කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    විශ්වාස (නොවන:rolleyes:) ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුනේ, 10300 පමණ රේගු අධිකාරී විභාගය සඳහා අයදුම්පත් ලැබී ඇති බවයි :shocked: (මං හිතන් හිටියෙ හත්දාස් ගානක් කියල :confused:), එම අයදුම් පත් අතරින් 269 දෙනෙක් රේගු අධිකාරී තනතුරු සඳහා බඳවා ගන්නා බව සියඹලාන්ඩුවේ රහස් ඔත්තු සේවය විසින් අද දින මා හට කේබල් පණිවිඩයක් ඒවා තිබිණ ;) ... ඒ අකාරයෙන් බැලූ කල, ප්‍රතිශතයක් ලෙස ගතහොත් 2.6% වැනි ඉතාමත් සුළු පිරිසක් බඳවා ගන්නා බව වැටහේ :sorry::sorry:... යකෝ කැම්පස් වලටත් ඒලෙවල් ලියන එවුන්ගෙන් 5% විතර ගන්නවනෙ ... අපි ඊටත් වඩා අනාතයිනෙ බලන් ගියාම ... සදා සොත්ති ... :dull::dull:

    dawasak gen aranchiyak nedda bn
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    ඔව් බන් මං ලඟත් තියෙනව පොරගෙ පොත් ... රේගු වලටම හදපු පොතකුත් තියෙනව "රේගු නිලදාරී ප්‍රවේශ" කියල ඒක නම් ලේසී ... මං ළඟ තවත් පොතක් තිබ්බ මිනිහගෙම ... :yes: උඹ ළඟ තියෙන්නෙ මොකක්ද ?

    man gawa tyenne usas tharaga wibaga abhiyogathawa ha buddi parishana 1 potha ha 2 potha .. thawa ekak tyenawa rajya sewa tharaga wibaga sandeep prakasha siriwardane ... e potha nam patta amaruyi .. hnda koleka gahala tyenne cr pothak witharaa athi ara wage nemeyi samanyen piliwelakata tyenawa anzr ehemath..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    dawasak gen aranchiyak nedda bn

    නෑ බන්, ආරංචි උනත් වැඩක් නෑ, මුන් හිතන් ඉන්න දවස් වෙනස් කරනව සැරෙන් සැරේ ... :rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    man gawa tyenne usas tharaga wibaga abhiyogathawa ha buddi parishana 1 potha ha 2 potha .. thawa ekak tyenawa rajya sewa tharaga wibaga sandeep prakasha siriwardane ... e potha nam patta amaruyi .. hnda koleka gahala tyenne cr pothak witharaa athi ara wage nemeyi samanyen piliwelakata tyenawa anzr ehemath..

    ඔය උසස් තරඟ විභාග 2 තමයි මං කියපු අනිත් පොත ... දෙවෙනියට කියපු පොත (සන්දීප් සිරිවර්ධනගෙ) ගැන විස්තර තියෙන ඔන්ලයින් ලින්ක් එකක් හරි පොතේ පිට කවරෙ ස්කෑන් එකක් තියෙනවනම් දාපන්කො ..
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0

    ඔය උසස් තරඟ විභාග 2 තමයි මං කියපු අනිත් පොත ... දෙවෙනියට කියපු පොත (සන්දීප් සිරිවර්ධනගෙ) ගැන විස්තර තියෙන ඔන්ලයින් ලින්ක් එකක් හරි පොතේ පිට කවරෙ ස්කෑන් එකක් තියෙනවනම් දාපන්කො ..
    machan e mail address eka denna puluwanda?
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0

    ඔය උසස් තරඟ විභාග 2 තමයි මං කියපු අනිත් පොත ... දෙවෙනියට කියපු පොත (සන්දීප් සිරිවර්ධනගෙ) ගැන විස්තර තියෙන ඔන්ලයින් ලින්ක් එකක් හරි පොතේ පිට කවරෙ ස්කෑන් එකක් තියෙනවනම් දාපන්කො ..

    man scan kala mekata upload amaruyi
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    rusht මට එවල තිබ්බ ඊමේල් එක අනිත් අයටත් බලන්න ශෙයා කරන්න කියල rusht කියල තිබ්බ නිසා මෙන්න ඒක දැම්ම ... පොත ගැන විස්තර ඕනෙ නම් rusht ගෙන්ම තමයි අහන්න වෙන්නෙ ... :cool: තැන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තට ... :yes:

    11cgrp2.jpg
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    rusht මට එවල තිබ්බ ඊමේල් එක අනිත් අයටත් බලන්න ශෙයා කරන්න කියල rusht කියල තිබ්බ නිසා මෙන්න ඒක දැම්ම ... පොත ගැන විස්තර ඕනෙ නම් rusht ගෙන්ම තමයි අහන්න වෙන්නෙ ... :cool: තැන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තට ... :yes:

    11cgrp2.jpg

    ela ela thanks machaaann .. potha nam hndayi 320 gana .. kattiya aran try ekak dellama balanna .. custom nogiyath mole hari develop wewine :D:P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    ela ela thanks machaaann .. potha nam hndayi 320 gana .. kattiya aran try ekak dellama balanna .. custom nogiyath mole hari develop wewine :D:P

    එල එල ... අරන් බලමු :yes: මොලේ නම් වැඩක් නෑ, තියෙන ටික ඇති දෙයියනේ කියල ගොවිතැනක් බතක් කරන් ඉන්න.... මේ එක්සෑම් එක පාස් කරගන්න තමයි ඕනෙ ... :P:P
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    එල එල ... අරන් බලමු :yes: මොලේ නම් වැඩක් නෑ, තියෙන ටික ඇති දෙයියනේ කියල ගොවිතැනක් බතක් කරන් ඉන්න.... මේ එක්සෑම් එක පාස් කරගන්න තමයි ඕනෙ ... :P:P

    මේ පොත කොහෙද ගන්න තියෙන්නේ?​
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    මේ පොත කොහෙද ගන්න තියෙන්නේ?​

    ඒ පොත rusht මට ඊ මේල් කරපු ඉමේජ් එකක් .. rusht තමයි දන්නෙ ...
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    මේ පොත කොහෙද ගන්න තියෙන්නේ?​

    machan ada man ayeth internet awe.. me potha man gatte galle walin ./... me pothe aga thibuna telephone numbrs tika man dannam awashya aya call karala tyena then ahagannakoo ...

    widurawi printers,bangala handiya,pitakotte,kotte
    0112873304
    0777305899

    email- [email protected] :yes:
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    ඒ පොත rusht මට ඊ මේල් කරපු ඉමේජ් එකක් .. rusht තමයි දන්නෙ ...

    machan ada man ayeth internet awe.. me potha man gatte galle walin ./... me pothe aga thibuna telephone numbrs tika man dannam awashya aya call karala tyena then ahagannakoo ...

    widurawi printers,bangala handiya,pitakotte,kotte
    0112873304
    0777305899

    email- [email protected]
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    machan ada man ayeth internet awe.. me potha man gatte galle walin ./... me pothe aga thibuna telephone numbrs tika man dannam awashya aya call karala tyena then ahagannakoo ...

    widurawi printers,bangala handiya,pitakotte,kotte
    0112873304
    0777305899

    email- [email protected]

    එල එල තැන්ක්ස් .. :yes:
     
    Last edited: