විශ්වාස (නොවන) ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුනේ, 10300 පමණ රේගු අධිකාරී විභාගය සඳහා අයදුම්පත් ලැබී ඇති බවයි
(මං හිතන් හිටියෙ හත්දාස් ගානක් කියල
), එම අයදුම් පත් අතරින් 269 දෙනෙක් රේගු අධිකාරී තනතුරු සඳහා බඳවා ගන්නා බව සියඹලාන්ඩුවේ රහස් ඔත්තු සේවය විසින් අද දින මා හට කේබල් පණිවිඩයක් ඒවා තිබිණ
... ඒ අකාරයෙන් බැලූ කල, ප්‍රතිශතයක් ලෙස ගතහොත් 2.6% වැනි ඉතාමත් සුළු පිරිසක් බඳවා ගන්නා බව වැටහේ
... යකෝ කැම්පස් වලටත් ඒලෙවල් ලියන එවුන්ගෙන් 5% විතර ගන්නවනෙ ... අපි ඊටත් වඩා අනාතයිනෙ බලන් ගියාම ... සදා සොත්ති ...
dawasak gen aranchiyak nedda bn
) ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුනේ, 10300 පමණ රේගු අධිකාරී විභාගය සඳහා අයදුම්පත් ලැබී ඇති බවයි
(මං හිතන් හිටියෙ හත්දාස් ගානක් කියල
), එම අයදුම් පත් අතරින් 269 දෙනෙක් රේගු අධිකාරී තනතුරු සඳහා බඳවා ගන්නා බව සියඹලාන්ඩුවේ රහස් ඔත්තු සේවය විසින් අද දින මා හට කේබල් පණිවිඩයක් ඒවා තිබිණ
... ඒ අකාරයෙන් බැලූ කල, ප්‍රතිශතයක් ලෙස ගතහොත් 2.6% වැනි ඉතාමත් සුළු පිරිසක් බඳවා ගන්නා බව වැටහේ 

උඹ ළඟ තියෙන්නෙ මොකක්ද ? 