කසනවා ගුපියනේ

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    විනාඩි 40ක්ට විතර කලින් පෝක් කෑවා ගුපියනේ
    දැන් කසනවා ඇගේ තැන් තැන්වල පොඩි දැවිල්ලක් එක්ක.කසිල්ල ඉවසගෙන හ්ටියම මඩුරුවො කෑව වගේ ඊව තිය්න්වා කහපු ගමන් පලු එනවා. පිලියමක් කියපියව්. නිදගන්න වෙන්නෙ නෑවගෙ අද රෑට
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    maxresdefault.jpg

    මගේ යාලුවා කෑවෙ ඇයි දේ
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    පිරිටන් නෑනෙ . ඒව බීවම ගෑස් වැඩිවෙන හින්දා ගෙදරට ගේන්නෙත් නෑ
    piratan ගන්නව ඇලජි වලට. ගොඩක් අවුල් නම් hospital යන්න. injection එකක් දෙයි.
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    piratan ගන්නව ඇලජි වලට. ගොඩක් අවුල් නම් hospital යන්න. injection එකක් දෙයි.
    ඉවසගන්න පුලුවන්. රෙදි නැතිව ඉලුක් ගාලක දුවපු ෆීලින්ග් එකක් තියෙන්නෙ

    පෙරේත බැල්ම තැඹිලි ගෙඩියක් මතුරන්න වෙනවා පිරිටන් දෙකක් දාලා.
    dihi kapanna oona nadda

    prednisolone 5mg - 01
    piriton tab 4mg - 01
    දැන්ම ගන්න.....anaphylaktische Schock ඒකක් ආවොත් ක්ෂණික මරණයක්.....

    උබෙ රෙප්ල්ය් එක කියෙව්වම ඔලුවත් කරකෙන්ව වගෙ
    බයක්‍රන්න එප යකො
    ------ Post added on Apr 25, 2022 at 9:40 PM
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උඹට පොර්ක් කන හැම පාරකම ඔහොම වෙනවද ?
     
    • Like
    Reactions: Hydra

    Gisha lee

    Member
    Nov 24, 2019
    10
    13
    3
    Awissawella
    විනාඩි 40ක්ට විතර කලින් පෝක් කෑවා ගුපියනේ
    දැන් කසනවා ඇගේ තැන් තැන්වල පොඩි දැවිල්ලක් එක්ක.කසිල්ල ඉවසගෙන හ්ටියම මඩුරුවො කෑව වගේ ඊව තිය්න්වා කහපු ගමන් පලු එනවා. පිලියමක් කියපියව්. නිදගන්න වෙන්නෙ නෑවගෙ අද රෑට
    පිරිටන් පෙති බොන්න. නැත්නම් ඔයාට හුස්ම ගන්න අමාරු වෙලා සිහි නැති වෙයි .
     
    • Like
    Reactions: Hydra

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    Allergy ekak neh...

    Hospital ekata palayan mcn. Husma gannath bari wenna puluwan.

    Ikman suwa!
    aulk na ban dan hodai
    palaweni para da kawe
    ow ban
    උඹට පොර්ක් කන හැම පාරකම ඔහොම වෙනවද ?
    1st time
    What a unfortunate guy. You are allergy to pork. 😅
    ewage
    Pelak ayata aul yanawalune
    ow ow
    පිරිටන් පෙති බොන්න. නැත්නම් ඔයාට හුස්ම ගන්න අමාරු වෙලා සිහි නැති වෙයි .
    dan hodai ban