කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    Exam එක දින නියමයකින් තොරවම කල් යයි...විභාග දෙපාර්තමේන්තුවේ සැප්තැම්බර් calendar එකෙත් මේ මගුලේ exam එක නෑනේ යකුනේ???
    :angry::angry:

    මෙන්න මේකෙන් බලපියව්...

    http://www.doenets.lk/exam/docs/examcal/cal-sep-2014-sin.pdf
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113

    මාර සිද්ධිය නේ .. මට නම් කොහොමත් ලබන මාසෙ පට්ට වැඩ ... කොහොමත් ලබන මාසෙ තිබ්බොත් මට ලියන්න වෙන එකක් නෑ ... මොනා උනත් කල් යන්න යන්න අපිටත් එපා වෙනව ... :angry::rofl::yes::yes: ඔය ක්ලාස් යන උන්ට ක්ලාස් ගිහිල්ලම එපා වෙලා ඇති ... :rofl::rofl::dull:
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    මාර සිද්ධිය නේ .. මට නම් කොහොමත් ලබන මාසෙ පට්ට වැඩ ... කොහොමත් ලබන මාසෙ තිබ්බොත් මට ලියන්න වෙන එකක් නෑ ... මොනා උනත් කල් යන්න යන්න අපිටත් එපා වෙනව ... :angry::rofl::yes::yes: ඔය ක්ලාස් යන උන්ට ක්ලාස් ගිහිල්ලම එපා වෙලා ඇති ... :rofl::rofl::dull:

    kawda ara ubata ara nila nowana aranchiya dunne.me gana custom ekenma thama ahala dana ganna wenne.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    kawda ara ubata ara nila nowana aranchiya dunne.me gana custom ekenma thama ahala dana ganna wenne.

    නිල (නොවන) ආරංචිය දුන්නෙ විශ්වාස (නොවන)එකෙක් .. ඒකයි ෂුවර් නැත්තෙ ... :P කොහොමත් ඉතින්, කස්ටම්ස් එකෙන් දිනේ කන්ෆර්ම් කරල ලියුමක් විභාග දෙපාර්තමේන්තුවට යවන්න ඕනෙ ... එතකොට තමයි උන් ඔෆීශියලි දිනේ මේකයි කියල වෙබ් සයිට් එකට දාන්නෙ ... කස්ටම්ස් එකෙන් දිනේ අදිනකොට විභාග එකටත් කරන්න දෙයක් නැතුව ඇති, විභාග එක අදිනකොට කස්ටම්ස් එකට කරන්න දෙයක් නැතුව ඇති ... මුන් දෙගොල්ලො දෙපැත්තට අදිනකොට, අපිටත් කරන්න දෙයක් නැතුව, දිනේ කියනකන් දත නියාවන් ඉන්න තමයි තියෙන්නෙ ... :rofl::rofl: කොහොමත් මෙතන දින කිව්වට ඒව හරියටම හරියන්නෙ නෑ, දළ අදහසක් ගන්න තමයි තොරතුරු කියන්නෙ, එයාල සැරෙන් සැරේ හිතාගෙන ඉන්න දින වෙනස් කරනව ... ඒක නිසා එයාලගෙන්ම අහන එක තමයි හොඳම ක්‍රමේ ... :yes::yes::yes:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    :D pm ekak damma machan balapan

    custom officer kenek wenna monda ban one sudusukam?

    kiyapanko , job eke kochhcara durata giyahakida , (career eka)

    ගොඩක් දුරට දන්නෙ නෑ මචන්, මාත් ලියන්නෙ ෆස්ට් ටයිම්, කව්රුහරි මේ ගැන දන්න කෙනෙක් උත්තර දෙයි ... :yes::yes:
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ගොඩක් දුරට දන්නෙ නෑ මචන්, මාත් ලියන්නෙ ෆස්ට් ටයිම්, ඔන්න උඹේ ප්‍රයිවට් මැසේජ් එක මෙතනම කොපි කරල දැම්ම .. මොකද, කව්රුහරි මේ ගැන දන්න කෙනෙක් උත්තර දෙයි ...

    ela :D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113

    සුදුසු කම් නම් ඉතින් පොස්ට් එකෙන් පොස්ට් එකට වෙනස්, සහකාර රේගු අධිකාරී වලට නම් ඩිග්‍රියක් ඕනෙ සහ ඕලෙවල් ඉන්ග්ලිෂ් C හෝ ඒ ලෙවල් S ඕනෙ ... අනිත් සුදුසුකම් බලන්න ගැසට් එක බලපන් ... නැත්තන් කව්රුහරි දන්න කෙනෙක් උත්තරයක්‌ දෙයි :yes:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    මාර සිද්ධිය නේ .. මට නම් කොහොමත් ලබන මාසෙ පට්ට වැඩ ... කොහොමත් ලබන මාසෙ තිබ්බොත් මට ලියන්න වෙන එකක් නෑ ... මොනා උනත් කල් යන්න යන්න අපිටත් එපා වෙනව ... :angry::rofl::yes::yes: ඔය ක්ලාස් යන උන්ට ක්ලාස් ගිහිල්ලම එපා වෙලා ඇති ... :rofl::rofl::dull:

    මචන් September calender එකේ නැහැ කියන්නේ sure එකටම ලබන මාසේ කොහෙත්ම තියන්නේ නෑ නේද ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    පොඩ්ඩා;17053124 said:
    මචන් September calender එකේ නැහැ කියන්නේ sure එකටම ලබන මාසේ කොහෙත්ම තියන්නේ නෑ නේද ?

    අනේ මන්ද බන්, මාත් ඔය කැලැන්ඩර් සීන් එකක් ඔය වෙබ් සයිට් එකේ තියෙනව කියල දන්නෙත් fever කිව්වට පස්සෙ ... ඕකෙ මොකක් හරි වැරැද්දක් වෙන්නත් පුළුවන්, ඒත් ලබන මාසෙත් තියන එකක් නෑ වගේ තමයි මටත් පේන්නෙ ... උන්ම තමයි දන්නෙ උන්ගෙ දින ... :dull::rofl:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    අනේ මන්ද බන්, මාත් ඔය කැලැන්ඩර් සීන් එකක් ඔය වෙබ් සයිට් එකේ තියෙනව කියල දන්නෙත් fever කිව්වට පස්සෙ ... ඕකෙ මොකක් හරි වැරැද්දක් වෙන්නත් පුළුවන්, ඒත් ලබන මාසෙත් තියන එකක් නෑ වගේ තමයි මටත් පේන්නෙ ... උන්ම තමයි දන්නෙ උන්ගෙ දින ... :dull::rofl:

    :rolleyes::rolleyes: