යාලුවනේ ලංකාවේ අන්තර්ජාල පහසුකම් තියන ගොඩක් තරුණයෝ game වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඒවගේ level up කරන්න සල්ලි දිල coins/gems ගන්නවා. අන්තිමට game එකනම් ගහල ඉවරයි ලක්ෂයකට ආසන්නව වියදං කරලා top-up කරලා තියෙන්නේ. පාසල් ළමුන් එහෙම කරන්නේ ගොඩක් දුරට සල්ලි උස්සල ඒ දෙමාපියෝ දහදිය මහන්සියෙන් හම්බකරන සල්ලි පුච්චනවා වගේ වැඩක්,
මෙයින් මාගේ බලාපොරාත්තුව
ඔබව මෙයින් මුදවා ගැනීම
ඔබේ යහළුවගැනීම
හෙට ලොව දකින දරුවන් බෙරා ගැනීම
ඔබට කරන්න දෙයක් තියනවා...
(උබල දැන් කියයි ඔය පොන්නයට game ගැන දන්න රෙද්දක් නෑ කියල, මාත් game කාලයක් ගැහැව්වා topup කරෙත් නෑ අන්තිමට මට ලැබුණු දෙයකුත් නෑ , උබලත් හිතපන්...)