70 දසකයෙ අග බාගෙ ගැන නෙවෙයි මහත්තයො ඔය කියන්නෙ....
හරියට මේ මම වගෙ
අපි හිත සනසාගන්න එක එක කතා කිව්වට මෙන්න මේක තමයි ඇත්ත...උඹලා හොද උසට, මහතට ලස්සනට, සික්ස් පැක් තියන, ජිම් යන, පයිය හෙන සයිස්, හොද පර්සනැලිටියක් තියන පොරක්නම්, කොටින්ම alpha male නම් උඹට ලෝකෙ ඕනෙම රටක කෙල්ලෙක් දාගන්න එක සිම්පල් වැඩක්...ඕවා මොකුත් නැති මං වගේ තව ඉන්න අනාතයින්ට අඩුගානෙ සාමාන්‍ය පෙනුමක් තියන ලෝකල් කෙල්ලෙක් දාගන්න එකත් හෙන ගේමක්...
අපි නිකං අපෙ හිත හැදෙන්න ඕවා ඔහොම නෙවෙයි කිය කිය එක එක කතා කිව්වට අපි පිලිගන්න අකමැති ඇත්ත ඕක තමයි...
not පැත්තක් it's පැට්ටෙක්චූ පැත්තක් වෙනුවෙන්නේ මෙතරම් ගැටුමක්![]()
ආහ් ඒක cutenot පැත්තක් it's පැට්ටෙක්
චූ පැට්ටෙක් වෙනුවෙන් මේ හැමදේම![]()

ලස්සන නැත්නම් ලස්සන වෙයන් බන්..අපි හිත සනසාගන්න එක එක කතා කිව්වට මෙන්න මේක තමයි ඇත්ත...උඹලා හොද උසට, මහතට ලස්සනට, සික්ස් පැක් තියන, ජිම් යන, පයිය හෙන සයිස්, හොද පර්සනැලිටියක් තියන පොරක්නම්, කොටින්ම alpha male නම් උඹට ලෝකෙ ඕනෙම රටක කෙල්ලෙක් දාගන්න එක සිම්පල් වැඩක්...ඕවා මොකුත් නැති මං වගේ තව ඉන්න අනාතයින්ට අඩුගානෙ සාමාන්‍ය පෙනුමක් තියන ලෝකල් කෙල්ලෙක් දාගන්න එකත් හෙන ගේමක්...
අපි නිකං අපෙ හිත හැදෙන්න ඕවා ඔහොම නෙවෙයි කිය කිය එක එක කතා කිව්වට අපි පිලිගන්න අකමැති ඇත්ත ඕක තමයි...

උබ ඔක්කොටොම කලින් බේබදුකම අඩු කරපන්.මටත් හිතෙනවා බන් ටික් ටොක් අකවුන්ට් එකක් හදාගෙන සින්දු කියන්න. වොයිස් එකට වශී වෙලා හරි කැබැල්ලක් සැට් වෙයිනෙ කියල හිතෙනවා. ඒත් මම අඩුකුලේ සින්දු දන්නේ නෑනේ.![]()