Exam එක දින නියමයකින් තොරවම කල් යයි...විභාග දෙපාර්තමේන්තුවේ සැප්තැම්බර් calendar එකෙත් මේ මගුලේ exam එක නෑනේ යකුනේ???


මෙන්න මේකෙන් බලපියව්...
http://www.doenets.lk/exam/docs/examcal/cal-sep-2014-sin.pdf


මෙන්න මේකෙන් බලපියව්...
http://www.doenets.lk/exam/docs/examcal/cal-sep-2014-sin.pdf
Last edited:



කොහොමත් ඉතින්, කස්ටම්ස් එකෙන් දිනේ කන්ෆර්ම් කරල ලියුමක් විභාග දෙපාර්තමේන්තුවට යවන්න ඕනෙ ... එතකොට තමයි උන් ඔෆීශියලි දිනේ මේකයි කියල වෙබ් සයිට් එකට දාන්නෙ ... කස්ටම්ස් එකෙන් දිනේ අදිනකොට විභාග එකටත් කරන්න දෙයක් නැතුව ඇති, විභාග එක අදිනකොට කස්ටම්ස් එකට කරන්න දෙයක් නැතුව ඇති ... මුන් දෙගොල්ලො දෙපැත්තට අදිනකොට, අපිටත් කරන්න දෙයක් නැතුව, දිනේ කියනකන් දත නියාවන් ඉන්න තමයි තියෙන්නෙ ...
pm ekak damma machan balapan