සිම් එකට මැසේජ් කරලා කෙල්ලෙක් ඉන්නවද ඇහුවා මට. මන් කිව්වා නෑ කියලා. ඊට පස්සේ රිප්ලයි කරලා තිබ්බ දැන් කෙල්ලෙක් ඉන්න කාලේ හරිනේ කියලා. මේ කවුරු වෙන්න පුලුවන්ද බන්? 

Block කරපං. ඔය කෙල්ලෙක් උබව ටෝක් කරනවා. අහුවෙන්න එපා ඔය වගේ අසහසනකාරි straight උන්ට
වොයිස් මැසේජ් එකක් නෙමෙයි ටෙක්ස්ට්මං මැසේජ් කලේ. කටහඬ මගේ ලස්සනයි නේද
ube higher ego eka !
කෙල්ලො වැඩක් නෑ කොල්ලො තමා හොඳ කියල reply කරන්ඩ තිබ්බෙ![]()
උබේ අම්මා හරි තාත්තා හරි.. අහුවෙන්න නම් එපා පුතෝ ගෙදර ඉදලා ඉවරයි... නෑ ම කියපං