කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මේ වගේ එකක් නම් MCQ වලට දෙන්න අමාරුයි ඒ උනාට කමක් නෑ.හදලා image එක දාන්න බලන්න. මෙහෙමයි මේකෙ තියෙන බෝල 9 හරි මැදින් යන විදියට සරල රේඛා 4 කින් කැපෙන්න ඕනෙ. හැබැයි සරල රේඛා 4 එකින් එකට සම්භන්ද වෙලා තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ පෑනකින් ඉරි අඳිනවා නම් එක බෝලෙක මැදින් පටන් ගත්තොත් රේඛා 4 ඇඳලා ඉවර වෙනකම් පෑන උස්සන්න බෑ. හරිනේ.

    cir.jpg
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,521
    774
    113
    near my sudu
    මේ වගේ එකක් නම් MCQ වලට දෙන්න අමාරුයි ඒ උනාට කමක් නෑ.හදලා image එක දාන්න බලන්න. මෙහෙමයි මේකෙ තියෙන බෝල 9 හරි මැදින් යන විදියට සරල රේඛා 4 කින් කැපෙන්න ඕනෙ. හැබැයි සරල රේඛා 4 එකින් එකට සම්භන්ද වෙලා තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ පෑනකින් ඉරි අඳිනවා නම් එක බෝලෙක මැදින් පටන් ගත්තොත් රේඛා 4 ඇඳලා ඉවර වෙනකම් පෑන උස්සන්න බෑ. හරිනේ.

    cir.jpg

    meka harida manda ban.me wage ekak dunnama Out of the box hithanna kiyala thamai apiwa danuwath karala thiyenne.(paint walin anda nisa bole madin gihinuth na.sarala rekhath na)
    PYFiPz0.jpg
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    meka harida manda ban.me wage ekak dunnama Out of the box hithanna kiyala thamai apiwa danuwath karala thiyenne.(paint walin anda nisa bole madin gihinuth na.sarala rekhath na)
    PYFiPz0.jpg

    හෝව් හෝව් මේක තමයි හරි. උඹේ ඉරි කෙලින් නැති හින්දා :rofl::rofl:එක පාරට මීටර් උනේ නෑ..;)
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    කට්ටියටම සද්දයක් නැති වෙලා,, වැඩ කරනවශ අත ඇරලද? අනේ මන්දා .. තව ගණන් ටිකක් දැම්ම නම් හොඳයි නේද? දැන් දවස 23 කියලාහරියටම සුවර් ද? අනේ මන්දා :oo::baffled::confused:

    අපිට වැඩ බං හෝ ගාල, ලබන මාසෙත් බෙල්ල උඩටම වැඩ ... :dull: එක්සෑම් ලියමු ශේප් එකේ, මම එච්චර පන්නන්නෙ නෑ ඕක පස්සෙන්, කම්මැලිත් එක්ක ඕක ලියන්න :D
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0

    ehema karanna epa bnz uthsaha karanna.. math puluwantharam balanawa.. eth me tike wedak karaganna beri una weda wediyi... eth balamu man anthima sathiya niwadu danna inne bnz exam ekata kittu karala.. :oo: :baffled:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    eke uthre 12 gatha hati teren ne ban.dan dinath fixed hinda eka digata ganan tikak damu neda
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අන්තිමට මටනම් උත්තරේ එන්නෙ 36 ....

    උත්තරේ ඇතුලෙ 12 ආව විදිහ ඉතින් මම හිතපු විදිහ, වෙන කෙනෙක් මීට වඩා වෙනස් විදිහට හිතන්න පුළුවන්, මෙහෙමයි, මට හිතුනෙ, 3 දෙනෙක්ට පිටු 3 කරන්න දවස් 12 යනවනම්, 1 කෙනෙක් ඔය පිටු 3 කරන්න ගියා නම් අනිත් දෙන්නගේ වැඩත් එක්ක කරන්න වෙනව, තුන්දෙනෙකුගේ වැඩ මෙයා භාර ගත්ත කියන්නෙ මේ එක්කෙනාට තුන් ගුණයක වැඩ තොගයක් කරන්න වෙනව, ඒ කියන්නෙ, තුන්දෙනෙකුට යන දින ගාන(12) වගේ තුන් ගුණයක් යනව (12x3=36) එක්කෙනෙක් කරන්න ගියානම් ... ඒ කියන්නෙ 1 කෙනෙකුට පිටු 3 කරන්න දින 36 ක් යනව, එහෙනම් එකෙක්ට එක පිටුවක් කරන්න දින 36/3 = 12 ක් යනව, ඕක තමයි උඹට පැහැදිලි නැති උන තැන. තව එහාට ගියොත්, දැන් අපි දන්නව 1 ට දින 12 යනව කියල 1 පිටුවක් කරන්න, ඒ කියන්නෙ, දෙන්නෙක් ඔය පිටුව කලානම් වැඩ ප්‍රමාණය දෙගුණයක් අඩු වෙනව .. ඒකියන්නේ 1 පිටුවක් දෙන්නෙක් කලොත් දින 12 න් 1/2 කදී ඉවර කරන්න පුළුවන්, ඒ කියන්නෙ 2 ක් එක පිටුවක් කරන්න දවස් 12/2 = 6 ක් යනව. ගානෙ තියෙන්නෙ පිටු 6 ක් තියෙනව කියලනෙ, ඉතින් ඔය උත්තරේ 6 න් වැඩි වෙන්න ඕනෙ, එතකොට උත්තරේ, දවස් 6x පිටු 6= දවස් 36 :P

    ඕක ඉතින් ඉක්මනට ඔලුවට එන්න ඕනෙ, මේ වගේ ගානක් ආවොත් විනාඩි 1 න් හදන්නත් එපැයි:rolleyes:, ටයිප් කරන තරම් දිගට හිතන්න ඕනෙත් නෑ ... මට නම් ඉතින් හිතෙන්නෙ ඔය විදිහටයි, වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න ... :P
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    ehema karanna epa bnz uthsaha karanna.. math puluwantharam balanawa.. eth me tike wedak karaganna beri una weda wediyi... eth balamu man anthima sathiya niwadu danna inne bnz exam ekata kittu karala.. :oo: :baffled:

    ලියන්න ට්‍රයි එකක් දෙනව, ඒත් හරියට ලියන්න වෙන එකක් නෑ බං ලිව්වත්, වැඩ වැඩී මේ දවස් ටිකේ ... බලමු ශේප් එකේ ලියන්න ... :dull: මේ රෙද්ද සෑහෙන කල් ඇදුන නිසා තිබ්බ කික් එකත් ගියා ... :yes:
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    ලියන්න ට්‍රයි එකක් දෙනව, ඒත් හරියට ලියන්න වෙන එකක් නෑ බං ලිව්වත්, වැඩ වැඩී මේ දවස් ටිකේ ... බලමු ශේප් එකේ ලියන්න ... :dull: මේ රෙද්ද සෑහෙන කල් ඇදුන නිසා තිබ්බ කික් එකත් ගියා ... :yes:

    eka nam etta bnz .. melo rahak nehe dan paadm karannath kammaoliyi
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ලියන්න ට්‍රයි එකක් දෙනව, ඒත් හරියට ලියන්න වෙන එකක් නෑ බං ලිව්වත්, වැඩ වැඩී මේ දවස් ටිකේ ... බලමු ශේප් එකේ ලියන්න ... :dull: මේ රෙද්ද සෑහෙන කල් ඇදුන නිසා තිබ්බ කික් එකත් ගියා ... :yes:

    kohoma hari laiyapan, naththan aparade ban, sirawata dan nan thibba kick eka nan na .....................
     
    dentis

    Active member
  • Nov 21, 2013
    311
    101
    43
    අන්තිමට මටනම් උත්තරේ එන්නෙ 36 ....

    උත්තරේ ඇතුලෙ 12 ආව විදිහ ඉතින් මම හිතපු විදිහ, වෙන කෙනෙක් මීට වඩා වෙනස් විදිහට හිතන්න පුළුවන්, මෙහෙමයි, මට හිතුනෙ, 3 දෙනෙක්ට පිටු 3 කරන්න දවස් 12 යනවනම්, 1 කෙනෙක් ඔය පිටු 3 කරන්න ගියා නම් අනිත් දෙන්නගේ වැඩත් එක්ක කරන්න වෙනව, තුන්දෙනෙකුගේ වැඩ මෙයා භාර ගත්ත කියන්නෙ මේ එක්කෙනාට තුන් ගුණයක වැඩ තොගයක් කරන්න වෙනව, ඒ කියන්නෙ, තුන්දෙනෙකුට යන දින ගාන(12) වගේ තුන් ගුණයක් යනව (12x3=36) එක්කෙනෙක් කරන්න ගියානම් ... ඒ කියන්නෙ 1 කෙනෙකුට පිටු 3 කරන්න දින 36 ක් යනව, එහෙනම් එකෙක්ට එක පිටුවක් කරන්න දින 36/3 = 12 ක් යනව, ඕක තමයි උඹට පැහැදිලි නැති උන තැන. තව එහාට ගියොත්, දැන් අපි දන්නව 1 ට දින 12 යනව කියල 1 පිටුවක් කරන්න, ඒ කියන්නෙ, දෙන්නෙක් ඔය පිටුව කලානම් වැඩ ප්‍රමාණය දෙගුණයක් අඩු වෙනව .. ඒකියන්නේ 1 පිටුවක් දෙන්නෙක් කලොත් දින 12 න් 1/2 කදී ඉවර කරන්න පුළුවන්, ඒ කියන්නෙ 2 ක් එක පිටුවක් කරන්න දවස් 12/2 = 6 ක් යනව. ගානෙ තියෙන්නෙ පිටු 6 ක් තියෙනව කියලනෙ, ඉතින් ඔය උත්තරේ 6 න් වැඩි වෙන්න ඕනෙ, එතකොට උත්තරේ, දවස් 6x පිටු 6= දවස් 36 :P

    ඕක ඉතින් ඉක්මනට ඔලුවට එන්න ඕනෙ, මේ වගේ ගානක් ආවොත් විනාඩි 1 න් හදන්නත් එපැයි:rolleyes:, ටයිප් කරන තරම් දිගට හිතන්න ඕනෙත් නෑ ... මට නම් ඉතින් හිතෙන්නෙ ඔය විදිහටයි, වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න ... :P

    thanx machan danui terune.:yes: