කවුරු විරුද්ධ වුණත් නවත්වන්නේ නෑ

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ඕකට අකමැති ඇති මාර්කට් එකෙන් අයින් කරන එළවළු ගෙනල්ල රෝල්ස් එළවළු රොටී හදන හෝටල් වල මුදලාලිලා............ :eek::eek::eek::eek::eek::eek:
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මේකනෙ බන්.. කලින් එක ලොරියක කිලො 9000ක් එවපු එක කූඩ ආවම කිලො 3000 යි ලු පුලුවන්.. මෙහෙම උනාම ලොරි 3ක් ඔන කලින් එවපු එලවලු ටික එවන්න. ආපහු එ කූඩ ටික ගෙනියන්නත් ලොරි වියදමක් යනව.. එතකොට එලවලු මිල 4 ගුනයක් වගෙ ඉහල යනව.. ගොවියො සාදරනයි.. මේ කොටි 200ක් වියඩම් කරල රේස් තියෙන එකෙ කූඩ ටික නිකන් ඩුන්න නම් මක් වෙනවද??
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක හොඳ දෙයක් පාර්භෝගිකයින්ගේ පැත්තෙන් ගත්තොත් හැබැයි වෙලෙන්දන්ගේ පැත්තෙන් නම් තරමක් ප්‍රායෝගික නෑ. මහා පරිමාන එළවළු වෙලෙන්දන්ට නම් ඕක ඒ හැටි දෙයක් නෑ හැබැයි සුලු එළව්ළු ගොවියාට නම් තරමක අසාධාරණයක්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    ඕකට අකමැති ඇති මාර්කට් එකෙන් අයින් කරන එළවළු ගෙනල්ල රෝල්ස් එළවළු රොටී හදන හෝටල් වල මුදලාලිලා............ :eek::eek::eek::eek::eek::eek:

    ඒ වගේම ගොවියන් සහ පාරිබෝගිකයන් ගසා කන අතරමැදි මුදලාලිලා සහ ගෝනි නිෂ්පාදනය කරන මුදලාලිලා :D
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    377946_2575305135141_1029705657_32251802_1079058223_n.jpg
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    ප්‍රවාහනයේදී එළවලු පලතුරු වලට වෙන නාස්තිය දුෂණය ගැන බොරුවට කැ ගහන ආණ්ඩුවේ පො** හැත්ත රාජ්‍ය ආයතන වල වෙන දුෂණ වංචා වලට කතා නෑ. නොදකින් මෙහෙම රටක්. කොහොම උනත් තව මාසෙකින් ඔය නිතිය ආයේ ආවත් කුඩවලට යන වියදමත් යන්නේ පාරිබෝගිකයාගේ කර පිටින් තමා.
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    නාස්තිය වලක්වන්න ගත් හොද තීරණයක් මේක. බොරුවට ගොවියෝ කෝප කරලා ඇති කරන විරෝධතා වලට බය වෙන්න හොද නැහැ. මේවගේ කෙලින් වැඩ කරන ඇමතිවරු ඉන්න එක අපි අගය කරන්න ඕන.
    :angry::angry::angry:ෙලින් වැඩ කරනවා නෙවෙය් මෝඩයෝ. කූඩ ගෙන්වන එකාගෙන් උට ලොකු කුට්ටියක් හම්බෙනවා ඇති.අර කලින් සිමෙන්ති වලින් උන වගේ.
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කට්ටියට මතක ඇති කාලෙකට කලින් ලංකාවට බිත්තර ආනයනය කළා.
    ඒ බිත්තර ගෙනාපු කූඩ තමා දැන් ඔය ජොනී අන්කල් රු.50 ට දෙන්නෙ.......

    එළවළු නාස්තිය අවම කරගන්න හොඳ අදහසක් තමයි!
    ඒ උනාට මේ ඇසුරුම් වලට විශාල ඉඩ ප්‍රමාණයක් යනවා. ඒ වගේම බාන්න ගියාම එක කූඩයක් අඩු තරමේ දෙන්නෙක්වත් අල්ලන්න ඕනේ.
    ඔයාලා දන්නවද දන්නෑ සාමාන්‍යයෙන් නාටාමි කෙනෙක් එක පාර එළවළු ගෝනි 3ක් විතර අරන් යනවා.
    දැන් මේකෙන් වෙන්නෙ ඒ මිනිහටත් දවසේ ආදායම අඩු වෙන එක.

     

    eladaya

    Member
    Sep 15, 2010
    99
    4
    0
    පිට රටවල් දියුනු වෙන කොට අපි පරන ගොනියෙ විරුද්ද සෙරම මෑට්ටො
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    නාස්තිය වලක්වන්න ගත් හොද තීරණයක් මේක. බොරුවට ගොවියෝ කෝප කරලා ඇති කරන විරෝධතා වලට බය වෙන්න හොද නැහැ. මේවගේ කෙලින් වැඩ කරන ඇමතිවරු ඉන්න එක අපි අගය කරන්න ඕන.

    තොගේ මහලොකු ඇමතියා ශේප් එකේ කුඩ ටික අකුල ගත්ත නේද ?