කාටහරි රිදිල ...නිව්ස් දෙන කොටත් -rep දෙනව ... පව් ඕයි අනාතය ... උඹ ඔය දුන්නු -rep එක මට දැනුනෙවත් නෑනෙ
කොහොමත් විභාග දෙපාර්තමේන්තුව, උඹ වගේ ලොන්තයෙක් කෝල් එකක් දුන්නු පලියට උන් හිතන් ඉන්න දින කියන්නෙ නෑ ... නිල වශයෙන් ස්ථිර වෙච්ච දින විතරයි උන් කෝල් කලාම කියන්නෙ ...
අනේ උඹ වගේ මෝඩ මනුස්සයෙක් ...
![]()
ade menna me yaka mageth rep kapala, mun hithanawada danne na api rep gedara aran yanna innawa kiyala...................



ඔව් මුල් සති දෙකේ තමයි දැනට විභාගෙ තියන්න උන් හිතන් ඉන්නව කියල ආරංචිය ලැබුනෙ .. අනේ මන්ද .. තියනකන් විශ්වාස නෑ, දැන් කීපාරක් දින වෙනස් කලාද ..
මෙහෙම දින අදිද්දි එපා වෙලා තියෙන්නෙ හැමෝටම .. කික් එක එහෙං පිටින්ම දිය වෙලා ගිහිල්ල දැන් .. 



විශ්වාසයෙන් යුක්තව ප්රකාශ කර සිටි...