ඉතින් දැන්වත් ඔය කරදරේ ඉවරවෙන්න ඕනෙ නේද? යුද්ධෙ ඉවරනම් රටයි ජනතාවයි තවදුරටත් බංකර්වල ජීවත්වෙන්නේ මොකටද?
යුද්දයක් තිබුනත් නෑතත් ආරක්ශාව තියෙන්න ඔනි තෑනට ආරක්ශව තියෙන්න ඔනි........විශේශයෙන්ම ගුවන් තොටුපලක් වගෙ දෙවලට.........වෑරද්ද තියෙන්නෙ එවල ආරක්ශාවත් මානුශික හේතු පිටින් දාල ඉවත් කරන්න හදන එකඉ........දෑන් ඔය වික්ටොරියා ජලාශය හදද්දි සම්පුර්නයෙන්ම ගමවල් පිටින් වතුරට යට උනා නෙද (ජලාශයෙ නමනම් මට හරියටම වික්ටොරියා ද කියල මතක නෑ )එකෙදි මෙව ජනතවගෙ පරන නිජබිම් නෙද කියල එ ව්‍යපෘතිය නවෑත්තුවද..........නෑ නෙද....?? කරයුතු දෙ කරන්න ඔනි නත්තම් ඔවල නරක ප්‍රතිපල ඉදිරි පරම්පරා වලට තම විදින්න වෙන්නෙ...



