කසකාර කසුන්ගේ අන්-කූල් බොරු තර්ක
බුදු අම්මෝ මට බැරියෝ කියලා පැන ගිය කසකාර "කස්සා" දැන් යලිත් පැට්‍රෝල් ගසාගෙන පැමින බොරු වපුරමින් සිටී. ඉතා ප්රබුද්ධ ලෙස ගොතා ඇති බොරු මෙසේ හෙලි කරන්නෙමි.
බොරු අංක [#1]
* එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
යුද්ධය ඉවරවී දැන් මාස කීයද? මේ වෙනකම් රඳවාගෙන ඉන්න කොල්ලෝ කෙල්ලෝ සියල්ලම LTTE "සැකකරුවන්ය"
සැකකරුවා = වරදකරුවා නොවන බව ලෝක සම්මත මූලික නීතියේ තිබේ. සැකකරුවා = වරදකරුවා වන්නේ වරදකරුබව "ඔප්පුවුනු විටය". එසේ ඔප්පුකිරීමේ වගකීම චෝදකයා (චෝදනා කරන්නා, එනම් රජය හෝ නීතිපති ) සතුවේ.
වරදකෘ බව ඔප්පුකිරීමට සාක්කි නැත්නම්, ඒ සැකකරුවන්ව නිදහස් හල යුතුව තිබේ.
යුද්ධය අවසන්වී මාස ගණනාවකට පසු තවමත් ඒ මිනිස්සුන්ට සාක්ශි සහිත චෝස්දනා ගොනු කල නොහැක්කේනම් ඔවුන් නිදහස් කල යුතුය.
එය 5වැනි ඊලම් සිහිනය ලෙස අර්ථදැක්වීම බංකොලොත් කඩේයාමක් නොවේද?
බොරු අංක [#2]
*හමුදා බැරැක්ක උතුරින් ඉවතට
කරුණු හරිහැටි නොදත් ජනතාව නොමග යැවීමේ උපක්රමයකි.
උතුරේ අධිආරක්ශිත, විශේෂයෙන්ම පලාලි අවට අධිආරක්ශිත කලාප අහිංසක දෙමල මිනිස්සුන්ගේ පාරම්පරික ගොවිබිම්, වගාබිම්, නිවාස පවතින ප්‍රදේශ වේ. එහි කිසිම සැකයක් නැති සත්‍යයකි. මේ කලාප, කඳවුරු පිහිටුවේ මේ මිනිසුන් තම ගෙවල් වලින්, උපන් බිමෙන් නෙරපලාය.
යුද්ධය පවතින කාලයේ එය සාධාරණය. යුධ හමුදාවේ අවශ්‍යතා අන් සියලු අවශ්‍යතා අභිබවා යන නිසාය.
දශක දෙකකට පෙර පිහිටවූ මේ අධිආරක්ශිත කලාප නිසා මේ මිනිස්සුන්ට යන එනමන් නැතුව අනාථවී සිටී. තමුන්ගේ ගම්බිම්, ගොවි බිම් වල අයිතිය යලිලබා ගැනීමට මේ අධි ආරක්ශිත කලාප ඉවත්කරන ලෙස මේ ජනතාව ඉල්ලසිටී
යුහ්දය දින්නේ ෆොන්සේකා නොව මහින්ද ජනපති පව කස්සා ඇතුලු අය විස්වාසකරයි. එය සත්‍යයක් යයි මොහතකට උපකල්පණය කරමු. යුධය ඉවරයි නම්; යුද්ධය දින්නානම්, ඇල්ටීටීඑක වැනසුනානම්,
මේ මිනිස්සුන්ට සිය ගොවිබිම් නැවත ලබාදීම 5වැනි ඊලාම් සිහිනයද
බොරු අංක [#3]
*දේශපාලන විසදුමක් ලබාදීම
පුදුම තර්කයකි. දෙමල මිනිහාට, දෙමල වීම නිසා ප්‍රස්ණයක් ඇතිබව මහින්ද දෙමල කතාකිරීමෙන්ම පෙනේ. නැත්නම් මහින්ද කලයුත්තේ දෙමල මිනිහාට සිංහලෙන් කතාකිරීමය.
මහින්දගේ සිංහල බයිලා තේරුම්ගන්නට තරම් දෙමල බහුතරය සිංහල දන්නවානම් ප්‍රස්නයක් නැතිතරම්ය.
මහින්ද දෙමලෙන් කතාකරන්නේ උන්ට සිංහල තේරෙන්නේ නැති නිසාය.
සිංහල තේරෙන්නේ නැති එකා සිංහලෙන් වැඩ කරන්නේ කෙසේද? සිය ගැටලු විසදාගන්නේ කෙසිද?
කොළඹ සිංහලෙන් වැඩකෙරෙන අමාත්‍යාංශයකට බඩගාන්නේ නැතිව යාපනේ, කිලිනොච්චියේ, වවුනියාවේ, මඩකලපුවේ දෙමල මිනිහාට සිය ගැටලු විසඳාගැනීමට මගක් සැලසීම දේශපාලන විසඳුමේ අඩිතාලමයි, පදනමයි, එනම් මූලික තර්කයයි.
මෙය 5වැනි ඊලාම් සිහිනය සැබෑ කිරීමක්ද? එහෙනම් මහින්ද ටෙලි-ප්‍රොම්ප්ටර් දමාගෙන නොදන්න දෙමල දොඩවන්නේ මේ සිහිනය වෙනුවෙන්ද?
බොරු අංක [#4]
*කඩිනම් නැවත පදිංචි කිරීම්
*නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
cool-කස්සානෙනි, යුද්ධයෙන් අනාථව සිය දරුමල්ලන් පමණක් ඇදගෙන බෝම්බ, ශෙල්වෙඩි වලින් බේරෙන්නට හිස්ලූලූ අත දිව ගිය, සිය මියගිය දරුවන් වඩාගෙන විලාප තබමින් දිවයන මව්වරුන්, පියවරුන් නුඹ රූපවාහිනියෙන් නුදුටුවේද?
ඒ අහිංසකයින්ට දැන්වත් සැනසිල්ලේ ජිවත්වීමට නැවත පදිංචිකරවීම 5වැනි ඊලම් සිහිනය යයි කීම නුඹ උන්මත්තකයෙක් හෝ මන්ද-බුද්ධිකයෙක් බව සනාතකරන සලකුණකි.
බොරු අංක [#5]
*උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම
එය ව්‍යවස්ථා විරෝධීබව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශකර ඇත. එය නැවත සිදුකරන්නේනම් 2/3කින් සම්මතව, ජනමතවිචාරණයකින් සම්මත විය යුතුය.
එය 5වැනි ඊලාම් සිහිනය මෙන්ම මේ කපේ සිදු නොවන්නකි.

Last edited: