කසල_විදුලියට හැරවේ! කොළඹ කසල කඳු අවසන්! හමු&#3

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නිෂ්පාදන ආර්ථිකයක්...... හැදුවා....
    ගොවියට හොද වෙළදපලක්..... හැදුවා...
    ෆ්‍රී වයි පයි කලාප.... හැදුවා....
    ෆ්‍රී ටැබ්ලට්...... දුන්නා.....
    වොක්ස්වැගන්...... හැදුවා....
    බයික් වෙන්වට කාර්..... දුන්නා....
    උකස්කල රන් පොලිය ..... දුන්නා....
    දැන් මහන්සිත් ඇතිනේ සදුන් බුවාට.... බොමුද සීතල වතුර වීදුරුවක්.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් තවත් එක් කටින් බතල සිටවීමේ වියාපෘතියක්...:lol::lol::lol::lol::lol: අරක කොරනව මේක කොරනව අනිත් එක කොරනව....නොදකින් බන් විලි ලැජ්ජාව කියල දශමයක් උබට නැද්ද....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    හොඳ ආරංචියක්, එත් මට මතක ඇති කාලෙක ඉඳන් හැම නගර සභාවක් ම පත්වෙනකොට ඔය සිංදුව කියාගෙන ආවේ, මේක හරියට කරන්න නම් කසළ වෙන් කර වෙනම ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වලට භාරදීම පටන් ගන්න ඕනෑ. ඉතින් පොදුවේ හැම කෙනෙක් අත තියෙන වගකීමක්. :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේකයි බන්

    කුණු ටික වර්ග කරලා දාන්න නෙඅති මිනිස්සු ඉන්න රටක ඕව හැදුව කියලත් වැඩක් තියේද

    අනික බන්
    මුන් කියවිල්ල නතර කරලා වැඩ කරලම පෙන්නන්නේ ඕනේ
    එතකොට කාටවත් මොකුත් කියන්න බෑ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකයි බන්

    කුණු ටික වර්ග කරලා දාන්න නෙඅති මිනිස්සු ඉන්න රටක ඕව හැදුව කියලත් වැඩක් තියේද


    අනික බන්
    මුන් කියවිල්ල නතර කරලා වැඩ කරලම පෙන්නන්නේ ඕනේ
    එතකොට කාටවත් මොකුත් කියන්න බෑ

    :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරනව නං අන්න ඕක ඉස්තරං වැඩක්.....
    හැබැයි ඕක යූඑන්පී යේ උන්ට මතක් වෙන්නේ නෑ.
    ඒකත් මතක් වුනේ පාඨලීට.....
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම මේ නිකමට අහන්නෙ
    රනිල උඹට අරින ඇරිල්ලට රනිලගෙ පුස් ඇටෙයි
    උඹේ රතු පුකයි අතරට ඩයිනමෝවක් වගේ දෙයක් හයි කරල
    අපිට විදුලිය ගන්න බැරි වෙයිද

    එසේ මෙසේ කරන්ට් එකක්ද දෙයියනේ අපතේ යන්නෙ

    ඩේට ගාස්තු අඩු කරල දැන් මහන්සිත් ඇතිනෙ

    :lol::lol::lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සදුන් බුවා රනිල්ගේ පක නග්ගන්න පුක විදුලිබලාගාරයක් කරයි....

    කොලු පුක් විදුලිබලාගාරය

    අගමැති : විශේෂයෙන් කියන්ට ඔනේ ඉතිහාසයේ ප්‍රතම වතාවට අපි සදුන් බුවගේ පුකට බටයක් ගහලා විදුලිය ජනනය කලා...
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    සදුන් බුවා රනිල්ගේ පක නග්ගන්න පුක විදුලිබලාගාරයක් කරයි....

    කොලු පුක් විදුලිබලාගාරය

    අගමැති : විශේෂයෙන් කියන්ට ඔනේ ඉතිහාසයේ ප්‍රතම වතාවට අපි සදුන් බුවගේ පුකට බටයක් ගහලා විදුලිය ජනනය කලා...

    විශේෂයෙන්ම කියන්ට ඔනේ
     

    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    මන් මේ නිකන් කියන්නේ.. උබ කියන විදියට බැලුවොත් සිරිකොත කියන්නේ තනිකර විදුලි බලාගාරයක් නේ බන්.. අපරාදේ කොච්චර ශක්තියක් අපතේ යනවද. බලන්න කොච්චර විදුලිය නිපදවන්න පුළුවන් මිනිස්සු ඉන්නවද? රනිල්, මංගල, සාගල, අකිල, රන්ජ ඒ මදිවට සදුන් බුවත් යනවනේ.. කොයි වෙලේ බැලුවත් සිරිකොත ඇතුලේ මේ කට්ටිය වැඩනෙ. :shocked:

    අාං එ්කයි මම මේ කියන්නෙ :nerd:
    අපේ විදුලි පද්ධතියට ලොකු ධාරිතාවක් ගන්න පුළුවන්
    එ් මොහෙතෙදි කටින් නිකුත් වන සද්ද වලිනුත් ලයිට් පතුතු කරගන්න බැරි වෙන එකක් නෑ
    මට නම් හිතෙන්නෙ සදුන් මල්ලිගෙන් සද්දෙට ගමක් එ්කාලෝක කරන්න පුළුවන් වෙයි. :dull::oo:
     

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    මම මේ නිකමට අහන්නෙ
    රනිල උඹට අරින ඇරිල්ලට රනිලගෙ පුස් ඇටෙයි
    උඹේ රතු පුකයි අතරට ඩයිනමෝවක් වගේ දෙයක් හයි කරල
    අපිට විදුලිය ගන්න බැරි වෙයිද

    එසේ මෙසේ කරන්ට් එකක්ද දෙයියනේ අපතේ යන්නෙ

    ඩේට ගාස්තු අඩු කරල දැන් මහන්සිත් ඇතිනෙ
    paw yako aru :lol::lol::lol::lol::lol::lol:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    මන් ගිය සතියෙත් දැක්ක දෙමටගොඩදී කුණු එකතු කරන මනුස්සයෙක් කුණු බෑග් එක හලලා වෙන වේනම් වෙන් කරලා දාන හැටි
    :rolleyes::yes:
    දැනටත් කුණු කඳු වලට යන්නේ මිනිස්සු දාන කුණුවලින් සත්‍ය ටොන් ගාන නෙමෙයි. ඒවා සංක්‍යලේකනවල නෑ.එයාල කියන ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් දවසකට කුණු එකතුවෙනවා. ඔය ගෝනි බෝතල්, ලට්ට ලොට්ට එකතුකරණ එවුන්ගේ ගණන් හිලව් ඔය අතරේ නෑ.
    මචන් ඇත්තටම මිනිස්සු කුණු වෙන් කරලා දෙනවනම් තමයි හොඳ. නමුත් එහි අවසානය ප්‍රතිපලදායක වෙන්න ඕන.ඒ වෙන් කරන කුණු වලින් මෙන්න මේ වැඩේ කරනවා කියන හැගීම මිනිසුන් අතරට යන්න ඕන. නමුත් එහෙම ජාතික වැඩ පිළිවෙලක් තවම අපිට පේන්න නෑ.කිසිම ආණ්ඩුවක් කලෙත් නෑ.සමහර ප්‍රාදේශීය මට්ටමෙන් ඔය කොම්පෝස්ට් පෝර හදන,බයෝ ගෑස්
    හදන වැඩපිලිවල් ගියත් එතනින් තේරෙන අනික් දේවල් වලට කරන්නේ මොකක්ද කියල උත්තරයක් උන්ටත් තිබුනේ නෑ.ඉතුරුවෙන හැම ලට්ට ලොට්ටම කන්දකට ගොඩගහන එක නැත්නම් පුච්චන එක තමයි උනුත් කලේ. අපි වෙන වෙනම තෝරල දෙන කුණු මෙන්න මුන් ඔක්කොම එකට ට්‍රැක්ටරේට දාගන්නව.ඉතින් වැඩක් නෑනේ බන් අපි වුනු මහන්සිය. පොඩි එවුන්ටත් බැන බැන කුණු වෙන්කරල දාන්න කියල.උන් අපෙන් අහනව ඇයි තාත්තේ අර අංකල්ල ඒව ඔක්කොම එකට දාගෙන යනවා නේද කියල.අපට කට උත්තරත් නෑ. මේ කිව්වේ මගේ සත්‍ය අත්දැකීමක්. ඕක තමයි රියලිටිය. නැතුව මිනිස්සු කුණු තෝරලා දෙන්න අකමැත්තක්වක් ඒ ගැන උනන්දුවක් වත් නැතුව නෙමෙයි.ඒ ගැන නිසි වැඩ පිළිවෙලක් නැතිකමයි. අවශ්‍ය එවැනි වැඩපිළිවෙලක් හදල නීති (දැනට තිබෙන නීති හොඳටම ඇති.) ක්‍රියාත්මක කරන එකයි.
    කරන්ට් හැදිල්ල ගැනනම් මම කියන්න දන්නෑ. අරුවක්කාල් ප්‍රොජෙක්ට් එකනම් හරියට කලොත් හොඳයි.:yes::yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගෙදර එකතු වෙන කුණු ටික තෝරලා ලේබල් කරන්න බැරි පොන්නයෝ ඉන්න රටේ ඕවා කරන්න බැහැ
    ඇයි තව මිනිස්සු ලක්ෂයක්වත් ගන්න එපැයි කුණු තෝරන්න එතන :lol:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ගෙදර එකතු වෙන කුණු ටික තෝරලා ලේබල් කරන්න බැරි පොන්නයෝ ඉන්න රටේ ඕවා කරන්න බැහැ
    ඇයි තව මිනිස්සු ලක්ෂයක්වත් ගන්න එපැයි කුණු තෝරන්න එතන :lol:



    Sira kathawa.mun label eka peni peni anik ekata dala yana jathiyak
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Sira kathawa.mun label eka peni peni anik ekata dala yana jathiyak
    ඔව් බන්
    හොඳටම වීදුරු කියලා භාෂා තුනෙන්ම තියෙන එක දැක දැක ගිහින් වීදුරු කටු ටික ප්ලාස්ටික් එකට ඔබනවා
    අන්තිමට වැඩ කරන උන්ගෙ අත කැපෙනවා ඕවට :(