කසකාර කසුන්ගේ අන්-කූල් බොරු තර්ක

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කසකාර කසුන්ගේ අන්-කූල් බොරු තර්ක

    බුදු අම්මෝ මට බැරියෝ කියලා පැන ගිය කසකාර "කස්සා" දැන් යලිත් පැට්රෝල් ගසාගෙන පැමින බොරු වපුරමින් සිටී. ඉතා ප්‍රබුද්ධ ලෙස ගොතා ඇති බොරු මෙසේ හෙලි කරන්නෙමි.

    බොරු අංක
    [#1]

    * එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස

    යුද්ධය ඉවරවී දැන් මාස කීයද? මේ වෙනකම් රඳවාගෙන ඉන්න කොල්ලෝ කෙල්ලෝ සියල්ලම LTTE "සැකකරුවන්ය"

    සැකකරුවා = වරදකරුවා නොවන බව ලෝක සම්මත මූලික නීතියේ තිබේ. සැකකරුවා = වරදකරුවා වන්නේ වරදකරුබව "ඔප්පුවුනු විටය". එසේ ඔප්පුකිරීමේ වගකීම චෝදකයා (චෝදනා කරන්නා, එනම් රජය හෝ නීතිපති ) සතුවේ.

    වරදකෘ බව ඔප්පුකිරීමට සාක්කි නැත්නම්, ඒ සැකකරුවන්ව නිදහස් හල යුතුව තිබේ.

    යුද්ධය අවසන්වී මාස ගණනාවකට පසු තවමත් ඒ මිනිස්සුන්ට සාක්ශි සහිත චෝස්දනා ගොනු කල නොහැක්කේනම් ඔවුන් නිදහස් කල යුතුය.

    එය 5වැනි ඊලම් සිහිනය ලෙස අර්ථදැක්වීම බංකොලොත් කඩේයාමක් නොවේද?

    බොරු අංක [#2]

    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට

    කරුණු හරිහැටි නොදත් ජනතාව නොමග යැවීමේ උපක්‍රමයකි.

    උතුරේ අධිආරක්ශිත, විශේෂයෙන්ම පලාලි අවට අධිආරක්ශිත කලාප අහිංසක දෙමල මිනිස්සුන්ගේ පාරම්පරික ගොවිබිම්, වගාබිම්, නිවාස පවතින ප්‍රදේශ වේ. එහි කිසිම සැකයක් නැති සත්‍යයකි. මේ කලාප, කඳවුරු පිහිටුවේ මේ මිනිසුන් තම ගෙවල් වලින්, උපන් බිමෙන් නෙරපලාය.

    යුද්ධය පවතින කාලයේ එය සාධාරණය. යුධ හමුදාවේ අවශ්‍යතා අන් සියලු අවශ්‍යතා අභිබවා යන නිසාය.

    දශක දෙකකට පෙර පිහිටවූ මේ අධිආරක්ශිත කලාප නිසා මේ මිනිස්සුන්ට යන එනමන් නැතුව අනාථවී සිටී. තමුන්ගේ ගම්බිම්, ගොවි බිම් වල අයිතිය යලිලබා ගැනීමට මේ අධි ආරක්ශිත කලාප ඉවත්කරන ලෙස මේ ජනතාව ඉල්ලසිටී

    යුහ්දය දින්නේ ෆොන්සේකා නොව මහින්ද ජනපති පව කස්සා ඇතුලු අය විස්වාසකරයි. එය සත්‍යයක් යයි මොහතකට උපකල්පණය කරමු. යුධය ඉවරයි නම්; යුද්ධය දින්නානම්, ඇල්ටීටීඑක වැනසුනානම්,

    මේ මිනිස්සුන්ට සිය ගොවිබිම් නැවත ලබාදීම 5වැනි ඊලාම් සිහිනයද

    බොරු අංක [#3]

    *දේශපාලන විසදුමක් ලබාදීම

    පුදුම තර්කයකි. දෙමල මිනිහාට, දෙමල වීම නිසා ප්‍රස්ණයක් ඇතිබව මහින්ද දෙමල කතාකිරීමෙන්ම පෙනේ. නැත්නම් මහින්ද කලයුත්තේ දෙමල මිනිහාට සිංහලෙන් කතාකිරීමය.

    මහින්දගේ සිංහල බයිලා තේරුම්ගන්නට තරම් දෙමල බහුතරය සිංහල දන්නවානම් ප්‍රස්නයක් නැතිතරම්ය.

    මහින්ද දෙමලෙන් කතාකරන්නේ උන්ට සිංහල තේරෙන්නේ නැති නිසාය.

    සිංහල තේරෙන්නේ නැති එකා සිංහලෙන් වැඩ කරන්නේ කෙසේද? සිය ගැටලු විසදාගන්නේ කෙසිද?

    කොළඹ සිංහලෙන් වැඩකෙරෙන අමාත්‍යාංශයකට බඩගාන්නේ නැතිව යාපනේ, කිලිනොච්චියේ, වවුනියාවේ, මඩකලපුවේ දෙමල මිනිහාට සිය ගැටලු විසඳාගැනීමට මගක් සැලසීම දේශපාලන විසඳුමේ අඩිතාලමයි, පදනමයි, එනම් මූලික තර්කයයි.

    මෙය 5වැනි ඊලාම් සිහිනය සැබෑ කිරීමක්ද? එහෙනම් මහින්ද ටෙලි-ප්‍රොම්ප්ටර් දමාගෙන නොදන්න දෙමල දොඩවන්නේ මේ සිහිනය වෙනුවෙන්ද?

    බොරු අංක [#4]

    *කඩිනම් නැවත පදිංචි කිරීම්
    *නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම

    cool-කස්සානෙනි, යුද්ධයෙන් අනාථව සිය දරුමල්ලන් පමණක් ඇදගෙන බෝම්බ, ශෙල්වෙඩි වලින් බේරෙන්නට හිස්ලූලූ අත දිව ගිය, සිය මියගිය දරුවන් වඩාගෙන විලාප තබමින් දිවයන මව්වරුන්, පියවරුන් නුඹ රූපවාහිනියෙන් නුදුටුවේද?

    ඒ අහිංසකයින්ට දැන්වත් සැනසිල්ලේ ජිවත්වීමට නැවත පදිංචිකරවීම 5වැනි ඊලම් සිහිනය යයි කීම නුඹ උන්මත්තකයෙක් හෝ මන්ද-බුද්ධිකයෙක් බව සනාතකරන සලකුණකි.

    බොරු අංක [#5]

    *උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම

    එය ව්‍යවස්ථා විරෝධීබව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශකර ඇත. එය නැවත සිදුකරන්නේනම් 2/3කින් සම්මතව, ජනමතවිචාරණයකින් සම්මත විය යුතුය.

    එය 5වැනි ඊලාම් සිහිනය මෙන්ම මේ කපේ සිදු නොවන්නකි.

    Last edited:
    • Like
    Reactions: Roxxx

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට menna meka ara anith illim sadarana illim kiyala penawa........
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට menna meka ara anith illim sadarana illim kiyala penawa........

    ඉවත්කරන්නේ මොන බැරැක්කදැයි අපට දැන්වීම චෝදකයා වන කූල්-කසුන් හට බාරදෙමු.

    මගේ තර්කය වන්නේ ඔය කියන්නේ ප්‍රධාන බැරැක්ක නොව අධිආරක්ශිත කලාප සහ හැම තැන අටවා ඇති හමුදා කඳවුරුය.

    හැම තැනම අටවාගෙන තාමත් චෙක් කරන චෙක් පොයින්ට් සිංහල අපිට වදයක්නම් මේ මිනිස්සු ගැන කවර කතාද සොයුර?
     
    Ithina machan ehema check karanne kage yahapathatada..........:):).....mama inne aththidiye.....rathmalana air force base eka nisa para wahana ra 8 ude 6 wenakan....rathmalana wage paththaka welath mehemanam uththuru paththe kohoma arakshaka katauthu karanna onida........
    ae unata dan oya muhudu seema dala thiyena ewa tika tika iwath karanawa neda......
    mama nam hithana widihata thawa kalayak hamudawa uthure supurudh arakshaka wada katauthu karanna oni......awrudu 30 withara thibuna prashnayak awrudu 3 kin ekaparatama nathi wenne na neda....
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම හැමදාම කියනව වගේ ජෙනරාල් තුමා යුද්ධෙ හින්ද රට වෙනුවෙන් කට්ට කාපු මනුස්සයෙක්
    යුද හමුදා පති උනේ අහසින් කඩා පාත් වෙලා නෙවෙයි අවුරුදු 40 ක පුරා කැඩෙට් ඔෆිසර් ඉදන් අමු කට්ටක් කාලා
    එතුමාගෙ එහා පැත්තෙ ඉදන් එකට සටන් කරපු සොල්දාදුව කොටි වෙඩි පාරකින් අමු අමුවෙ මැරෙන හැටි දැක දැක
    තමුන් 3 පාරක් බොම්බ වලට අහුවෙලා තුවාල වෙලා තියෙද්දිත් සටන පාවා නොදුන් මේ ශ්‍රෙෂ්ඨ වීරයාව සැක කරන එවුන් ගෙ මොල ගෙඩි ටික පරිකෂා කරගන්න වෙනවා
    දෙමළ ජනතාව ගත්තම ඒ මිනිස්සුන්ට අයිතියක් තියෙනව දැන්වත් සැනසිල්ලෙ ජීවත් වෙන්න නැත්නම් වෙන්නෙ ඔය කියන 5 වන ඊලාම් යුද්දෙ ඇතිවෙන එක් තමා ඒක වළක්වන්න කරන්න තියෙන්නෙ ඒ මිනිස්සුන්ට සිංහල මිනිස්සුන් ගැන විශ්‍වාසයක් ඇති වෙන විදිහට වැඩ කරන එක . අපි එයාලගෙ සිතුම් පැතුම් හා සමාජ රටාවන්ට ගරු කරන එක. අපි එයාලට විශ්වාසයක් ඇත් වෙන විදිහට වැඩ කරොත් විදේශ බලපැම් වලට ලක්වෙලා ආයිත් මේ රට යුද්දෙකට ඇදගෙන යන්න දෙමළ ජනතාව සහයොගය දෙන්නෙ නෑ.
    යුද්දෙ ඉවර වෙලා මාස 7ක් උනා යුද්දෙන් අනාත උන ඒ මිනිස්සුන්ට තාම හරියට ඉන්න හිටින්න තැනක් නෑ , මීට අවුරුදු 30 කට කලින් නැතිවෙච්ච නිදහසේ අරුනලු තාම ඒ මිනිස්සුන්ට වැටිල නෑ.
    සරණාගත කදවුරු වලට පහුගිය මාස 6 පුරාම යන්න එන්න අවසර තිබුනෙ ආණ්ඩුව හා ඒ අදාළ පාර්ෂව වලට විතරයි ඒ මිනිස්සු එක්ක විපක්ෂෙ අයට කතා කරන්න තියා ඒ මිනිස්සුන්‍ට ලංකාවෙ විපකෂයක් තියෙනවද කියල දැන ගන්න වත් අවස්ථාවක් දුන්නද?
    ඒ මිනිස්සුන්ට පහුගිය මාස 6දී දකින්න ලැබුනු ආස්රේ කරන්න ලැබුනු ආණ්ඩුවෙ ගොයියො ටික දෙමළ මිනිහගෙ හිතේ සිංහල මිනිහ ගැන පහුගිය දශක තුන පුරා තිබ්බ වෛරී හැගීම වෙනස් කරලද නැද්ද කියන එක තේරුම් ගන්න පුලුවන් ලක්ෂ දෙකක් ඉන්න සරණාගත කදවුරු වල වැසියන්ගෙන් ජනාධිපතිවරණයට ඡන්ද ප්‍රකාශ කරන්න ලියා පදිංචි වෙලා ඉන්න 25000ක් පමණක් කියන කරුණ අධ්‍යයනය කළාම !!!!
     
    • Like
    Reactions: shammee and Roxxx

    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    Govt. carrying on false propaganda that I have agreed to merge the North and East again –General at Bhikku pooja

    (Lanka-e-News 09.Jan.2010 9.00PM) The Presidential candidate Gen. Sarath Fonseka said he is a true Buddhist, and like how he respects Buddhism he respects all other religions and see that the Govt. provides all benefits to all religions.

    It is something remarkable that I am having the support of all races at this Presidential elections. In the past ,elections have been won by rousing communal hatred . I dont have that need , he stated.

    When all races are extending support to me , the Rajapakse Govt. is carrying on a false propaganda that I have entered into a secret deal to merge the North and East again. I will make a solemn assurance that I will never betray my country or the people .

    Gen. Fonseka made this declaration when addressing a huge Bhikkhu Gathering at Vihara MahaDevi Park today (09) on the occasion of the ‘Ranahansa pooja’ when over two thousand Buddhist prelates and Bhikkus congregated to invoke blessings on the General.

    There are many political parties who are surviving by ‘selling’ the country . Jathika Hela Urumaya is a party that is extreme and obdurate in its policies,. Because I did not agree with them when they made a request not to overthrow the Rajapakse Govt., which everyone knows is a corrupt regime ,they began calling me a traitor.

    The vast number of Bhikkus started from the Jayawardena center and went in a procession to the Vihara Devi Park.

    JVP campaign Secretary Viitha Herath ,, UNP deputy Leader Karu Jayasooriya, UNP Chairmnan Gamini Jayawickrema Perera and UNP MPs Ravi Karunanayake, Wijedasa Rajapakse and Dayasiri Jayasekera also were present on the occasion.

    Over two thousand Bhikkhus from all over the Island took part in the pooja.

    http://www.lankaenews.com/English/news.php?id=8918
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    Ithina machan ehema check karanne kage yahapathatada..........:):).....mama inne aththidiye.....rathmalana air force base eka nisa para wahana ra 8 ude 6 wenakan....rathmalana wage paththaka welath mehemanam uththuru paththe kohoma arakshaka katauthu karanna onida........
    ae unata dan oya muhudu seema dala thiyena ewa tika tika iwath karanawa neda......
    mama nam hithana widihata thawa kalayak hamudawa uthure supurudh arakshaka wada katauthu karanna oni......awrudu 30 withara thibuna prashnayak awrudu 3 kin ekaparatama nathi wenne na neda....

    ඉතින් දැන්වත් ඔය කරදරේ ඉවරවෙන්න ඕනෙ නේද? යුද්ධෙ ඉවරනම් රටයි ජනතාවයි තවදුරටත් බංකර්වල ජීවත්වෙන්නේ මොකටද?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මම හැමදාම කියනව වගේ ජෙනරාල් තුමා යුද්ධෙ හින්ද රට වෙනුවෙන් කට්ට කාපු මනුස්සයෙක්
    යුද හමුදා පති උනේ අහසින් කඩා පාත් වෙලා නෙවෙයි අවුරුදු 40 ක පුරා කැඩෙට් ඔෆිසර් ඉදන් අමු කට්ටක් කාලා
    එතුමාගෙ එහා පැත්තෙ ඉදන් එකට සටන් කරපු සොල්දාදුව කොටි වෙඩි පාරකින් අමු අමුවෙ මැරෙන හැටි දැක දැක
    තමුන් 3 පාරක් බොම්බ වලට අහුවෙලා තුවාල වෙලා තියෙද්දිත් සටන පාවා නොදුන් මේ ශ්‍රෙෂ්ඨ වීරයාව සැක කරන එවුන් ගෙ මොල ගෙඩි ටික පරිකෂා කරගන්න වෙනවා
    දෙමළ ජනතාව ගත්තම ඒ මිනිස්සුන්ට අයිතියක් තියෙනව දැන්වත් සැනසිල්ලෙ ජීවත් වෙන්න නැත්නම් වෙන්නෙ ඔය කියන 5 වන ඊලාම් යුද්දෙ ඇතිවෙන එක් තමා ඒක වළක්වන්න කරන්න තියෙන්නෙ ඒ මිනිස්සුන්ට සිංහල මිනිස්සුන් ගැන විශ්‍වාසයක් ඇති වෙන විදිහට වැඩ කරන එක . අපි එයාලගෙ සිතුම් පැතුම් හා සමාජ රටාවන්ට ගරු කරන එක. අපි එයාලට විශ්වාසයක් ඇත් වෙන විදිහට වැඩ කරොත් විදේශ බලපැම් වලට ලක්වෙලා ආයිත් මේ රට යුද්දෙකට ඇදගෙන යන්න දෙමළ ජනතාව සහයොගය දෙන්නෙ නෑ.
    යුද්දෙ ඉවර වෙලා මාස 7ක් උනා යුද්දෙන් අනාත උන ඒ මිනිස්සුන්ට තාම හරියට ඉන්න හිටින්න තැනක් නෑ , මීට අවුරුදු 30 කට කලින් නැතිවෙච්ච නිදහසේ අරුනලු තාම ඒ මිනිස්සුන්ට වැටිල නෑ.
    සරණාගත කදවුරු වලට පහුගිය මාස 6 පුරාම යන්න එන්න අවසර තිබුනෙ ආණ්ඩුව හා ඒ අදාළ පාර්ෂව වලට විතරයි ඒ මිනිස්සු එක්ක විපක්ෂෙ අයට කතා කරන්න තියා ඒ මිනිස්සුන්‍ට ලංකාවෙ විපකෂයක් තියෙනවද කියල දැන ගන්න වත් අවස්ථාවක් දුන්නද?
    ඒ මිනිස්සුන්ට පහුගිය මාස 6දී දකින්න ලැබුනු ආස්රේ කරන්න ලැබුනු ආණ්ඩුවෙ ගොයියො ටික දෙමළ මිනිහගෙ හිතේ සිංහල මිනිහ ගැන පහුගිය දශක තුන පුරා තිබ්බ වෛරී හැගීම වෙනස් කරලද නැද්ද කියන එක තේරුම් ගන්න පුලුවන් ලක්ෂ දෙකක් ඉන්න සරණාගත කදවුරු වල වැසියන්ගෙන් ජනාධිපතිවරණයට ඡන්ද ප්‍රකාශ කරන්න ලියා පදිංචි වෙලා ඉන්න 25000ක් පමණක් කියන කරුණ අධ්‍යයනය කළාම !!!!

    ඇත්ත මචන්, ජෙනරල් කවදාක්වත් රට පාව දෙන්නේ නෑ. අහිංසක දෙමල මිනිස්සුන්ට ආත්මගරුත්වයක් ඇතිව ජීවත් වෙන්න අවස්ථාව ලබාදීම මේ බංකොලොත් ආන්ඩුවයි, එයාලගෙ කසකාරයොයි දකින්නේ පාවාදීමක් විදියට.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Govt. carrying on false propaganda that I have agreed to merge the North and East again –General at Bhikku pooja

    (Lanka-e-News 09.Jan.2010 9.00PM) The Presidential candidate Gen. Sarath Fonseka said he is a true Buddhist, and like how he respects Buddhism he respects all other religions and see that the Govt. provides all benefits to all religions.

    It is something remarkable that I am having the support of all races at this Presidential elections. In the past ,elections have been won by rousing communal hatred . I dont have that need , he stated.

    When all races are extending support to me , the Rajapakse Govt. is carrying on a false propaganda that I have entered into a secret deal to merge the North and East again. I will make a solemn assurance that I will never betray my country or the people .

    Gen. Fonseka made this declaration when addressing a huge Bhikkhu Gathering at Vihara MahaDevi Park today (09) on the occasion of the ‘Ranahansa pooja’ when over two thousand Buddhist prelates and Bhikkus congregated to invoke blessings on the General.

    There are many political parties who are surviving by ‘selling’ the country . Jathika Hela Urumaya is a party that is extreme and obdurate in its policies,. Because I did not agree with them when they made a request not to overthrow the Rajapakse Govt., which everyone knows is a corrupt regime ,they began calling me a traitor.

    The vast number of Bhikkus started from the Jayawardena center and went in a procession to the Vihara Devi Park.

    JVP campaign Secretary Viitha Herath ,, UNP deputy Leader Karu Jayasooriya, UNP Chairmnan Gamini Jayawickrema Perera and UNP MPs Ravi Karunanayake, Wijedasa Rajapakse and Dayasiri Jayasekera also were present on the occasion.

    Over two thousand Bhikkhus from all over the Island took part in the pooja.

    http://www.lankaenews.com/English/news.php?id=8918

    ඔය එන්නේ එලියට ............මඩ ඇරුනම වෙන මුකුත් නෑ.

    මඩ, චන්ද අල්ලස්, මහජන මුදලින් දන්සැල්, ලංගම බස්වලින් රැලිවලට සෙනග ඇදීම වගේ පහත් වැඩ ඇරෙන්න වෙන මුකුත් නෑ.
     
    Jan 5, 2010
    879
    22
    0
    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට menna meka ara anith illim sadarana illim kiyala penawa........

    ඔයා එයාලගෙ පැත්තෙන් ටිකක් හිතන්න..... එහෙ ඉස්කොල/ගෙවල්/ඉස්පිරිතාල හැම තැනම ආම් එකෙ බOකර්.... ඉතින් ඒව ඔහොමම තිබ්බොත් එහෙ ලමයි සිOහල මිනිස්සුන්ට තවත් වෙර කරව්....ඒක නිසා 70%ක් වගේ අයින් කලාට කමක් නැහැ....
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    බොරැව කොහොමද කියන්නේ ජෙනරල්වත් කොටියා කරන්න අසාර්ථක උපක්‍රමයක නියැලෙනවා​
     
    • Like
    Reactions: Roxxx

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    oya vage pahara ballo nisaa thmi varaga vaadi aragala athi venne .... oya ballo balanne sinhala mionissunva usi gannnala sinhala chanda tika kadaa ganna .... ma vage evunta thamange ammava unath pavala dena eka maha loku vadak nemei... ma vage ballo nisaa thmi lankave varaga vaadi aragala okkoma athi une....... mun methana avilla thavath eka ekava aussala chanda g8undu vala yedenava.... ap okkoma sri lanka vasiyooo bolata eka theren nadda... hamotama sama aithi vaaasi kam himi.. anika ma goa moda haraka dala thiyena prashana okkoma boru eva ... munta one kohoma harii chande dinananna boruva hariii dala rata pavala denna...
    Munta henama gahapiya !!!!!!!!!!!!!!!!!!!!!
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif

    Mulin balapiyav bola la rathu patad kiyala val ballane...... Sinahhla lethiyena ekek innavanam mevata uttara deepalla

    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Me balanna

    JVP READY TO PATCH UP WITH NORWAYJanuary 9, 2010 12:28 am
    Janatha Vimukthi Peramuna leader Somawansa Amarasinghe said that the party was watching Norwayand is prepared to engage in diplomatic dealings in the future.

    JVP leader Somawansa Amarasinghe who paid a courtesy call on the Buddhist Prelates in Kandy on Saturday said that the party was watching the actions of Norway and was prepared to engage in future diplomatic cooperation.

    The JVP is fully backing Presidential candidate General (Retired) Sarath Fonseka for the upcoming poll on January. Earlier the party was against any dealings with the Scandinavian country and accused it of interfering in the internal matters of Sri Lanka.

    Source :- AdaDerana

    mama eye sirase news wala Somawansa Amarasinghe malwathu hamuduruwo hambuna eka dakka. meyala eke kallak allan waradi deyak lanakwe ayata denna hadanawa................

    wassa thiyana welawata kude ehalanawa misak anith welawata kude ehalan yanna one na kiyapu kathawath dammanam hoda.........

    ada derana (Sarath Amunugamage duwage channel eka) anduwata kade yana eka amuth deyaknam neme........
     
    aniwaaa