
Anatha bayyo anduwata owage wada danatama patan aragena thiyenne![]()
Karadiyana - Fairway Waste Management (Pvt) Ltd
Muthurajawela - KCHT Lanka Jang (Pvt) Ltd
Gohagoda Kandy - Solventer (Pvt) Ltd and AC&RF Engineering (Pvt) Ltd and Recycle Energy (Pvt) Ltd
- http://fairwaywastemanagement.com/
Fairway to turn waste into energy
19 March, 2017
![]()
Chief Minister of the Western Province, Isura Devapriya, Minister Champika Ranawaka and Deputy Minister Lasantha Alagiyawanna with Fairway Waste Management official at the signing of the agreement.
Given the rapidly escalating problems surrounding the management of municipal solid waste (MSW) especially in the Western Province, the Government has adopted a ‘waste-to-energy’ approach to ensure that MSW is disposed of in a hygienic and sustainable manner.
The disposal/treatment of 650 and 500 metric tons of MSW per day at selected locations in Muthurajawela and Kardiyana was proposed as Public Private Partnership (PPP) projects with the Waste Management Authority of the Western Province.
The Urban Development Authority published a Request for Proposals to initiate the project. Following the completion of national procurement procedures, the Ministry of Megapolis and Western Development announced that Fairway Waste Management (Pvt) Ltd and KCHT Lanka Jang (Pvt) Ltd had been selected to convert waste into energy at Karadiyana and Muthurajawela.
The projects were launched on at the Waters Edge, Battaramulla, recently. Minister of Megapolis and Western Development, Patali Champika Ranawaka, the Minister of Provincial Councils and Provincial Administration, FaizerMusthafa, the Chief Minister of the Western Province, Isura Devapriya, and the Deputy Minister of Megapolis and Western Development, Lasantha Alagiyawanna were also present.
Located within the jurisdiction of the Boralesgamuwa Municipal area, Karadiyana has been used as a dumpsite for MSW collected from seven local authorities in the Colombo district.
Fairway Waste Management (Pvt) Ltd has identified a number of issues surrounding the open dumping of waste over a long period and gained knowledge of a number of methods by which such waste can be successfully disposed of.
With the use of German and Danish technology Fairway Waste Management (Pvt) Ltd plans to set about constructing a waste to energy plant in the 10 acres of land allotted to them in Karadiyana and begin operations as soon as possible, a company release said.
- http://www.sundayobserver.lk/2017/03/19/business/fairway-turn-waste-energy
Sri Lanka to pay Rs36.20 per unit for Kandy waste-to-energy plant
May 08, 2017 11:11 AM GMT+0530 | 0 Comment(s)
ECONOMYNEXT - Sri Lanka's state-run Ceylon Electricity Board is to pay 36.20 rupees a kilowatt hour (about 23 US cents) for power generated from burning waste in the central hill city of Kandy.
The cabinet of minister had approved a proposal to for CEB to pay, Solventer (Pvt) Ltd and AC&RF Engineering (Pvt) Ltd and Recycle Energy (Pvt) Ltd which will set up a garbage processing facility in Gohagoda in Kandy.
Similar tariffs have been awarded to Fairway Holdings and KCHT Lanka Jang Company (Pvt.) Ltd, which are setting up garbage processing facilities in Karadiyana and Muthurajawella in the Western province of Sri Lanka.
- http://www.economynext.com/Sri_Lank...for_Kandy_waste_to_energy_plant-3-7894-8.html


දැනටත් කුණු කඳු වලට යන්නේ මිනිස්සු දාන කුණුවලින් සත්‍ය ටොන් ගාන නෙමෙයි. ඒවා සංක්‍යලේකනවල නෑ.එයාල කියන ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් දවසකට කුණු එකතුවෙනවා. ඔය ගෝනි බෝතල්, ලට්ට ලොට්ට එකතුකරණ එවුන්ගේ ගණන් හිලව් ඔය අතරේ නෑ.
මචන් ඇත්තටම මිනිස්සු කුණු වෙන් කරලා දෙනවනම් තමයි හොඳ. නමුත් එහි අවසානය ප්‍රතිපලදායක වෙන්න ඕන.ඒ වෙන් කරන කුණු වලින් මෙන්න මේ වැඩේ කරනවා කියන හැගීම මිනිසුන් අතරට යන්න ඕන. නමුත් එහෙම ජාතික වැඩ පිළිවෙලක් තවම අපිට පේන්න නෑ.කිසිම ආණ්ඩුවක් කලෙත් නෑ.සමහර ප්‍රාදේශීය මට්ටමෙන් ඔය කොම්පෝස්ට් පෝර හදන,බයෝ ගෑස්
හදන වැඩපිලිවල් ගියත් එතනින් තේරෙන අනික් දේවල් වලට කරන්නේ මොකක්ද කියල උත්තරයක් උන්ටත් තිබුනේ නෑ.ඉතුරුවෙන හැම ලට්ට ලොට්ටම කන්දකට ගොඩගහන එක නැත්නම් පුච්චන එක තමයි උනුත් කලේ. අපි වෙන වෙනම තෝරල දෙන කුණු මෙන්න මුන් ඔක්කොම එකට ට්‍රැක්ටරේට දාගන්නව.ඉතින් වැඩක් නෑනේ බන් අපි වුනු මහන්සිය. පොඩි එවුන්ටත් බැන බැන කුණු වෙන්කරල දාන්න කියල.උන් අපෙන් අහනව ඇයි තාත්තේ අර අංකල්ල ඒව ඔක්කොම එකට දාගෙන යනවා නේද කියල.අපට කට උත්තරත් නෑ. මේ කිව්වේ මගේ සත්‍ය අත්දැකීමක්. ඕක තමයි රියලිටිය. නැතුව මිනිස්සු කුණු තෝරලා දෙන්න අකමැත්තක්වක් ඒ ගැන උනන්දුවක් වත් නැතුව නෙමෙයි.ඒ ගැන නිසි වැඩ පිළිවෙලක් නැතිකමයි. අවශ්‍ය එවැනි වැඩපිළිවෙලක් හදල නීති (දැනට තිබෙන නීති හොඳටම ඇති.) ක්‍රියාත්මක කරන එකයි.
කරන්ට් හැදිල්ල ගැනනම් මම කියන්න දන්නෑ. අරුවක්කාල් ප්‍රොජෙක්ට් එකනම් හරියට කලොත් හොඳයි.![]()
you may be correct
but nowadays
glass
polythene
plastic
cardboard,paper
metal
are recycled by various companies.
some people in this country don't even care about how this waste going to recycled.or anything
they only want to get rid of their waste.
නෑ මචන් සීන් එක මෙහෙමයි.
වීදුරු - දැනට තැන තැන්වල රී සය්කල් කරන්න එකතු කරත් එයාල ගන්නේ වෙන්කළ බෝතල් වර්ග සහ ඒ ඒ පාටවල් විතරයි.සුදු පාට ගන්න එකා කොලපාට ගන්නෑ.කොලපාට ගන්න එකා දුඹුරු පාට ගන්නෑ.ඔය පාට දෙකම ගන්න එකා සුදු පාට ගන්නෑ.පට ජාති ඔක්කොම ගන්න එකා කුප්පි සුන්බුන් වීදුරු ගන්නෑ. මම දන්න තරමින් පිරමල් ග්ලාස් ල විතරයි ලංකාවේ ග්ලාස් රිසයිකල් කරන්නේ. එයාල ගන්නෙත් සුදු පාට ග්ලාස් විතරයි.හැම කසල වීදුරුවක්ම තෝරාගැනීමකින් තොරව එකතුකරල රිසයික්ලින් වලට පිටරට යවන මොකක්ද කම්පැනි එකක් තියෙනවා.අන්න ඒවගේ කම්පැනි වලට මුළු ලංකාවේම (අනිත් එවුන් තෝරන් ඉතුරුවෙන එවවත්) එකතුවෙන කසළ වීදුරු ඉවත්කරන්න අවස්ථාව හදල දෙන්න ඕන.
පොලිතින් - ඒත් ඒවගේම තමයි.උන්ට ඕන ටික විතරයි ගන්නේ.අනිත් ටික එතනම බිම හලලා යනවා.
ප්ලාස්ටික් - ඒත් ඒවගේම තමයි.උන්ට ඕන ටික විතරයි ගන්නේ.අනිත් ටික එතනම බිම හලලා යනවා.
කාර්ඩ් බෝර්ඩ්, පේපර් - ඉස්සර සිරිමාගේ ආන්ඩුව කාලේ ඉඳන් මිනිස්සු එකතු කරා.ඒ කාලේ ගෙවල් වල මිනිස්සු එකතුකරන කඩදාසි ජාතික කඩදාසි සංස්ථාවට මිලදී ගත්තා. සුන්බුන් ගෙනියන එකෙක් ගෙන් ලඟදි දවසක ඇහුවම කිව්වා ඉන්දියාවට යවන්නයි මේව පටවන්නේ.මේවයින් සිවිලින් ෂීට් හදනවයි කියල.
ලෝහ සුන්බුන් -මේක ගැනනම් කියන්න දෙයක් නෑනේ. හරියට එකතු කරනවනම් මාර්කට් එකක් තියෙනවනේ. මිනිස්සු අවුරුද්දකට සැරයක් කුණුවලට නොදා එකතුකරලා දෙනවනම් ඒ සල්ලි වලින් ගෙදරට ඕන කරන දෙයක් ගන්න පුළුවන්. බලපන් ලංකාවේ සුද්ද රේල්පාර හදන කාලේ දාල ගියපු යකඩ කෑලි ඉඳන් වැඩකට නැති යකඩ කෑලි හැම රෙයිල්වේ ලයින්
එකකම කොච්චර තියෙනවද කියල. CGR එකට කොමිස් ගහන්නේ නැතුව ඒවා ටික වික්කත් තව කෝච්චි දහයක් පහළොවක් ඔය ලයින් වලට දාන්න පුළුවන්. ඒ යකඩ සමහරක් ඒව ඩෙංගු විමානවල්.
මචන් අනික e-waste - මේක ගැන තවම අපේ මිනිස්සු අතරට පණිවිඩේ ගියේ නැහැ. උන් අර cfl බල්බ් ,ඉලෙක්ට්‍රොනික් සර්කිට් හැමතැනම කඩ කඩ දානවා.ඔය සුන් බුන් එකතුකරන එවුන් උන්ට ඕන ඕන හැටියට තලල ඕන දේ විතරක් අරන් කුබුරක් අයිනටහරි පාර අයිනටහරි දාල යනවා.මේවා ගැන නීතිය මීට වඩා තදින් ක්‍රියාත්මකවිය යුතුයි.ආයතනික මට්ටමකින් හැරෙන්නට හැමෙකාටම ඒව එකතුකරන්න අවසර නොදිය යුතුයි.
කෘෂිකර්මාන්තයේදී භාවිතාකර ඉවත් කරන අපද්‍රව්‍ය- මේක ගැනත් ඉතින් කතා කරන්න ඕන නෑනේ. අපේ ගොවි මහත්තරු ඒක හරියටම විද්‍යානුකූලවම කරනවනේ. උඩ ඉන්න එකා කුඹුරට බෙහෙත් ටික ගහල හිස් කුප්පි බෝතල් ටික එතන තියෙන ඇලටම විසිකරාම පහල ඉන්න සේතන් ගොයියට වකුගඩු ලෙඩේහැදෙන්නේ එකනේ. ඌම ඊට පස්සේ මාස තුනකින් අහනව
හානේ සේතන්මැරුණයි.දන්නෙත් නෑනේ.වකුගඩු අමාරුවලුනේ.
රෝහල් වලින් ඉවත් කරන අපද්‍රව්‍ය Hazardous Waste - ඉන්ජෙක්ෂන් කටු , සහ චිකිත්සා කාමරවලින් (x-ray /scan වැනි) ඉවත්කරන විකිරනශීලි අපද්‍රව්‍ය මේවට මොනව කරනවද කියන්න නම් දන්නෑ. පිටරටවලනම් මේවා ඉවත් කරන වෙනමම ක්‍රමවේද තියෙනව කියල අහල තියෙනවා.




අාං එ්කයි මම මේ කියන්නෙ
අපේ විදුලි පද්ධතියට ලොකු ධාරිතාවක් ගන්න පුළුවන්
එ් මොහෙතෙදි කටින් නිකුත් වන සද්ද වලිනුත් ලයිට් පතුතු කරගන්න බැරි වෙන එකක් නෑ
මට නම් හිතෙන්නෙ සදුන් මල්ලිගෙන් සද්දෙට ගමක් එ්කාලෝක කරන්න පුළුවන් වෙයි.![]()

ඔන්න ඕක තමයි වැදගත්ම දේ. මේ මොනව කරත් අඟහරු ලෝකෙන් බැක්ටීරියාගෙනත්, ලෝකේ පිරිසුදුම රටක් කියන සින් ප්පූරුවෙන් උපදෙස් ගත්තත් අපේ තියෙන පජාත කන් හදා නොගත්තොත් අපිත් දකුණු ඉන්දියාවට අන්ත වෙනවා.
glass bottle story correct
උඹ එහෙනම් කතන්දරේ දන්නවා. මම මෙතන ඒ කම්පැනි එකේ නම දැම්මේ නැත්තේ එක ප්‍රොමෝට් කිරීමක් කියල කෙනෙක් කියාවි කියල හිතාගෙන.ඇත්තටම ලංකාවේ ඕනෙම වීදුරු ජාතියක් දැනට ගන්නේ එකම කම්පනියයි.එයාලත් අරන් එක පිටරට යවනවා.ලංකාවට කසල වීදුරුවලින් විදේශ විනිමයකුත් එනවා.
because some collectors don't want to certain types just like you mentioned
එහෙම බෑනේ මචන්. ප්ලාස්ටික් ගමු. උන් උන්ට ඕන ටික විතරක් අරන් ඉතුරු ටික හලලා යනවා.ඉතින් අපි ඒවා කොහෙටද දෙන්නේ බන්. හැබැයි දැන් ප්ලාස්ටිකුත් රිසයිකල් කරන්න තහනම් කතන්දරයක් වගේ තියෙන්නේ.එක තමයි ලෝක ප්‍රවනතාවය.මේ ගැන හරියටම දන්න එකෙක් විස්තරයක් දාපන් මචන්.
polythene collect point active in last government era
now its closed
ලංකාවේ පොලිතීන් බෑග් මාර්කට් එකෙන් සැලකියයුතු මම හිතන්නේ 70% ක් විතර කරන්නේ බෙන්තර ගඟට පොඩ්ඩක් මෙහායින් තියෙන ෆැක්ටරි 3 කින්. එයාල දැනටමත් පොලිතීන් බෑග් රිසයිකල් කරනවා. හැබැයි එගොල්ලොන්ගේම ෆැක්ටරිවල නිෂ්පාදනයේදී වෙන ඉතුරු බිතුරු සහ වැරදීම් වන පොලිතීන්.හැබැයි එයාල පිටින් පොලිතීන් ගන්න කැමතියි වොෂ් කරලා දෙනවනම්. ඒවයින් නැවත polythene pellets හදන්න.(හැබැයි දැන් පොලිතීන් බෑග් සම්පූර්නයෙන්ම තහනම් කරන්න නේද යන්නේ.)
so what we do is reuse polythene bag till it gets unusable.
මමනම් කියන්නේ මචන් පරණ ක්‍රමේටම සෙට් වෙල පොලිතීන් බෑග්ස් පාවිච්චි නොකරම ඉන්නවනම් හොඳයි.
plastic collector is now not coming to our home because last time he try to get more than we offer.
metal:many people coming to buy metal.
e waste---most items recycled by me and remaining parts end up with my moms home garden.
උඹ මොනවද කරන අයිටම්ස් මචන්. කම්පියුටර් පාර්ට්ස් ,PC බෝර්ඩ්ස් ද ?
CFL & Tube Lights
don't buy these.
මර්කරි සහ අනික් බැර ලෝහ තියෙන නිසා මචන් අර පිටරට යවන කම්පැනි එකත් මේවනම් ගන්නෑ.CFL , ටියුබ් ලයිට්, TV මොනිටර්,කම්පියුටර් මොනිටර් ...etc ... මේව තිබුනොත් ඒ රටවල් වල කස්ටම් එකෙන් ප්‍රශ්න නිසා.
there's a theory that neighbors in cancer hospital area got cancer due to exposure of hazardous waste.
(i saw an article in some newspaper)
මමත් දැක්ක ඕක පත්තරේක. හැබැයි මෑතක නෙමෙයි ටිකක් ඉස්සර. ඒ අහල පහල ඒ අපද්‍රව්‍ය වලලල කියල නේද ?හැබැයි මචන් දැන්නම් කැන්සර් හැදෙන්න කන්සර් රෝහල කිට්ටුවම ඉන්න ඕන නෑ. අපි කන කෑම බීමෙන්ම ගොඩක් දෙනෙකුට කැන්සර් හැදෙනවා. ඔය ඉස්පිරිතාලවල ඔයවගේ අයිටම්ස් සිමෙන්ති ෆැක්ටරි එකේ පෝරණුවට දාල ඈෂ් කරනවා කියල දවසක් එකෙක්ගෙන් ඇහුවම කිව්ව. හරියටම විස්තරයක් නොදනී.
end of the day you are correct because of lack of waste policies and management issues in Lankan government.
දැන්නම් මචන් ටිකක් හරි ට්‍රැක් එකට වැටිලා එනව වගේ පේනව.ගවර්මන්ට් වලටම නොබැන කව්රු වුනත් දෙන හොඳ විසදුම්වලට සහයෝගය දීල මේ ප්‍රශ්නය විසඳ ගත්තොත් අපි කාටත් හොඳයි.හැමදේටම බෝර්ඩ් අල්ලන්නේ නැතිව. නැත්නම් මචන් මෙහෙම ගියොත් (මේ ක්‍රමයටම දිගටම ) තව අවුරුදු පහකින් දහයකින් යුද්දෙන් මැරුණට වඩා දහස් ගණනක් ඩෙංගු වලින් මිනිස්සු මැරෙනවා.
apart from that i think people also need to understand their behavior will generate new problems like dengue fever epidemic.



රෝහල් වලින් ඉවත් කරන අපද්‍රව්‍ය Hazardous Waste - ඉන්ජෙක්ෂන් කටු , සහ චිකිත්සා කාමරවලින් (x-ray /scan වැනි) ඉවත්කරන විකිරනශීලි අපද්‍රව්‍ය මේවට මොනව කරනවද කියන්න නම් දන්නෑ. පිටරටවලනම් මේවා ඉවත් කරන වෙනමම ක්‍රමවේද තියෙනව කියල අහල තියෙනවා.
"කසලවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට ද මේ වනවිට කටයුතු කරමින්"
සියලු ආණ්ඩු වල ආදර්ශපාටය

ඔන්න ඕක තමයි වැදගත්ම දේ. මේ මොනව කරත් අඟහරු ලෝකෙන් බැක්ටීරියාගෙනත්, ලෝකේ පිරිසුදුම රටක් කියන සින් ප්පූරුවෙන් උපදෙස් ගත්තත් අපේ තියෙන පජාත කන් හදා නොගත්තොත් අපිත් දකුණු ඉන්දියාවට අන්ත වෙනවා.![]()










