මම කියන්නෙ ආශ්‍රය කරල නෙමේ දවසක් හරි කතාබහ කරල තියනවද?
තියනවනම් ඒ කෙනා ජීවත් වෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ නොමල් විදිහට සමාජෙ ඉන්නවද? නැත්නම් බයෙන් වගේද ඉන්නෙ..
තව කාතාබහ හැසිරීම කොහොමද? කතාබහෙන් එහෙම පොරක් කියල තේරෙනවද? ලොකු සීන් වගේද? අන්න ඒ වගේ විස්තර ටිකක් දැනගන්න ඕනෙ.