මේ වගේ එකක් නම් MCQ වලට දෙන්න අමාරුයි ඒ උනාට කමක් නෑ.හදලා image එක දාන්න බලන්න. මෙහෙමයි මේකෙ තියෙන බෝල 9 හරි මැදින් යන විදියට සරල රේඛා 4 කින් කැපෙන්න ඕනෙ. හැබැයි සරල රේඛා 4 එකින් එකට සම්භන්ද වෙලා තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ පෑනකින් ඉරි අඳිනවා නම් එක බෝලෙක මැදින් පටන් ගත්තොත් රේඛා 4 ඇඳලා ඉවර වෙනකම් පෑන උස්සන්න බෑ. හරිනේ.




එක්සෑම් ලියමු ශේප් එකේ, මම එච්චර පන්නන්නෙ නෑ ඕක පස්සෙන්, කම්මැලිත් එක්ක ඕක ලියන්න




