කසන සල්ලි වලටද game topup කරන්නේ

Dec 21, 2020
22
10
3
කොළඹ
යාලුවනේ ලංකාවේ අන්තර්ජාල පහසුකම් තියන ගොඩක් තරුණයෝ game වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඒවගේ level up කරන්න සල්ලි දිල coins/gems ගන්නවා. අන්තිමට game එකනම් ගහල ඉවරයි ලක්ෂයකට ආසන්නව වියදං කරලා top-up කරලා තියෙන්නේ. පාසල් ළමුන් එහෙම කරන්නේ ගොඩක් දුරට සල්ලි උස්සල ඒ දෙමාපියෝ දහදිය මහන්සියෙන් හම්බකරන සල්ලි පුච්චනවා වගේ වැඩක්,

මෙයින් මාගේ බලාපොරාත්තුව
ඔබව මෙයින් මුදවා ගැනීම
ඔබේ යහළුවගැනීම
හෙට ලොව දකින දරුවන් බෙරා ගැනීම


ඔබට කරන්න දෙයක් තියනවා...

(උබල දැන් කියයි ඔය පොන්නයට game ගැන දන්න රෙද්දක් නෑ කියල, මාත් game කාලයක් ගැහැව්වා topup කරෙත් නෑ අන්තිමට මට ලැබුණු දෙයකුත් නෑ , උබලත් හිතපන්...)
 

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් ඉතින්
    ඕකෙන් විතරක් නෙවෙයි හැම අතින්ම කාලකන්නි වෙනවා මොලෙ නැති උන් ඉන්ටනෙට් පාවිච්චි කරන්න ගත්තම,
    දැන් අලුත්ම ත්රෙන්ඩ් එකත් ඉගෙනගෙන වැඩක් නෑ ඔන්තපෙනර් කෙනෙක් වෙලා අවුරුද්දෙන් දෙකෙන් කෝටිපතියෙක් වෙන එකනේ
     
    • Like
    Reactions: Kachaya and Fbfocus

    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    meke pathi dekk thiyenwa thaman hamba krla kana un weni ammlge salli wiyadam krla owa krna un weni
    habi oya deweni ungen ahuweoth un kiynne ammth thathat apan unathdennam kiyl hAbAi anithma ee minissunge salli wiyadam krl krpu deyak na
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    mage salli walain man ganne

    wadiya na battle pass withrayi
    ekath one time
    season eken season ekata aapahu ewa auto hambenawa