කවුරු මොනවා කිව්වත් ඇත්ත මේකයි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    Scheming Rat Queens GIF by Hyper RPG
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    කවදාවත් තමන්ව තමන් විසින් බාල්දු කරගන්න තත්වෙට වැටෙන්න එපා. තමන්ට තමන් ගැන වටිනාකමක් නැතුව කොහොමද අනිත් අයට තමන් ගැන තියෙන වටිනාකමක් ෆීල් වෙන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අපි හිත සනසාගන්න එක එක කතා කිව්වට මෙන්න මේක තමයි ඇත්ත...උඹලා හොද උසට, මහතට ලස්සනට, සික්ස් පැක් තියන, ජිම් යන, පයිය හෙන සයිස්, හොද පර්සනැලිටියක් තියන පොරක්නම්, කොටින්ම alpha male නම් උඹට ලෝකෙ ඕනෙම රටක කෙල්ලෙක් දාගන්න එක සිම්පල් වැඩක්...ඕවා මොකුත් නැති මං වගේ තව ඉන්න අනාතයින්ට අඩුගානෙ සාමාන්‍ය පෙනුමක් තියන ලෝකල් කෙල්ලෙක් දාගන්න එකත් හෙන ගේමක්...

    අපි නිකං අපෙ හිත හැදෙන්න ඕවා ඔහොම නෙවෙයි කිය කිය එක එක කතා කිව්වට අපි පිලිගන්න අකමැති ඇත්ත ඕක තමයි...

    oka ubage hithe thiyana deyak.
    mata wayasa 18di ohoma seen ekak thibba,, mama, mawa hada gaththa. adatath badu set set wenawa.
    godakma school eke hitapu apitama loku part dapu kello.
     
    Last edited:

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    අපි හිත සනසාගන්න එක එක කතා කිව්වට මෙන්න මේක තමයි ඇත්ත...උඹලා හොද උසට, මහතට ලස්සනට, සික්ස් පැක් තියන, ජිම් යන, පයිය හෙන සයිස්, හොද පර්සනැලිටියක් තියන පොරක්නම්, කොටින්ම alpha male නම් උඹට ලෝකෙ ඕනෙම රටක කෙල්ලෙක් දාගන්න එක සිම්පල් වැඩක්...ඕවා මොකුත් නැති මං වගේ තව ඉන්න අනාතයින්ට අඩුගානෙ සාමාන්‍ය පෙනුමක් තියන ලෝකල් කෙල්ලෙක් දාගන්න එකත් හෙන ගේමක්...

    අපි නිකං අපෙ හිත හැදෙන්න ඕවා ඔහොම නෙවෙයි කිය කිය එක එක කතා කිව්වට අපි පිලිගන්න අකමැති ඇත්ත ඕක තමයි...
    ලස්සන නැත්නම් ලස්සන වෙයන් බන්..
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,243
    113
    34
    Kalutara
    you are not ugly,
    you are just poor

    මටත් හිතෙනවා බන් ටික් ටොක් අකවුන්ට් එකක් හදාගෙන සින්දු කියන්න. වොයිස් එකට වශී වෙලා හරි කැබැල්ලක් සැට් වෙයිනෙ කියල හිතෙනවා. ඒත් මම අඩුකුලේ සින්දු දන්නේ නෑනේ. :(
    ------ Post added on May 27, 2023 at 8:41 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and Solo Rider

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මටත් හිතෙනවා බන් ටික් ටොක් අකවුන්ට් එකක් හදාගෙන සින්දු කියන්න. වොයිස් එකට වශී වෙලා හරි කැබැල්ලක් සැට් වෙයිනෙ කියල හිතෙනවා. ඒත් මම අඩුකුලේ සින්දු දන්නේ නෑනේ. :(
    උබ ඔක්කොටොම කලින් බේබදුකම අඩු කරපන්.

    ඇත්ත කතා කරොත් අල්ලපු ගෙදර නංගිත් ඒ නිසානේ උබව අතෑරියේ.