     
    • Like
    Reactions: Mr.Curious

    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    ඇත්තටම කවුරු ආවත් වැඩක් නෑ නේද ?


    ලංකාවෙ නෙමෙයි නම් ස්ථීර පදිංචිය කමක් නෑ ... එහෙම හිතන්න.....
    කවදාවත්ම ලංකාවට එන්නෙ නැත්නම් ඒත් කමක් නෑ ... එහෙම හිතන්න...


    ඒත් ඉන්නෙ ලංකාවෙ නම් ... පිටරටක හිටියත් ලංකාවට එන්න වෙනව නම් ... මෙහෙම හිතන එකා පොල් බූරුවෙක් ගොන් නාම්බෙක් ... මැටි මෝඩයෙක් ....