Ena gaman!පිළියන්දල,සිද්ධමුල්ල - දැන් වරෙන්
Ena gaman!පිළියන්දල,සිද්ධමුල්ල - දැන් වරෙන්
E wunata cctv eke aythi kaaraya kamathi wunada?cctv karana kale hire inna suji kiyapu kenekgen call ekak awa ahawal thana gahapu cctv makapan kiyala. ewalema gihin makala hdd eka galawan gedara awa.
utath call ekak awith thibba. uu baya wechcha parata wewlala gotha gahanawa. okkoma galawan yanna kiyala uu kiwwa.E wunata cctv eke aythi kaaraya kamathi wunada?
amathi mahinda wage namak tiyena kenkdaඔව්. හැබැයි වැඩියෙන්ම අදුරන්නේ පොරගෙ තාත්තාව. ශ්‍රී ලංකා/UNP හැම ආණ්ඩුවකම ලොකුම කැබිනට් ඇමතිකමක් ගන්න පිරකගේ හොඳම යාළුවා.
සුපිරි ජෙනුයින් පොරක්. වැඩි කලබල නෑ. හිනා මුසු මුනෙන් ඉන්නේ.
හැබැයි නිතරම බයෙන් තමයි ජීවත් වෙන්නේ.
සිඩ්ස්මුල්ලේ කොහෙද නාගස් හන්දිය ද? යෝධ මාවත ද? මම ඒ පැත්තේ ටික දවසක් නැවතිලා හිටියාපිළියන්දල,සිද්ධමුල්ල - දැන් වරෙන්
5 මාවත, කාවද දන්නේ, පියල් /වයිකින් සුද්ද/ නිලාන් /රුවන් නැත්තන් අපේ ගුරු චාන්දනී (නම් දාන්නේ ගොන් කමට නෙමේ)සිඩ්ස්මුල්ලේ කොහෙද නාගස් හන්දිය ද? යෝධ මාවත ද? මම ඒ පැත්තේ ටික දවසක් නැවතිලා හිටියා
කලේගාන මහත්තයා මේ කේස් එක ගැන දන්නවාදමගේ ඉස්කෝලේ පන්තියේ යාලුවෙක් ඉන්නව යාලුවෙක් පාතාලේ කියල කියන්නේ. උ ගැන විස්තර ඉස්සර නිතරම පත්තර වල යනවා.
තව ගේම් කාරයෝ කීප දෙනක් එක්කම කතා කරලා තියව ඉස්සර
කලේගාන මහත්තයා මේ කේස් එක ගැන දන්නවාදඔයාලාගේ පැත්තේ නේද මේක උනේ
මෙ ගේම් එක ගැහුවෙ මගේ හොදම යාලුවෙක් අපි එක සෙට් එකේ. එක පන්තියෙ. නම සුරංග. රං පුතා කියල කියන්නෙ. මම දන්නව උනෙ මොක්ක්ද කියල හරියට.
උට ඔය කරන්නම දෙයක් නැතුව ඕක කරේ.
ඔය මකුලුවේ කකුල් දෙක කැඩුන එකා නැතුව අනිත් සෙට් එකම ගියේ අපේ ඉස්කෝලේ, මගේ පන්තියෙම 4 දෙනෙක්. අපි සෙට් එකම එකට හිටිය 12ක් විතර කොල්ලෝ. ඒ සෙට් එකෙන්ම සිගරට් එකක්වත් බොන්නේ නැති එකා තමයි ඔය සුරංග කියන්නේ.(රන් පුතා) හරිම හොද පොරක් ඌ. අපි අනිත් උන් හැම දේම ගහනව ඉතින්. මූ කිසි දෙයක් කරන්නේ නැ. ඔය සුරංගගේ තාත්ත ඉස්සර වෙන ගැනියෙක් තියන් හිටියේ. ගෙදර එන්නේ මාසෙකට පාරක් වගේ තමයි. මැන්ට මඩර් සින් එකකුත් තිබ්බ ඇතුලෙත් හිටිය. කුඩුත් ව්කුන්නා කාලයක්. හැබැයි මුන්ගේ ගෙදර නෙවෙයි. ඉස්සර අපි ඉස්කෝලේ කට් කරලා හිටපු ගමන් මුන්ගේ ගෙදර යනවා නිලක් බලන්න. දවල්ට කව්රුවත් නැ මුන්ගේ ගෙදර,
OL ඉවර උනාම මූ ගෙදර නැවතුන අපහු ඉස්කෝලේ ගියේ නැ. අපි එක්ක හිටපු මකුලුවේ අනිත් 3 දෙනාත් හිටියේ සුරන්ගලගේ ගෙවල් කිට්ටුවමයි හොද යාලුවෝ ඔක්කොම.
ඔය කකුල් දෙක කැඩුන එකා හිටියේ මුන් ඉන්න හරියට ටිකක් එහා. ඌ ඉස්සර වල බැහැපු එකෙක් නෙවෙයි, මුට ගෙදරින් ටුක් එකක් අරන් දුන්නම මූ හිමින් වල බහින්න අරන් සෙට් වෙලා අපේ යාළුවොන්ගේ සෙට් එකට. මු ඔය වාහනේ දුවන් ගමන් ගංජා විකුණුව. මූ ඒ හරියේ ගන්ජා විකුණන නිසා සුරංග නිතරම මුට කියනවලු බිස්නස් උන්ගේ ගෙවල් ගාව කරගනින් මෙහෙ කරන්න එපා කියල. ඕකට මූ හෙන තරහින් ඉඳල තියෙන්නේ. මූ කොහොම හරි අනිත් උන්ට හොදට වියදම් කරලා , නිකන් ගංජා දීල උන් ටික උගේ පැත්තට හරවගෙන. ඊට පස්සේ මුලු සෙට් එකම සුරංගට ගේමලු හැමදාම. ඔය කකුල් දෙක කැඩිච්ච එක 4,5, පාරකම සුරංගට ගහාල් තියනව විල් එකේ කොල්ලෝ දාගන ඇවිල්ල.. මූ ඔය සුරංග දීවර සංස්ථාවේ වැඩට බයික් එකෙන් යනකොට 2පාරක් සුරංගව විල් එකෙන් හප්පල ගහල. ඉතින් මුට ඉවසන්නම බැරි තැන මූ ගිහින් තාත්තට කියල මූ ඉන දෙන්නේ නැ කියල. සුරංගගේ තාත්ත මුන්ගේ ගෙදරට ගිහින් කියල අපහු කරොත් තියන්නේ නැ කියල. මේ කැරිය එදා හවස ගිහින් සෙට් එකක එක්ක සුරංගට හෙන පෝරියල් එකක් දීල හෙන.
ඊට දවස් 3, 4 කට පස්සේ රෑ සුරංගයි, තාත්තයි කඩු දෙකක් ඇරගෙන ගිහින් අරූ රේල් පාර කිට්ටුව සෙට් එකක් එක්ක ගන්ජා ගගහා ඉඳිද්දී. අනිත් උන් බයට දුවල මුව අල්ලාගෙන හොදටම ගහල ගහල සෙත්ත පෝච්චි වෙන කන්ම. ඊට පස්සේ ඇදගෙන ගිහින් රේල් පාරේ බෙල්ල අහු වෙන්න තියල තියෙන්නේ කොච්ච්චියට. මුගේ වාසනාවට මුට සිහිය ඇවිල්ල ඔහොම බේරුනේ.
දැන් සුරංග ගාල්ලේ නෙවි කෑම්ප් එක එහා පැත්තේ මාළු ලෑල්ලක් දාගෙන පාඩුවේ ඉන්නවා. මම ගියාම යනවා උව හම්බ වෙන්න තාම.
කකුල් දෙක කැඩුන එල ලිදකද කොහෙද පැනල මැරුණා. ඌට හෙන උණක් තිබ්බේ ඔය ටික කරගන්න.
------ Post added on Sep 4, 2022 at 11:17 PM
මේ තියෙන්නේ කකුල කැඩුන එකා ගැන, මම කිව්වා වගේම උගේ ඉස්කෝලේ එක්කhttps://www.facebook.com/profile.php?id=100007226538180 - Shehan Dahanayake කකුල් නැති උන පොර.
සුරංග ගැන දැන ගන්න කැමති @Kalegana
------ Post added on Feb 26, 2025 at 1:37 AMමගේ ඉස්කෝලේ පන්තියේ යාලුවෙක් ඉන්නව යාලුවෙක් පාතාලේ කියල කියන්නේ. උ ගැන විස්තර ඉස්සර නිතරම පත්තර වල යනවා.
තව ගේම් කාරයෝ කීප දෙනක් එක්කම කතා කරලා තියව ඉස්සර
manoj mendis kiwwe Hikkaduwe Kalupe dial ekada? passe Hikkaduwe nagara Sabaweth hitiya neda. pora maruna neda? mata mathaka maruna wage. Podi kettu dial ekak neda. Kalupe thawa Thug dial ekak hitiya. minihage putha math ekka hitiye. unge thaththa nam gedarata kathabaha karala shape dial eka. habai Pathale hena dial ekak. Miniha marune ne, den nam yikak wayasai, shape eke innawa mama hithanne den.මනෝජ් මෙන්ඩිස්ව දන්නවා කතා කරලා තියෙනවා, රනිල් මහත්තයාත් අපේ පවුලේ මළගෙදරකට ආවා විපක්ෂ නායක කාලේ, හොඳට කතා කරලා ගියේ තේ එකකුත් බීලා![]()
ඔය කියන නම් මම දන්නේ මචං...5 මාවත, කාවද දන්නේ, පියල් /වයිකින් සුද්ද/ නිලාන් /රුවන් නැත්තන් අපේ ගුරු චාන්දනී (නම් දාන්නේ ගොන් කමට නෙමේ)
නා ගස් හන්දියේම තමා චාන්දනී ගුරු තුමී. මේකේ ගොඩ දෙනෙක් ඉන්නවා එතුමියගෙන් සංයුක්ත ගණිතය ඉගෙන ගත්තඔය කියන නම් මම දන්නේ මචං...![]()
රත්ගම සභාපති වෙලා හිටියා, ඔව් පොරට වෙඩි තියලා මැරුවා.manoj mendis kiwwe Hikkaduwe Kalupe dial ekada? passe Hikkaduwe nagara Sabaweth hitiya neda. pora maruna neda? mata mathaka maruna wage. Podi kettu dial ekak neda. Kalupe thawa Thug dial ekak hitiya. minihage putha math ekka hitiye. unge thaththa nam gedarata kathabaha karala shape dial eka. habai Pathale hena dial ekak. Miniha marune ne, den nam yikak wayasai, shape eke innawa mama hithanne den.
මු මේකේ පකේ ටෝක් දුන්නට කිත්සිරි අයියව දන්නවා කියන එකත් හෙන ලොකු දෙයක් මුට.එකෙක් සෙට් වෙලා තියනව..
දවසක් පියතුමන්ගෙ යාලුවෙක් ගෙදර ආව අඩියක් ගහන්න.. පොර ටිකක් ප්‍රසිද්ද ලෝයර් කෙනෙක්.. ඔහොම ඉන්නකොට ටිකක් හැඩි දැඩි ඩයල් එකක් ගේ ඉස්සරහට ඇවිල්ල එබිකම් කරනව.. මමත් පකය වගේ ගිහින් ඇහුව මොනාද බලන්නෙ කියල සද්දෙට.. පස්සෙ අරූ අර ලොයර්ගෙ නම කියල ඉන්නවද ඇහුව.. කොහොම හරි අරූ අන්තිමට හදිසි වැඩකට ලෝයර්ව හොයන් ඇවිල්ල තියෙන්නෙ.. ඌත් ඇවිල්ල ශොට් එකක් දාල අරූගෙන් වැඩේ කරගෙන ගියා.. ගියාට පස්සෙ තමයි කිව්වෙ ඩයල් එක කවුද කියල
තව චොප්පෙ ගෙ පුතාව දන්නව.. ගමේ නේ.. දැන් නං පොර අලියගෙන් ඡන්දෙ ඉල්ලල ප්‍රාදේශිය සභාවට ගිහිල්ලත් තියෙනව.. රනිල්ගෙ, සාගලගෙ දකුණු අත වගේ.. උට නං හැබැයි පාතාලෙ කියන්න බෑ.. හැබැයි සීය හිටිය කාලෙ හොඳට ගේම් නං ගැහුව..
මම නං පුද්ගලිකව අදුරන්නෑ පියතුමාව තමයි දන්නෙ..
------ Post added on Feb 23, 2025 at 3:37 PM
අඩු කුලේ නාකිය දුප්... දැක්ක දැක්ක තැන ගූ ගහල එලවන්නෙ උඹටමු මේකේ පකේ ටෝක් දුන්නට කිත්සිරි අයියව දන්නවා කියන එකත් හෙන ලොකු දෙයක් මුට.