කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

mofious

Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    Yakow, pothe ayithiya kathru sathuyi kiyala mul pituwaka athi balapan. Gaana wenas karala daapan. (nathanam Custom ekata kalin Court ekata yanna puluwan.:D:D)

    ah potha kiwe mage exercise book eka...:P mama class yanawa ban anna eken liya gena awa ekak... :) gana athi tute eke but hoya ganna beha...pothe answer eka witarai liyala thiyena. so mama ekata galapenna ganak liyala meke damma :)

    kokatath meeta passe numbers ehema wenas karala dannamko :dull:
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    යකෝ එහෙනම් අනිවා ටිකක් වෙනස් කරල දාපං, අඩුම ගානෙ අංක ටික වත් :rofl:.. කතෘ අයිතිය රැකපන් :P.. නැත්තන් ගානෙ අයිතිකාරය එයි හැඳිවත උස්සන් :P

    kohomath oke wachana tika mama dapu ewa :D :rolleyes:
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    මම ක්ලාස් යන එක නැවැත්තුව , එළකිරි එකේම කව්රුහරි මට නම්බර් එකක් දීල මම කෝල් කරල ගියා බලන්න .. දවස් දෙක තුනක් ගියා .. ශෝට් කට් කිසි දෙයක් කියල දෙන්නෙ නෑ .. උදේ ගියාම පේපර් එකක් දෙනව .. අපි ඒක හදන්න ඕනෙ .. ඊට පස්සෙ උගන්නන පොර උත්තර ටික කියන් යනව .. සල්ලි ගරාගන්න කරන වැඩ .. කොහොමත් ෂෝට්කට් කියල දෙන්නෙ නැත්තන් ක්ලාස් යන එකේ කිසිම තේරුමක් නෑ .... ඊට වඩා හොඳයි පොතක් අරන් පාඩම් කරනව :rofl:

    ow papernam denawa :D
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    මම ක්ලාස් යන එක නැවැත්තුව , එළකිරි එකේම කව්රුහරි මට නම්බර් එකක් දීල මම කෝල් කරල ගියා බලන්න .. දවස් දෙක තුනක් ගියා .. ශෝට් කට් කිසි දෙයක් කියල දෙන්නෙ නෑ .. උදේ ගියාම පේපර් එකක් දෙනව .. අපි ඒක හදන්න ඕනෙ .. ඊට පස්සෙ උගන්නන පොර උත්තර ටික කියන් යනව .. සල්ලි ගරාගන්න කරන වැඩ .. කොහොමත් ෂෝට්කට් කියල දෙන්නෙ නැත්තන් ක්ලාස් යන එකේ කිසිම තේරුමක් නෑ .... ඊට වඩා හොඳයි පොතක් අරන් පාඩම් කරනව :rofl:

    uba kohetada class giye ban
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ah potha kiwe mage exercise book eka...:P mama class yanawa ban anna eken liya gena awa ekak... :) gana athi tute eke but hoya ganna beha...pothe answer eka witarai liyala thiyena. so mama ekata galapenna ganak liyala meke damma :)

    kokatath meeta passe numbers ehema wenas karala dannamko :dull:

    machan uba class giye koheda?

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    ah potha kiwe mage exercise book eka...:P mama class yanawa ban anna eken liya gena awa ekak... :) gana athi tute eke but hoya ganna beha...pothe answer eka witarai liyala thiyena. so mama ekata galapenna ganak liyala meke damma :)

    kokatath meeta passe numbers ehema wenas karala dannamko :dull:

    kohomath oke wachana tika mama dapu ewa :D :rolleyes:

    :lol::lol: එල එල, තව ගණන් දාමු .. මාත් දාන්නම් .. :yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    පොඩ්ඩා;16872408 said:
    uba kohetada class giye ban

    machan uba class giye koheda?
    machan uba class giye koheda?

    කොළඹ ..දවසකට රු 500ක් ගන්නව, මම අපරාදෙ රුපි: 1500 වත් දවස් තුනට දීල ඇති ... බෝතලයක් අරන් ගැහුවනම් දුක නෑ ... :rofl:
     
    Last edited:

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    machan mekata deshapalanenda wedipura ganne? try karana eke therumak tyeda? math damma. regu parikshaka ekata dawas 26 k wayasa wediyi adhikari nam damma :dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    machan mekata deshapalanenda wedipura ganne? try karana eke therumak tyeda? math damma. regu parikshaka ekata dawas 26 k wayasa wediyi adhikari nam damma :dull:

    අනේ මන්ද බන් ලියලම තමයි බලන්න වෙන්නෙ .. :dull: ඩිග්රියක් තිබේද ?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කොළඹ ..දවසකට රු 500ක් ගන්නව, මම අපරාදෙ රුපි: 1500 වත් දවස් තුනට දීල ඇති ... බෝතලයක් අරන් ගැහුවනම් දුක නෑ ... :rofl:

    Boralle nihal sir ge da?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    Boralle nihal sir ge da?

    මෙතන මම ගිය තැන දාන එක එච්චර හරි නැති නිසා මම කියන්නෙ නෑ මම ගියෙ කොහෙටද කියල ... සමහර අයට ඒ විදිහ හරි ඇති, ශෝර්ට් කට් කියල දෙන්නෙ නැතුව නිකන් උත්තර කියන් යන නිසා සහ සමහර ඒවා අනවශ්‍ය විදිහට ඉතාමත් දීර්ග විදිහට හදන්න පුරුදු කරන නිසයි මම යන එක නැවැත්තුවෙ ... :yes:
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මෙතන මම ගිය තැන දාන එක එච්චර හරි නැති නිසා මම කියන්නෙ නෑ මම ගියෙ කොහෙටද කියල ... සමහර අයට ඒ විදිහ හරි ඇති, ශෝර්ට් කට් කියල දෙන්නෙ නැතුව නිකන් උත්තර කියන් යන නිසා සහ සමහර ඒවා අනවශ්‍ය විදිහට ඉතාමත් දීර්ග විදිහට හදන්න පුරුදු කරන නිසයි මම යන එක නැවැත්තුවෙ ... :yes:

    ela ela math giya ban kiyala wadak na ube place eka wagemai, uba kiwwa wage ethanata dunna salli walin sirawatama bothalayak aran gahanna thibba, 1000k admission gaththa ban.
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    මේ වැල් බයිලා වලින් වැඩක් නැ....කට්ටය විභාගෙට සෙට් වෙනවට වැඩිය කයියනේ ගහන්නේ.....:angry:මේකයි දැන් අපි පුක උඩ දාගෙන පාඩම් කරට වැඩක් නෑ exam එකේ stucture එක දන්නේ නැතුව..:confused:අහ්හ් නැද්ද මන් අහන්නේ?:dull:අපි o/l a/l කරෙ paper එකේ ප්‍රශ්න ගාන හරියටම ඔලුවේ තියාගෙන...

    දැන් exam එකට ලියන අයියලා දන්නවද IQ paper එකට ප්‍රශ්න කියක් තියනවද, උත්තර ලියන්නද ඉරි ගහන්නද තියෙන්නේ කියල?:confused::confused:
    ඊට පස්සේ ගණන්.....ඒ මගුලත් මේකේ තියනවා... මගුල කියල නොකර ඉන්නද? බැනේ? :rolleyes:පැයයි තියෙන්නෙත්...මේකේ ප්‍රශ්න කියක් තියනවද? :sorry:දන්න එකෙක් කිව්වොත් මොකද...නොදන්නා අපි වගේ කට්ටියට ගොඩක් මේක ගොඩක් වැදගත් වෙයි...ගනං එකේ එහෙම ඉරි ගහන්න තිබුනොත් ලගින් යන උත්තරෙකට කෙලලා ඇරියකිනේ....;);)
     
    onna gazette ekenmai gaththe..............
    Aptitude Paper.– This paper will consist of questions to test the
    language skills, the ability in mathematical and logical reasoning.
    (This paper will consist of 50 multiple questions and questions for
    short answers). All questions should be answered.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113

    මේ වැල් බයිලා වලින් වැඩක් නැ....කට්ටය විභාගෙට සෙට් වෙනවට වැඩිය කයියනේ ගහන්නේ.....:angry::dull:

    හැමෝම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම කයිය තමයි වැඩිපුර ගැහෙන්නෙ. දැන් උඹේ ප්‍රශ්නෙට උත්තර දුන්නාමත් එකත් වැටෙන්නෙ උඹ ඔය කියන කයිය ගොඩට :angry:

    මේකයි දැන් අපි පුක උඩ දාගෙන පාඩම් කරට වැඩක් නෑ exam එකේ stucture එක දන්නේ නැතුව..:confused:අහ්හ් නැද්ද මන් අහන්නේ?:dull:අපි o/l a/l කරෙ paper එකේ ප්‍රශ්න ගාන හරියටම ඔලුවේ තියාගෙන...
    දැන් exam එකට ලියන අයියලා දන්නවද IQ paper එකට ප්‍රශ්න කියක් තියනවද, උත්තර ලියන්නද ඉරි ගහන්නද තියෙන්නේ කියල?:confused::confused:

    IQ paper එකට ප්‍රශ්න 50 ක් එන්නෙ, ඉරි ගහන්න එන්නෙ. සමහර විට සමහර ප්‍රශ්න වලට විතරක් උත්තරේ විතරක් ලියන්නත් එන්න පුළුවන්. :yes:

    ඊට පස්සේ ගණන්.....ඒ මගුලත් මේකේ තියනවා... මගුල කියල නොකර ඉන්නද? බැනේ? :rolleyes:පැයයි තියෙන්නෙත්...මේකේ ප්‍රශ්න කියක් තියනවද? :sorry:දන්න එකෙක් කිව්වොත් මොකද...නොදන්නා අපි වගේ කට්ටියට ගොඩක් මේක ගොඩක් වැදගත් වෙයි...ගනං එකේ එහෙම ඉරි ගහන්න තිබුනොත් ලගින් යන උත්තරෙකට කෙලලා ඇරියකිනේ....;)
    ගණන් paper අපිට නැත, ගණන් පේපර් එක ගැන වැඩි යමක් දන්නේද නැත. මේ ත්‍රෙඩ් එකේ සාකච්චා කෙරෙන්නේත් නැත ... ගැසට් එක පොඩ්ඩක් බැලුවනම් සීන් එක අල්ලගන්න තිබුන. මේක IQ ගැන ත්‍රෙඩ් එකක් :rofl:
     
    Last edited: