කවුරු හරි දන්නවද මේ

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    කවුරු හරි දන්නවද මේ logo එක මොකක්ද කියලා.මම හිතන විදිහට මේ පිඟන් කෑල්ල 1750 ට 1800 සමහර විට ඊට පසු කාලෙක වෙන්නත් පුලුවන් .මම වත්තෙ වලක් කපනකොට තමා මේ පිඟන් කෑල්ල හමුවුනේ.මීට කලිං පිඟන් කෑලි ගොඩක් හමුවෙල්ලා තිබුනත් logo එකක් තියන එකක් හමුවුනේ පලවෙනි පාරට.
    මට වත්තෙ තිබිල voc coins 1746,54,65 වගේම half pathing 1844 කාසියකුත් හම්බ උනා.
    මේ logo ගැන දන්නැත්තං දැනගන්න තැනක් තියනවද?
    :sorry:

    Ube idamath Raja santhaka wena wadak....
    :eek::eek::eek::lol::no::nerd:
     
    picture.php

    picture.php

    කවුරු හරි දන්නවද මේ logo එක මොකක්ද කියලා.මම හිතන විදිහට මේ පිඟන් කෑල්ල 1750 ට 1800 සමහර විට ඊට පසු කාලෙක වෙන්නත් පුලුවන් .මම වත්තෙ වලක් කපනකොට තමා මේ පිඟන් කෑල්ල හමුවුනේ.මීට කලිං පිඟන් කෑලි ගොඩක් හමුවෙල්ලා තිබුනත් logo එකක් තියන එකක් හමුවුනේ පලවෙනි පාරට.
    මට වත්තෙ තිබිල voc coins 1746,54,65 වගේම half pathing 1844 කාසියකුත් හම්බ උනා.
    මේ logo ගැන දන්නැත්තං දැනගන්න තැනක් තියනවද?
    :sorry:

    oka prasidda krnna epa rajasanthaka krayi yko
    horata wikunuwa nm hri