කවුරු දිනුවත් උබලට හම්බෙන දෙයක් නැ..
මචන්ලා.ඔය දේශපාලනේ කරන ගොඩක් එවුන් කෝටිපතියෝ.ඔය කවුරු දිනුවත් ඔවුන්ට හම්බකරගන්න එකයි කරන්නේ.දැන් මහින්ද කෝටි ගානක් හම්බකරගෙන ඉන්නේ.මිනිහට පරාද වුනා කියලා ප්රශ්නයක් නැ.දැන් ඔය දිනනවා කියන මෛත්රීපාලත් කෝටිපතියෙක්.ඔය ඔක්කොම දේශපාලකයෝ හොදට සල්ලි හම්බකරගෙන ඉවර එවුන්.උබලට තාම හරියට රස්සාවක් වත් තියනවද.උබලා උබලා ගනම කල්පනා කරලා බලපල්ලා.දැන්වත් ඔය දේශපාලනයට කඩේ යන එක නවත්තපල්ලා.දේශපාලකයෝ හොදට සල්ලි හම්බකරගනී.උබලා උබලාගේ කාලේ නාස්ති කරගෙන.වැඩ අතපසු කරගෙන.tv ඉස්සරහට වෙලා කාලේ කාපල්ලා.උබලට කෙලවෙනකොට මහින්ද එන්නෙත් නැ මෛත්රීපාල එන්නෙත් නැ.පිටරටවල් වල නම්.මිනිස්සු චන්දයක් කියලා තමන්ගේ වැඩ අතපසු කරගෙන.නටන්නේ නැ.කවුරු පත් වුනත් රටේ මිනිස්සු තමන්ගේ වැඩ.මොකද ඒ මිනිස්සුන්ට අලුත් උපකරණ හදන්න තියනවා.අලුතින් වාහන හදනවා.ලෝකෙට අලුත් දේවල් හොයාගෙන ඉදිරිපත් කරනවා.තමන්ගේ රටේ හදන නිශ්පාදන වලින් ලෝක වෙලදපල ජයගන්ඩ කල්පනා කරනවා.
ඒකට මෙහෙ එවුන්....