කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
38
අගහරු වල

ඔය තියෙන්නෙ එළකිරි මචන් .. තව දාපන් .. තැන්ක්ස් සහ රෙප් ++
:yes::yes::P

niyamayi


මෙහෙමයි මචන්, මාටියා පාර කිව්වෙ පගාව කියන එකද ? උඹ හිතනව ව‍ගේ පගාව ගහන්න නෙමෙයි මිනිස්සු රේගු වගේ තැන් වලට යන්න හදන්නෙ. නීති විරෝදී දේවල් ඇල්ලුවාම, ඒ ඇල්ලුව එකේ වටිනාකමින් 60% විතර මුදලක් රජයෙන් ඒ ඇල්ලුව ග්රූප් එකට දෙනව. මිනිස්සු ගොඩක් නීති විරෝදී දේවල් ලංකාවට ගේනව ඉතින් අල්ලන ඒවායෙ කෙළවරක් නෑ .. ඉතින් අල්ලන අයට රජයෙන් ගෙවන මුදල් වල කෙළවරක් නෑ ...
උඹත් මේ පාර ලියනව කිව්ව නේද .. :rolleyes:


adayi danne.............:confused::confused:
 

tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    මචන් මේ රේගු විභාගෙ ගැන දැන් හැම තැනම ඇහෙනවා.මොකක්ද බන් මේ විභාගෙ විශේෂත්වය.ඇයි හැමෝම වගේ මේකට ලියන්නෙ?


    මිනිස්සු රේගු වගේ තැන් වලට යන්න ගොඩක් හේතු තියෙනව. නීති විරෝදී දේවල් ඇල්ලුවාම, ඒ ඇල්ලුව එකේ වටිනාකමින් 60% විතර මුදලක් රජයෙන් ඒ ඇල්ලුව ග්රූප් එකට දෙනව. මිනිස්සු ගොඩක් නීති විරෝදී දේවල් ලංකාවට ගේනව ඉතින් අල්ලන ඒවායෙ කෙළවරක් නෑ .. ඉතින් අල්ලන අයට රජයෙන් ගෙවන මුදල් වල කෙළවරක් නෑ ... අනිත් එක, ඒක වැදගත් ජොබ් එකක් .... :yes::yes:
     

    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    කිසියම් කාර්යයක් කිරීම සදහා A,B හා C යන පුද්ගලයන් තිදෙනාට දින 15ක් ගතවේ. එම කාර්යම සිදු කිරීමට A හා B පුද්ගලයන්ට දින 24ක් ගතවේ. C ට පමණක් එම කාර්යය සිදු කිරීමට කොපමණ කාලයක් ගතවේද?

    A , B හා C දිනකට ඉටු කරන කාර්යය මුළු කාර්යයෙන් කොටසක් ලෙස = 1/15

    A හා B දිනකට ඉටු කරන කාර්යය මුළු කාර්යයෙන් කොටසක් ලෙස = 1/24

    එම නිසා C දිනකට කරන කාර්යය = 1/15 - 1/24
    = 1/40 (සුළු කිරීමෙන් පසු )

    එම නිසා C ට වැය වන දින ගණන = දින 40
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    කිසියම් කාර්යයක් කිරීම සදහා A,B හා C යන පුද්ගලයන් තිදෙනාට දින 15ක් ගතවේ. එම කාර්යම සිදු කිරීමට A හා B පුද්ගලයන්ට දින 24ක් ගතවේ. C ට පමණක් එම කාර්යය සිදු කිරීමට කොපමණ කාලයක් ගතවේද?

    A , B හා C දිනකට ඉටු කරන කාර්යය මුළු කාර්යයෙන් කොටසක් ලෙස = 1/15

    A හා B දිනකට ඉටු කරන කාර්යය මුළු කාර්යයෙන් කොටසක් ලෙස = 1/24

    එම නිසා C දිනකට කරන කාර්යය = 1/15 - 1/24
    = 1/40 (සුළු කිරීමෙන් පසු )

    එම නිසා C ට වැය වන දින ගණන = දින 40

    එළකිරි මචන් .. තව දාමු .. අනිත් අය ගණන් දාන අය දිරිමත් කිරීමක් විදිහට ඒ අයට රෙප් එකක් දෙකක් දෙන්න. :P

    මචන්, උඹ වෙන තැන් වල ගණන් මෙතන දානවනම් ටිකක් වෙනස් කරල වගේ දාපන්, නැත්තන් ඔය ගණන් වල අයිතිකාරයො එයි හැඳිවත උස්සගෙන :P
     
    Last edited:

    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    එළකිරි මචන් .. තව දාමු .. අනිත් අය ගණන් දාන අය දිරිමත් කිරීමක් විදිහට ඒ අයට රෙප් එකක් දෙකක් දෙන්න. :P

    මචන්, උඹ වෙන තැන් වල ගණන් මෙතන දානවනම් ටිකක් වෙනස් කරල වගේ දාපන්, නැත්තන් ඔය ගණන් වල අයිතිකාරයො එයි හැඳිවත උස්සගෙන :P

    hehe nene mewa pothaka thibba ganan :P
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83

    මෙහෙමයි මචන්, මාටියා පාර කිව්වෙ පගාව කියන එකද ? උඹ හිතනව ව‍ගේ පගාව ගහන්න නෙමෙයි මිනිස්සු රේගු වගේ තැන් වලට යන්න හදන්නෙ. නීති විරෝදී දේවල් ඇල්ලුවාම, ඒ ඇල්ලුව එකේ වටිනාකමින් 60% විතර මුදලක් රජයෙන් ඒ ඇල්ලුව ග්රූප් එකට දෙනව. මිනිස්සු ගොඩක් නීති විරෝදී දේවල් ලංකාවට ගේනව ඉතින් අල්ලන ඒවායෙ කෙළවරක් නෑ .. ඉතින් අල්ලන අයට රජයෙන් ගෙවන මුදල් වල කෙළවරක් නෑ ... අනිත් එක, ඒක වැදගත් ජොබ් එකක් ....
    උඹත් මේ පාර ලියනව කිව්ව නේද .. :rolleyes:
    මම ඔය විභාගෙ ලියන එකෙක් නෙමෙයි. ( විජ්ජා පර්යේශන කොරන එකෙක්) මට නිතර ඔය කස්ටොම් අයියලා හම්බ වෙනවා. ඔයා කියපු විඩියට අල්ලන හොර දෙවල් වලින් 60% බෙදෙනවා නම් එකේ අව්ලක් නෑ. අනික බන් රෑකියාවට හොරබඩු කරන එවුන් එමටයි. උන් කලින්ම ගස්තු ගෙවන නිසා උන් නම් අහුවෙනවා බොරු. එත් මට වෙන්නේ මචන් මම යාලුවොන්ට/නෑයොන්ට සලකන්න පොඩි පොඩි භාන්ඩ ගේනවිට බොහොවිට සම්තින් දෙන්න වෙනවා. එකයි මම කිවෙ. අනික බන් කස්ටම් එවුන් මාස කිහිපයෙන් කිහිපයට rotate කරනවා. සමහර එවුන් ආයොජන කලාප වලටත් වෑටෙනවා. උන්ට නම් ඉතින් මොරෙක් අහුවෙන්න නෑ ලෙසියෙන්. මේ බයිලා ගෑන හිතන්නෙ නතිව පාඩම් කරහල්ලා. උබලා තේරුනොත් මටත් හොදා. :D
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    hehe nene mewa pothaka thibba ganan :P

    යකෝ එහෙනම් අනිවා ටිකක් වෙනස් කරල දාපං, අඩුම ගානෙ අංක ටික වත් :rofl:.. කතෘ අයිතිය රැකපන් :P.. නැත්තන් ගානෙ අයිතිකාරය එයි හැඳිවත උස්සන් :P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    ne ne joke neme :yes: owath beruwa yanwa samahara ayata ekai damme

    ඔව් මචන් .. උඹ දිගටම දාපන් ... සරල සංකීර්ණ ඕනෙම දෙයක් හරිම වැදගත්, හැම ගණන් වර්ගයක්ම එක හා සමානව වටිනව ... :yes::yes:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    පොඩ්ඩා;16870875 said:
    koheda ubala class yanne kiyala kiyapallako

    මම ක්ලාස් යන එක නැවැත්තුව , එළකිරි එකේම කව්රුහරි මට නම්බර් එකක් දීල මම කෝල් කරල ගියා බලන්න .. දවස් දෙක තුනක් ගියා .. ශෝට් කට් කිසි දෙයක් කියල දෙන්නෙ නෑ .. උදේ ගියාම පේපර් එකක් දෙනව .. අපි ඒක හදන්න ඕනෙ .. ඊට පස්සෙ උගන්නන පොර උත්තර ටික කියන් යනව .. සල්ලි ගරාගන්න කරන වැඩ .. කොහොමත් ෂෝට්කට් කියල දෙන්නෙ නැත්තන් ක්ලාස් යන එකේ කිසිම තේරුමක් නෑ .... ඊට වඩා හොඳයි පොතක් අරන් පාඩම් කරනව :rofl: