කස්ටමයිස්ඩ් පොතක් හදා ගන්න ඕනේ

Mr_Krazy

Junior member
  • Jun 5, 2018
    38
    4
    8
    කස්ටමයිස්ඩ් පොතක් හදා ගන්න ඕනේ

    පිටු 50ක විතර කස්ටමයිස්ඩ් පොතක් හදා ගන්න ඕනේ. කවර් පේජ් එකයි ඔක්කොමත් එක්ක. දන්න තැන් තියෙනවාද? ඒවාගේ ගනන් කොහොමද?