කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කාටහරි රිදිල ... :rofl::rofl: නිව්ස් දෙන කොටත් -rep දෙනව ... පව් ඕයි අනාතය ... උඹ ඔය දුන්නු -rep එක මට දැනුනෙවත් නෑනෙ :lol::lol: කොහොමත් විභාග දෙපාර්තමේන්තුව, උඹ වගේ ලොන්තයෙක් කෝල් එකක් දුන්නු පලියට උන් හිතන් ඉන්න දින කියන්නෙ නෑ ... නිල වශයෙන් ස්ථිර වෙච්ච දින විතරයි උන් කෝල් කලාම කියන්නෙ ... :lol::lol: අනේ උඹ වගේ මෝඩ මනුස්සයෙක් ... :lol:

    10ql5ky.png

    ade menna me yaka mageth rep kapala, mun hithanawada danne na api rep gedara aran yanna innawa kiyala...................
     
    • Like
    Reactions: mofious

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    thnks machan

    ela ..

    ade menna me yaka mageth rep kapala, mun hithanawada danne na api rep gedara aran yanna innawa kiyala...................

    කව්රුහරි දෙයක් ඉගෙන ගන්නවට ඉරිසියා කරන සහ කුහක සෙට් එකක් ඉන්නව මචන් ... ඒකයි ඔය -රෙප් දිදී දඟලන්නෙ ...
    උඹට රෙප් දෙන්න බැලූ පස්සෙ දෙන්නම් .. :yes:

    බුම්ප්

    තැන්ක්ස් මචන් :yes:

    Shaaaaaaa me thread eke post ekai damme -rep dekakma labuna..... :mad:

    තනියම බුදුවෙන්න බලන් ඉන්න කුහක එවුන් ඉන්නව, අනිත් එවුන් පොඩි දෙයක් වත් ඉගෙනගෙන පාස් වෙනවට උන් කැමති නෑ ..ඔන්න උඹට දුන්න :yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ela ..

    කව්රුහරි දෙයක් ඉගෙන ගන්නවට ඉරිසියා කරන සහ කුහක සෙට් එකක් ඉන්නව මචන් ... ඒකයි ඔය -රෙප් දිදී දඟලන්නෙ ...
    උඹට රෙප් දෙන්න බැලූ පස්සෙ දෙන්නම් .. :yes:
    sirawata ban, rep kandada ban allala dapan....................
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    ela ..

    කව්රුහරි දෙයක් ඉගෙන ගන්නවට ඉරිසියා කරන සහ කුහක සෙට් එකක් ඉන්නව මචන් ... ඒකයි ඔය -රෙප් දිදී දඟලන්නෙ ...
    උඹට රෙප් දෙන්න බැලූ පස්සෙ දෙන්නම් .. :yes:

    තැන්ක්ස් මචන් :yes:

    තනියම බුදුවෙන්න බලන් ඉන්න කුහක එවුන් ඉන්නව, අනිත් එවුන් පොඩි දෙයක් වත් ඉගෙනගෙන පාස් වෙනවට උන් කැමති නෑ ..ඔන්න උඹට දුන්න :yes:

    11.gif
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    november mula sathi dheke?? ela ela thnx macn.. me examination dept eke time table eka dalada? ane manda bnz dan godak unta mathakath nehe cztm apply kala kiyala :D :rofl::rofl::rofl:

    උන් එක්සෑම් ලං වෙනකන් දාන එකක් නෑ ටයිම් ටේබල් :rolleyes: ඔව් මුල් සති දෙකේ තමයි දැනට විභාගෙ තියන්න උන් හිතන් ඉන්නව කියල ආරංචිය ලැබුනෙ .. අනේ මන්ද .. තියනකන් විශ්වාස නෑ, දැන් කීපාරක්‌ දින වෙනස් කලාද .. :dull: මෙහෙම දින අදිද්දි එපා වෙලා තියෙන්නෙ හැමෝටම .. කික් එක එහෙං පිටින්ම දිය වෙලා ගිහිල්ල දැන් .. :P
    හදිස්සියෙන් වත් ආයිත් දින වෙනස් කලොත් මට හිතෙන විදිහට චන්දෙත් පහුවෙලා එක්සෑම් තියයිද දන්නෙ නෑ ... :rolleyes:
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0

    chandeth pahu wela??? ahhh eka nam wena ekak ne neda? ehema unoth chanda wedi pramanayak labenne nehene .. me para pathwem dunnoth aniwa chanda godak labenawane.. ane manda bnz dan godak unta mathakath ne apply kala kiyala :D me samanyen sahakara regu adhikari kenekta padiya kiyak withara set wenawada?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    chandeth pahu wela??? ahhh eka nam wena ekak ne neda? ehema unoth chanda wedi pramanayak labenne nehene .. me para pathwem dunnoth aniwa chanda godak labenawane.. ane manda bnz dan godak unta mathakath ne apply kala kiyala :D me samanyen sahakara regu adhikari kenekta padiya kiyak withara set wenawada?

    ගැසට් එකේ නම් තියෙන්නෙ සාමාන්‍යයෙන් 30,000.00 ක් වගේ කියල, OT වලට වෙනම ගන්න පුළුවන් ඇති ... 16000 කියල එකකුත් තියෙනව, මටත් හරියට හොයන්න බෑ දාල තියෙන විදිහට ... බේසික් 16 යි OT වලින් 14 යිද දන්නෙ නෑ ... :rofl: මෙන්න මෙහෙමයි තියෙන්නෙ ... මේ අටමගල මටත් තේරෙන්නෙ නෑ ... රු: 16,720 - 320 x 10 - 365 x 11 - 450 x 15 — රු: 30,685

    හැබැයි
    16,720 +(320 x 10)+(450 x 15) = 30685 .. මට හිතෙන්නෙ බේසික් 16720 අනිත් ඒව OT ගන්න පුළුවන් උපරිම වෙන්න ඇති ..
     
    Last edited:

    eeta wada puluwan athi neh bnz :D bank clerktath godak tyenawa :P:P:P:P:P:P:P:P:P ane manda bnz me atamagale thiyanneth nehe .. ekko athulen gannawa nam eka aran hari kiyanna one dan umbala balan hitiya athi kiyala :P :baffled:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    eeta wada puluwan athi neh bnz :D bank clerktath godak tyenawa :P:P:P:P:P:P:P:P:P ane manda bnz me atamagale thiyanneth nehe .. ekko athulen gannawa nam eka aran hari kiyanna one dan umbala balan hitiya athi kiyala :P :baffled:

    ඊට වඩා පුළුවනුත් ඇති, දන්නෙ නෑ, ඇතුලෙ වැඩ කරන අය තමයි ඕව දන්නෙ :P ... ඇතුලෙන් පත්වීම් දෙන සීන් කෝන් නෑ බන් මම දන්න තරමින් ... එහෙම කියන එවුන් බොරු කියන්නෙ ... :yes: ඔව් බන් එක්කො මේක තියන්න හිතන් ඉන්නෙ නැත්තන් කියන්න ඕනෙ මේ පාර කැන්සල් කළා කියල හරි .. එතකොට වෙන අතක් බලාගන්න පුළුවන්නෙ ... :angry:
     
    ow ban dan november kiyana kathawa sure wageda ayeth padamak danna one bnz .. english tikath balanna one man danna widiyata lakunu adu karanawalu grammer spellings errors walata :baffled:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    ow ban dan november kiyana kathawa sure wageda ayeth padamak danna one bnz .. english tikath balanna one man danna widiyata lakunu adu karanawalu grammer spellings errors walata :baffled:

    එහෙම ෂුවර් එකක් නෑ, ආරංචියක් ආවෙ :dull: ... මුන් දින වෙනස් කරයිද දන්නෙ නෑ :rofl: ... දැනට තියෙන්නෙ නොවැම්බර් මුල් සති දෙකේ කියල ... ඔව්, Grammar & Spellings බලනවලු ...
     
    GypsiesDanger

    Member
    Oct 15, 2014
    1
    1
    0
    මම හිතනවා මම මේ කියන දේ හැමෝටම help එකක් වෙය් කියලා, මාත් ASC දැන්ම. මගේ uncle ඉන්නෙත් custom එකේ 2015 එයා retired වෙනවා එයා තමා මටත් දාන්න කිවේ.

    History එකේ වැඩිම ගානක් custom එකට ගන්නේ මේ පාරලු මොකද වැඩිම ගානක් ඉවත් වෙන්නේ මේ පාර නිසා over 450 vacancies. exam එකේ අනිවා නොවැම්බර් තියෙනවා. එනිසා දැන්ම අපහු පාඩම් කරන්න පටන්ගතොත් හරි, කවුරුවත් කියන දේවල් ගනම් නොගෙනෙ මේකෙ ගොඩ දන්මොත් ගොඩම තමා. ඇතුලෙන් ගන්න කතා politics ඒවා ඔක්කොම බොරු මචන්ලා, exam එකෙන් විතරයි ගන්නෙ, english paper එකේ essay එක ගෙන පොඩ්ඩක් වැඩිපුර අවදානය දන්මොත් හරි

    මචන්ලා මේක ගොඩ ගියොත් ජීවිතේම ගොඩ, so keep faith
    ;);););)
     
    • Like
    Reactions: tarson

    thanks machaan......
    ayeth me opadam karanna patan gannawa ...
    hemoma dan ayeth patan gatta nam hari...
    :yes::yes::yes::yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,855
    6,140
    113
    මම හිතනවා මම මේ කියන දේ හැමෝටම help එකක් වෙය් කියලා, මාත් ASC දැන්ම. මගේ uncle ඉන්නෙත් custom එකේ 2015 එයා retired වෙනවා එයා තමා මටත් දාන්න කිවේ.

    History එකේ වැඩිම ගානක් custom එකට ගන්නේ මේ පාරලු මොකද වැඩිම ගානක් ඉවත් වෙන්නේ මේ පාර නිසා over 450 vacancies. exam එකේ අනිවා නොවැම්බර් තියෙනවා. එනිසා දැන්ම අපහු පාඩම් කරන්න පටන්ගතොත් හරි, කවුරුවත් කියන දේවල් ගනම් නොගෙනෙ මේකෙ ගොඩ දන්මොත් ගොඩම තමා. ඇතුලෙන් ගන්න කතා politics ඒවා ඔක්කොම බොරු මචන්ලා, exam එකෙන් විතරයි ගන්නෙ, english paper එකේ essay එක ගෙන පොඩ්ඩක් වැඩිපුර අවදානය දන්මොත් හරි

    මචන්ලා මේක ගොඩ ගියොත් ජීවිතේම ගොඩ, so keep faith
    ;);););)

    එල එල ... ඔව් ආරංචිය නම් නොවෙම්බර් තියනව කියල තමයි .. ඒත් ඉතින් මුන් කීපාරක්‌ ඔය දිනේ වෙනස් කලාද ... 450 vacancies වෙන්න බෑ මචන්, ගැසට් කලේ 269 යි නෙ ... :dull: .. English paper එකේ essay එකට මොන වගේ එකක් එයි කියලද උඹ හිතන්නෙ ;) මේ උඹේ පලවෙනි පොස්ට් එක නේද ... වෙල්කම් ටු එළකිරි ... :yes:
     
    Last edited:

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්...

    2014 මැයි මස 9 දින ගැසට් කරන ලද රේගු දෙපාර්තමේන්තුවට බදවා ගැනීමට, ජුලි මස පැවැත්වීමට තිබු තරග විභාගය (ගැසට් එකේ තිබ්බ විදියට හොදේ) :P දීර්ග කාලයකට පසු ලබන මස, එනම් 2014 නොවැම්බර් මස 22 හා 23 යන දෙදින තුල පැවැත්වීමට සියලුම කටයුතු සුදානම් කර ඇති බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 1000% :oo: විශ්වාසයෙන් යුක්තව ප්‍රකාශ කර සිටි... :oo:

    රේගු පරික්ෂක විභාගය නොවැම්බර් 22 ද රේගු අධිකාරී විභාගය නොවැම්බර් 23 යන දිනයන් හි පැවැත් වන තව දුරටත් දන්වා සිටි...

    දැන් ඉතින් පුක උද ගෙන පාඩම් කරපියව් මෙහෙ එන්නේ නැතුව...... :yes: අපි නම් යනවා පාඩම් කරන්න හොදේ.. ;) නිව්ස් එක දැන ගත්ත ගමන් අවේ කට්ටියට කියල යන්න.... anyway good luck to me and you all... :D:D
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,521
    774
    113
    near my sudu

    machan taraha natuwa source eka kiyapanko.
     
    • Like
    Reactions: Black Puma