කසල_විදුලියට හැරවේ! කොළඹ කසල කඳු අවසන්! හමු&#3

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කසල_විදුලියට හැරවේ! කොළඹ කසල කඳු අවසන්! හමු&#3

    කසල විදුලියට හැරවේ! කොළඹ කසල කඳු අවසන්! හමුදාව කුණු ඇදීමෙන් ඉවතට!

    f2big.gif

    කොළඹ නගරයේ එකතු වන කසල, කඳු ලෙස ගොඩගැසීම මේ වනවිට නවතා දමා ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. කසල එකතු කිරීමට හමුදා සාමාජිකයින් යොදවා ගැනීම ද මේ වනවිට සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    කසලවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට ද මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙහිදී කියා සිටියේ.

    අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේ බදුල්ලේ ඊයේ පැවති උත්සවයකදීයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "ඉතාම හොඳ පරිසර පද්ධතියක් මේ බදුල්ල ප‍්‍රදේශයේ තියෙන්නේ. නමුත් වතු වැවිල්ලත්, ගස් කැපිල්ලත් හේතුවෙන් ලොකු අනතුරකට ලක්වීමට නියමිතයි. ගෝලීය උණුසුම වැඩිවීම සමග මේ ප‍්‍රදේශයේ ජල හිඟය උග‍්‍ර වෙනවා. එමෙන්ම වර්ෂාව මිලිමීටර් 500ට එහා වැඩි වැඩිවුවහොත් විශාල නාය යෑම් සිදුවේවි. කඳුකරයේ ගෙවල් පසුගිය සමයේ දෙමළ ජනතාවගේ සොහොන් බවට පත්වුණා. එමනිසා නිවාස ඉදිකිරීමේදී නගර නිර්මාණයේදී මේ පරිසරය ආරක්‍ෂාවෙන විදිහට කටයුතු කළ යුතුයි. එහිදී කසළ කළමනාකරණය ද විධිමත්ව සිදුවිය විය යුතුයි.

    මේ සෑම කටයුත්තක්ම ආණ්ඩුවට තනියම කරන්න බෑ. කසළ සම්පතක් කර ගතු යුතුයි. විධිමත්ව පසුගිය ජූලි 05 වැනිදා ජනාධිපතිතුමා මේ වගකීම අපට භාර දුන්නා. අපි එය වගකීමක් ඇතුව භාරගත්තා. හමුදාව පොලීසිය දාලා නොවෙයි අපි මේ කසළ කළමනාකරණය විධිමත් කළේ. දවස් තුනෙන් කොළඹ නගරයේ සෑම කුණු කන්දක්ම ඉවත් කළා. පත්තරවල, රූපවාහිනීවල විනාඩි ගණන් පැය ගණන් පිටු ගණන් කසළ කඳු ගැන දාපු අය කසළ ඉවත් කිරීම ගැන ලිව්වෙ නෑ. කාටූන් ඇඳපු අයට කුණු අයින් කිරීම ගැන අඳින්න හිත දුන්නේ නෑ. මොකද අපිට ලකුණු වැටෙයි කියලා. අපිට ලකුණු ඕනේ නෑ. ඩෙංගු රෝගයෙන් පීඩා විඳින ජනතාවටයි එම ලකුණු වැටුණේ.

    රටේම කසළ කළමනාකරණය සඳහා අවසාන නැවතුම් ස්ථානයක් පුත්තලමේ අරුවක්කාලූවේ සැලසුම් කරනවා. විපක්‍ෂ දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටිනවා බෝඩ් ලෑලි දේශපාලනය එපා. ගෙදරින් ආරම්භ කරමු කසළ කළමනාකරණය, ඩෙංගු පිළිබඳ සටන. එමෙන්ම අපි බදුල්ලේ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා කසළ විධිමත් ලෙස අපහරණය කිරීම සඳහා විධිමත් ස්ථානයක් අපට ලබාදෙන්න අපි වසර 100 කට සරිලන පරිදි සනීපාක්‍ෂක කසළ රඳවනයක් ඉදිකර දෙන්නම්. මහජනයාගෙන් ඉල්ලා සිටිනවා විරෝධය දක්වන්න එපා. අතීතයේ විධිමත් කසල රඳවනයන්ට විරුද්ධ වූ අය, අද එය රැකගන්න පෙළපාලි යනවා. අපි තුවක්කු පෙන්නලා හමුදාව දාලා කසළ කඳු වහන්න කටයුතු කළේ නෑ. අපි මේ ගැටළුව විසඳුවේ ජනතාව අතරම සිටිමින්.

    සෑම ගැටළුවක්ම ක‍්‍රමිකව විසඳන විට, තැන් තැන්වල චෝදනා කරනවා ආණ්ඩුව බල්ලො මරනවා, හරක් මරනවා ආදී අසත්‍ය චෝදනා කරනවා. එදා අයිෆා තියෙන කාලෙ නම් බල්ලො මැරුවා. අපි එවැනි ක්‍රියාදාමවලට යන්නේ නෑ. සුනඛයෝ, ගවයෝ ගැන අනුකම්පාවෙන් කතාකරන අයට කියනවා පාරවල්වල පොලිතීන් කකා ඉන්න අසරණ සතුන්ගේ ජීවිත රැකගන්න ඉදිරිපත් වෙන්න කියලා. ෆේස්බුක් එකේ, මාධ්‍යයේ සත්ත්ව අවිහිංසාවාදීන් ලෙස රඟපාන්නේ නැතුව අවංකව එම සතුන් වෙනුවෙන් පෙනී සිට පළාත් පාලන ආයතන ගෙනයන වැඩපිළිවෙලට සහාය දක්වන්න කියා.

    neth NEWS
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    "කසලවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට ද මේ වනවිට කටයුතු කරමින්" :rolleyes:
    සියලු ආණ්ඩු වල ආදර්ශපාටය
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "කසලවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට ද මේ වනවිට කටයුතු කරමින්" :rolleyes:
    සියලු ආණ්ඩු වල ආදර්ශපාටය

    මේ සෑම කටයුත්තක්ම ආණ්ඩුවට තනියම කරන්න බෑ. කසළ සම්පතක් කර ගතු යුතුයි. විධිමත්ව පසුගිය ජූලි 05 වැනිදා ජනාධිපතිතුමා මේ වගකීම අපට භාර දුන්නා. අපි එය වගකීමක් ඇතුව භාරගත්තා. හමුදාව පොලීසිය දාලා නොවෙයි අපි මේ කසළ කළමනාකරණය විධිමත් කළේ. දවස් තුනෙන් කොළඹ නගරයේ සෑම කුණු කන්දක්ම ඉවත් කළා. පත්තරවල, රූපවාහිනීවල විනාඩි ගණන් පැය ගණන් පිටු ගණන් කසළ කඳු ගැන දාපු අය කසළ ඉවත් කිරීම ගැන ලිව්වෙ නෑ. කාටූන් ඇඳපු අයට කුණු අයින් කිරීම ගැන අඳින්න හිත දුන්නේ නෑ. මොකද අපිට ලකුණු වැටෙයි කියලා. අපිට ලකුණු ඕනේ නෑ. ඩෙංගු රෝගයෙන් පීඩා විඳින ජනතාවටයි එම ලකුණු වැටුණේ.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔය මගුල හදනකන් කුනු කොහෙටද දාන්නේ?
    ඔච්චර UNP එකට පුක දෙන්න ඒපා!
     
    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    මම මේ නිකමට අහන්නෙ
    රනිල උඹට අරින ඇරිල්ලට රනිලගෙ පුස් ඇටෙයි
    උඹේ රතු පුකයි අතරට ඩයිනමෝවක් වගේ දෙයක් හයි කරල
    අපිට විදුලිය ගන්න බැරි වෙයිද

    එසේ මෙසේ කරන්ට් එකක්ද දෙයියනේ අපතේ යන්නෙ

    ඩේට ගාස්තු අඩු කරල දැන් මහන්සිත් ඇතිනෙ
     
    • Like
    Reactions: JokerFan and vito

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Kunu puchchanna api monawahari indhanayak danna one neda bn ekatath loku wiyadamak yanna puluwan ne. owa pichcheddi wisha wayu pita wennnath puluwan ne, anemanda
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,633
    21,224
    113
    Panadura
    මම මේ නිකමට අහන්නෙ
    රනිල උඹට ඇරිල්ලට රනිලගෙ පුස් ඇටෙයි
    උඹේ රතු පුකයි අතරට ඩයිනමෝවක් වගේ දෙයක් හයි කරල
    අපිට විදුලිය ගන්න බැරි වෙයිද
    ඩේට ගාස්තු අඩු කරල දැන් මහන්සිත් ඇතිනෙ

    :lol: :lol: :lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මේ සෑම කටයුත්තක්ම ආණ්ඩුවට තනියම කරන්න බෑ. කසළ සම්පතක් කර ගතු යුතුයි. විධිමත්ව පසුගිය ජූලි 05 වැනිදා ජනාධිපතිතුමා මේ වගකීම අපට භාර දුන්නා. අපි එය වගකීමක් ඇතුව භාරගත්තා. හමුදාව පොලීසිය දාලා නොවෙයි අපි මේ කසළ කළමනාකරණය විධිමත් කළේ. දවස් තුනෙන් කොළඹ නගරයේ සෑම කුණු කන්දක්ම ඉවත් කළා. පත්තරවල, රූපවාහිනීවල විනාඩි ගණන් පැය ගණන් පිටු ගණන් කසළ කඳු ගැන දාපු අය කසළ ඉවත් කිරීම ගැන ලිව්වෙ නෑ. කාටූන් ඇඳපු අයට කුණු අයින් කිරීම ගැන අඳින්න හිත දුන්නේ නෑ. මොකද අපිට ලකුණු වැටෙයි කියලා. අපිට ලකුණු ඕනේ නෑ. ඩෙංගු රෝගයෙන් පීඩා විඳින ජනතාවටයි එම ලකුණු වැටුණේ.

    ඕකත් මචන් අර කලින් කියුවේ "හැම නිවසකටම සූර්ය පැනල දීල ඒකෙන් වැඩිපුර ශක්තිය ජාතික විදුලි බල පද්දතියට එකතු කරලා අමතර මුදලක් දෙනවා කියල "..ඒ වගේම තමයි...බොරු බයිල...වැඩේ කෙරෙන් නැ ..
    කාලෙන් කාලෙට පොඩි පොඩි චූන් තියල මිනිස්සුන්ව අන්දනවා..
    කලිනුත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි..ඕවා කලාට පස්සේ ඇවිත් කාට කඩේ ගියත් කමක් නැ ....
     
    • Like
    Reactions: ForgottenSand

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේකත් ඉතින් අර වොක්සාවැගන් කර්මාන්තශාලාව වගේ තමයි.. සංවර්ධන News එකක් විතරයි..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,633
    21,224
    113
    Panadura
    :angry: :angry: :angry:
    පොන්න පාඨලියා කියන ඒවා කව්ද විශ්වාස කරන්නේ
    පොන්නයෙක් ඕකා...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම මේ නිකමට අහන්නෙ
    රනිල උඹට අරින ඇරිල්ලට රනිලගෙ පුස් ඇටෙයි
    උඹේ රතු පුකයි අතරට ඩයිනමෝවක් වගේ දෙයක් හයි කරල
    අපිට විදුලිය ගන්න බැරි වෙයිද

    එසේ මෙසේ කරන්ට් එකක්ද දෙයියනේ අපතේ යන්නෙ

    ඩේට ගාස්තු අඩු කරල දැන් මහන්සිත් ඇතිනෙ

    මන් මේ නිකන් කියන්නේ.. උබ කියන විදියට බැලුවොත් සිරිකොත කියන්නේ තනිකර විදුලි බලාගාරයක් නේ බන්.. අපරාදේ කොච්චර ශක්තියක් අපතේ යනවද. බලන්න කොච්චර විදුලිය නිපදවන්න පුළුවන් මිනිස්සු ඉන්නවද? රනිල්, මංගල, සාගල, අකිල, රන්ජ ඒ මදිවට සදුන් බුවත් යනවනේ.. කොයි වෙලේ බැලුවත් සිරිකොත ඇතුලේ මේ කට්ටිය වැඩනෙ. :shocked:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,633
    21,224
    113
    Panadura
    මන් මේ නිකන් කියන්නේ.. උබ කියන විදියට බැලුවොත් සිරිකොත කියන්නේ තනිකර විදුලි බලාගාරයක් නේ බන්.. අපරාදේ කොච්චර ශක්තියක් අපතේ යනවද. බලන්න කොච්චර විදුලිය නිපදවන්න පුළුවන් මිනිස්සු ඉන්නවද? රනිල්, මංගල, සාගල, අකිල, රන්ජ ඒ මදිවට සදුන් බුවත් යනවනේ.. කොයි වෙලේ බැලුවත් සිරිකොත ඇතුලේ මේ කට්ටිය වැඩනෙ. :shocked:

    :rofl: :rofl: :rofl:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ...
    කාලෙන් කාලෙට පොඩි පොඩි චූන් තියල මිනිස්සුන්ව අන්දනවා..
    කලිනුත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි..ඕවා කලාට පස්සේ ඇවිත් කාට කඩේ ගියත් කමක් නැ ....

    :shocked:සුපිරි talk එක:yes::yes::yes: