කසකාර කසුන්ගේ අන්-කූල් බොරු තර්ක

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඉතින් දැන්වත් ඔය කරදරේ ඉවරවෙන්න ඕනෙ නේද? යුද්ධෙ ඉවරනම් රටයි ජනතාවයි තවදුරටත් බංකර්වල ජීවත්වෙන්නේ මොකටද?

    යුද්දයක් තිබුනත් නෑතත් ආරක්ශාව තියෙන්න ඔනි තෑනට ආරක්ශව තියෙන්න ඔනි........විශේශයෙන්ම ගුවන් තොටුපලක් වගෙ දෙවලට.........වෑරද්ද තියෙන්නෙ එවල ආරක්ශාවත් මානුශික හේතු පිටින් දාල ඉවත් කරන්න හදන එකඉ........දෑන් ඔය වික්ටොරියා ජලාශය හදද්දි සම්පුර්නයෙන්ම ගමවල් පිටින් වතුරට යට උනා නෙද (ජලාශයෙ නමනම් මට හරියටම වික්ටොරියා ද කියල මතක නෑ )එකෙදි මෙව ජනතවගෙ පරන නිජබිම් නෙද කියල එ ව්‍යපෘතිය නවෑත්තුවද..........නෑ නෙද....?? කරයුතු දෙ කරන්න ඔනි නත්තම් ඔවල නරක ප්‍රතිපල ඉදිරි පරම්පරා වලට තම විදින්න වෙන්නෙ...
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    20231_1075421541866_1716046550_156859_1230566_n.jpg

    :shocked::baffled::baffled:
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    යුද්දයක් තිබුනත් නෑතත් ආරක්ශාව තියෙන්න ඔනි තෑනට ආරක්ශව තියෙන්න ඔනි........විශේශයෙන්ම ගුවන් තොටුපලක් වගෙ දෙවලට.........වෑරද්ද තියෙන්නෙ එවල ආරක්ශාවත් මානුශික හේතු පිටින් දාල ඉවත් කරන්න හදන එකඉ........දෑන් ඔය වික්ටොරියා ජලාශය හදද්දි සම්පුර්නයෙන්ම ගමවල් පිටින් වතුරට යට උනා නෙද (ජලාශයෙ නමනම් මට හරියටම වික්ටොරියා ද කියල මතක නෑ )එකෙදි මෙව ජනතවගෙ පරන නිජබිම් නෙද කියල එ ව්‍යපෘතිය නවෑත්තුවද..........නෑ නෙද....?? කරයුතු දෙ කරන්න ඔනි නත්තම් ඔවල නරක ප්‍රතිපල ඉදිරි පරම්පරා වලට තම විදින්න වෙන්නෙ...
    nikan kade yan nathuva anith posts kiyavala evatath uttara deepan
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    nikan kade yan nathuva anith posts kiyavala evatath uttara deepan

    mulinma congratzz machan.......

    *meka kohomada ban kade yamak wenne mama kiyanne kuru hitiyath mede thama karanna oni rate arakshawa pawathwaganna oni nam........
    *me me magen makka ahapu prashnayakata thama uththara deela thiyenne......
    *uba ethakota kiyanne ara sarath n silwa minissunta karadarai kiyala udde karana kale collombo wala bariers ain karanna niyoga kala eka hari kiyalada
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa

    mulinma congratzz machan.......

    *meka kohomada ban kade yamak wenne mama kiyanne kuru hitiyath mede thama karanna oni rate arakshawa pawathwaganna oni nam........
    *me me magen makka ahapu prashnayakata thama uththara deela thiyenne......
    *uba ethakota kiyanne ara sarath n silwa minissunta karadarai kiyala udde karana kale collombo wala bariers ain karanna niyoga kala eka hari kiyalada
    Thanx mcn

    eka karanna one vidihak thiyenava ban,,,,,, mm uba kiyapu samahara devalata ekagi...

    mm ubata kade yana kathava kivve uba anith kisi post ekakata uttara nodee ma post 1ta vitarak answer karapu nisaa
    7.gif
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔයා එයාලගෙ පැත්තෙන් ටිකක් හිතන්න..... එහෙ ඉස්කොල/ගෙවල්/ඉස්පිරිතාල හැම තැනම ආම් එකෙ බOකර්.... ඉතින් ඒව ඔහොමම තිබ්බොත් එහෙ ලමයි සිOහල මිනිස්සුන්ට තවත් වෙර කරව්....ඒක නිසා 70%ක් වගේ අයින් කලාට කමක් නැහැ....

    ඔයම හිතල බලන්න අවුරුදු ගනනාවක් තිබිච්ච යුද්දයක් එකපරටම නෑවත්තුව කියල අයෙත් ඈ බලවෙග හිස උසවන එකක් නති වේ කියල අපිට සහතික කරන්න පුලුවන්ද....... එහෙම හිස එසෙව්වොත් මෙ කරපු දේ තෙරුමක් තියෙනද.......හමුදා ජිවිත 27000 ක් තවත් සාමන්ය ජිවිත විශල ගනනාවක්............ කෑපකරපු එකෙ තෙරුමක් තියෙනවද.......
    දෑන් යාලා බලන්න ඉස්සෙල්ලට වඩා හමුදා කදවුරු දෑන් තියෙනව එත් එව ගෑන කත කරන්නෙ නෑ මොකද ඈ හරියෙ සාපෙක්ශව මිනිස් ජනාවස අඩු නිස........නමුත් මිනිස් ජනාවස තිබුන කියක හිතමු.........එහෙමනම් සාමන්ය මිනිස් ජීවිත වලට බාදාවක් කියල ඈව අඉන් කරනම් මොකද වෙන්නෙ ඈ අයගෙ ආරක්ශවට...........
    මම කියන්නෙ නෑ හෑමදම මෙව තියන්න ඔනි කියල එත් තම උද්දෙ ඉවර වෙලා මාස කියද.............. මෙ ආරක්ශක විදිවිදන ක්‍රමක් ක්‍රමයෙන් ඉවත්කරන්න ඔනි...නතුව චන්දෙ දිනන්න බලාගෙන කරන අනුවන දෙවල් විදිහට නෙමෙ..........
    මම කියන්නෙ රටෙ අරක්ශව ගෑන ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඔනි මොන අන්ඩුවක් ආවත් ක්‍රියාත්මක කර යුතු......
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    Thanx mcn

    eka karanna one vidihak thiyenava ban,,,,,, mm uba kiyapu samahara devalata ekagi...

    mm ubata kade yana kathava kivve uba anith kisi post ekakata uttara nodee ma post 1ta vitarak answer karapu nisaa
    7.gif

    mama ekata uththara dunne ekathama mama anthimata dapu post ekata makka dapu answer eka......:):)