කවුරු දිනුවත් උබලට හම්බෙන දෙයක් නැ..

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කවුරු දිනුවත් උබලට හම්බෙන දෙයක් නැ..

    මචන්ලා.ඔය දේශපාලනේ කරන ගොඩක් එවුන් කෝටිපතියෝ.ඔය කවුරු දිනුවත් ඔවුන්ට හම්බකරගන්න එකයි කරන්නේ.දැන් මහින්ද කෝටි ගානක් හම්බකරගෙන ඉන්නේ.මිනිහට පරාද වුනා කියලා ප්‍රශ්නයක් නැ.දැන් ඔය දිනනවා කියන මෛත්‍රීපාලත් කෝටිපතියෙක්.ඔය ඔක්කොම දේශපාලකයෝ හොදට සල්ලි හම්බකරගෙන ඉවර එවුන්.උබලට තාම හරියට රස්සාවක් වත් තියනවද.උබලා උබලා ගනම කල්පනා කරලා බලපල්ලා.දැන්වත් ඔය දේශපාලනයට කඩේ යන එක නවත්තපල්ලා.දේශපාලකයෝ හොදට සල්ලි හම්බකරගනී.උබලා උබලාගේ කාලේ නාස්ති කරගෙන.වැඩ අතපසු කරගෙන.tv ඉස්සරහට වෙලා කාලේ කාපල්ලා.උබලට කෙලවෙනකොට මහින්ද එන්නෙත් නැ මෛත්‍රීපාල එන්නෙත් නැ.පිටරටවල් වල නම්.මිනිස්සු චන්දයක් කියලා තමන්ගේ වැඩ අතපසු කරගෙන.නටන්නේ නැ.කවුරු පත් වුනත් රටේ මිනිස්සු තමන්ගේ වැඩ.මොකද ඒ මිනිස්සුන්ට අලුත් උපකරණ හදන්න තියනවා.අලුතින් වාහන හදනවා.ලෝකෙට අලුත් දේවල් හොයාගෙන ඉදිරිපත් කරනවා.තමන්ගේ රටේ හදන නිශ්පාදන වලින් ලෝක වෙලදපල ජයගන්ඩ කල්පනා කරනවා.
    ඒකට මෙහෙ එවුන්....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :yes::yes:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10906008_1070246373001895_1566282825900894133_n.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෝඩ කතා කියන්න එපා බන්, අපේ රට දුෂිත පාලකයෙක් පාලනය කරොත් අපිට ලොකු ණය බරක් එනවා මොකද හොරාකන්න සල්ලි තියෙන්න එපැයිනේ, එතකොට ඒ ණය ගෙවන්න ටැක්ස් වදිනවා ,එකත් එක්ක බඩු මිළ වැඩි වෙනවා එතකොට අපිටමයි පාඩු.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මෝඩ කතා කියන්න එපා බන්, අපේ රට දුෂිත පාලකයෙක් පාලනය කරොත් අපිට ලොකු ණය බරක් එනවා මොකද හොරාකන්න සල්ලි තියෙන්න එපැයිනේ, එතකොට ඒ ණය ගෙවන්න ටැක්ස් වදිනවා ,එකත් එක්ක බඩු මිළ වැඩි වෙනවා එතකොට අපිටමයි පාඩු.

    මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ බන්. ඒකනේ රටට හෙන ගැහිලා යන්නේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෝඩ කතා කියන්න එපා බන්, අපේ රට දුෂිත පාලකයෙක් පාලනය කරොත් අපිට ලොකු ණය බරක් එනවා මොකද හොරාකන්න සල්ලි තියෙන්න එපැයිනේ, එතකොට ඒ ණය ගෙවන්න ටැක්ස් වදිනවා ,එකත් එක්ක බඩු මිළ වැඩි වෙනවා එතකොට අපිටමයි පාඩු.

    මී හරක්ට තේරෙන තරමට තමයි තප්පුලන්නෙ ...
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෝඩ කතා කියන්න එපා බන්, අපේ රට දුෂිත පාලකයෙක් පාලනය කරොත් අපිට ලොකු ණය බරක් එනවා මොකද හොරාකන්න සල්ලි තියෙන්න එපැයිනේ, එතකොට ඒ ණය ගෙවන්න ටැක්ස් වදිනවා ,එකත් එක්ක බඩු මිළ වැඩි වෙනවා එතකොට අපිටමයි පාඩු.

    me paranm machan saba wensak weyi.atl gatoth wenade penawane...
    mona kramen hari paradinawa.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මෝඩ කතා කියන්න එපා බන්, අපේ රට දුෂිත පාලකයෙක් පාලනය කරොත් අපිට ලොකු ණය බරක් එනවා මොකද හොරාකන්න සල්ලි තියෙන්න එපැයිනේ, එතකොට ඒ ණය ගෙවන්න ටැක්ස් වදිනවා ,එකත් එක්ක බඩු මිළ වැඩි වෙනවා එතකොට අපිටමයි පාඩු.

    මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ බන්. ඒකනේ රටට හෙන ගැහිලා යන්නේ

    මී හරක්ට තේරෙන තරමට තමයි තප්පුලන්නෙ ...

    එහෙම වෙන්නේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නැති හින්දා බන්.ලන්කාවේ පත් වෙන මිනිහට ඔනි විදිහට ගේම ගහන්නේ.වෙන රටවල එහෙම නැ.කවුරු පත් වුනත් රටේ ප්‍රතිපත්තියක් තියනවා.ඒ අනුව යනවා.එතකොට පාලකයා පත් කරගන්ඩ මිනිස්සු ඔනිවට වඩා දගලන්නෙ නැ.කවුරු පත් වුනත් ගසාකන්ඩ බරි විදිහටයි ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ.මෝඩ කතා කියන්ඩ එපා බන්.අනිත් රටවල් දවසින් දවස දියුණු වෙයි.උබලා හොද පාලකයෝ හොයන්ඩ පොර කකා ඉදී.
     
    මිනිස්සු ඉන්නේ හොද පාලකයෙක් පත් කරගන්නයි, ඒකට තමයි අපි මහන්සි වෙන්නේ, ඒ මහන්සිය පාලකයා පොසත් කරන්න නෙවෙයි අපිට හොද ජීවිතයක් අත්කරගන්නයි, අපේ ළමයින්ට, අපේ මිනිස්සුන්ට හොද ජීවිතයක් අත් කරදෙන්නයි, උබ ෂුවර් එක ගෙදරින් පිනට කන එකෙක් වෙන්න ඇති.
    කිසිම බරක් දැනෙන්නේ නැත්තේ ඒකා නිසා වෙන්න ඇති. මේ මැතිවරණය ගොඩක් වැදගත් ඒක නිසා තමයි මිනිස්සු ගොඩක් උනන්දු එකේ ප්‍රතිඑලය බලන්න, නැතුව අපි මේ කැසිල්ලට ජන්ද ප්‍රතිඑලය බලනව නෙවෙයි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    :yes::yes::yes:

    politics wadak na kiyala hithana eka tharam moda kamak thawath na
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ

    මිනිස්සු ඉන්නේ හොද පාලකයෙක් පත් කරගන්නයි, ඒකට තමයි අපි මහන්සි වෙන්නේ, ඒ මහන්සිය පාලකයා පොසත් කරන්න නෙවෙයි අපිට හොද ජීවිතයක් අත්කරගන්නයි, අපේ ළමයින්ට, අපේ මිනිස්සුන්ට හොද ජීවිතයක් අත් කරදෙන්නයි, උබ ෂුවර් එක ගෙදරින් පිනට කන එකෙක් වෙන්න ඇති.
    කිසිම බරක් දැනෙන්නේ නැත්තේ ඒකා නිසා වෙන්න ඇති. මේ මැතිවරණය ගොඩක් වැදගත් ඒක නිසා තමයි මිනිස්සු ගොඩක් උනන්දු එකේ ප්‍රතිඑලය බලන්න, නැතුව අපි මේ කැසිල්ලට ජන්ද ප්‍රතිඑලය බලනව නෙවෙයි.

    උබලට කියන එක තේරෙන්නෙ නැනේ බන්.ලෝකේ දියුණු රටවල් ඔක්කොටම දේශපාලන ප්‍රතිපත්තියක් තියනවා ඒක මෙහෙ නැ කියල කියන්නෙ.උබට පුලුවන්ද යුද්ධ කරලා ජපානේ අල්ලන්ඩ.එහෙම බරි ජපානේ පාලකයා හොද හින්දද.ඊලඟ චන්දේන් පස්සෙ ජපානේ පාලකයා වෙනස් වුනාම උබට පුලුවන්ද ජපානේ යුද්ධ කරලා අල්ලන්ඩ.එහෙම බරි ඒ රටේ පාලකයා හොද හින්ද නෙමෙයි.රටේ ජාතික ප්‍රතිපත්තිය හොද හින්දා.මෙහේ එහෙම නැනේ බන්.මම යුද්ධ දිනුවා කිය කිය දැක්කනේ පහුගිය දවස් ටිකේ.හරි.හරි උබලා හොද පාලකයෙක් හොයාගෙන ජාතික ප්‍රතිපත්තියක් නැතුව දියුණු වෙයල්ලකෝ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උබලට කියන එක තේරෙන්නෙ නැනේ බන්.ලෝකේ දියුණු රටවල් ඔක්කොටම දේශපාලන ප්‍රතිපත්තියක් තියනවා ඒක මෙහෙ නැ කියල කියන්නෙ.උබට පුලුවන්ද යුද්ධ කරලා ජපානේ අල්ලන්ඩ.එහෙම බරි ජපානේ පාලකයා හොද හින්දද.ඊලඟ චන්දේන් පස්සෙ ජපානේ පාලකයා වෙනස් වුනාම උබට පුලුවන්ද ජපානේ යුද්ධ කරලා අල්ලන්ඩ.එහෙම බරි ඒ රටේ පාලකයා හොද හින්ද නෙමෙයි.රටේ ජාතික ප්‍රතිපත්තිය හොද හින්දා.මෙහේ එහෙම නැනේ බන්.මම යුද්ධ දිනුවා කිය කිය දැක්කනේ පහුගිය දවස් ටිකේ.හරි.හරි උබලා හොද පාලකයෙක් හොයාගෙන ජාතික ප්‍රතිපත්තියක් නැතුව දියුණු වෙයල්ලකෝ.

    hoda jathika prathipaththiyak genna puluwan hoda palakayekuta witharai ban. ai ubata eka therenne naththe :confused::confused::confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබලට කියන එක තේරෙන්නෙ නැනේ බන්.ලෝකේ දියුණු රටවල් ඔක්කොටම දේශපාලන ප්‍රතිපත්තියක් තියනවා ඒක මෙහෙ නැ කියල කියන්නෙ.උබට පුලුවන්ද යුද්ධ කරලා ජපානේ අල්ලන්ඩ.එහෙම බරි ජපානේ පාලකයා හොද හින්දද.ඊලඟ චන්දේන් පස්සෙ ජපානේ පාලකයා වෙනස් වුනාම උබට පුලුවන්ද ජපානේ යුද්ධ කරලා අල්ලන්ඩ.එහෙම බරි ඒ රටේ පාලකයා හොද හින්ද නෙමෙයි.රටේ ජාතික ප්‍රතිපත්තිය හොද හින්දා.මෙහේ එහෙම නැනේ බන්.මම යුද්ධ දිනුවා කිය කිය දැක්කනේ පහුගිය දවස් ටිකේ.හරි.හරි උබලා හොද පාලකයෙක් හොයාගෙන ජාතික ප්‍රතිපත්තියක් නැතුව දියුණු වෙයල්ලකෝ.

    හොද කියන වචනය සාපේක්ෂයි. එතකොට පාලකයාත් එහෙමයි ,සාපේක්ෂ හොද නායකයෙක් ඉන්නවා මිසක් සර්ව සම්පූර්ණ හොද නායකයෙක් කොහේවත් නෑ. අපි කරන්න ඕනේ සාපේක්ෂ හොද නායකයාට බලය දීලා රට හොද මාවතකට ගෙනියන්න උදව් කරන එකයි, රට ගොඩ යවන්න පාලකයාට තනියම බෑ ඒකට මිනිස්සුන්ගේ උදව්වත් ඕනේ.
     
    ayesh_per

    Member
    Jan 9, 2015
    12
    1
    0
    එහෙම වුනේ මෙච්චර කල් තිබ්බ ජරා දේශපාලන සංස්කෘතිය නිසා.මේක වෙනස් කරන්නනේ මෛත්‍රී අවේ.මෛත්‍රී මේක වෙනස් කලේ නැත්තන් අපි එදාටත් එයාව යවනවා.අනිත් එක මතක තියාගන්න ඕන අද ඉඳන් ඉස්සරහට එන නායකයන්ට වැඩ කලේ නැත්තන් දිනන්න බැහැ.මහින්දට තිබ්බ යුද්දේ වාසිය කාටවත් හම්බෙන්නේ නැහැ.එක නිසා අලුත් ලෝකෙට ගැලපෙන විදියට හොඳ දේශපාලන සංස්කෘතියක් එයි.