කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    චන්දෙට කලින් රිසල්ට්ස් එන කතාවකුත් ආරංචියි, අනිත් අයට එහෙම සීන් කෝන් එකක් දැන ගන්න ලැබුනෙ නැද්ද? :P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    චන්දෙට කලින් රිසල්ට්ස් එන කතාවකුත් ආරංචියි, අනිත් අයට එහෙම සීන් කෝන් එකක් දැන ගන්න ලැබුනෙ නැද්ද? :P

    thama mukuth na macho..........
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    දන්නා කෙනෙක් කියනවද මෙන්න මේ දෙක මොනවගේද කියලා. උදාහරණයකුත් එක්ක දැම්මොත් වඩා හොඳයි. :cool::cool:
    1. Aptitude test 2. Comprehension

    උඹ මොකේ එක්සෑම් එකක්ද ලියන්න යන්නෙ ? :dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    tama result nethida ban ....:(

    තාම නෑ බන් .. ;) එක්සෑම් තිබ්බ වගේ අපිට එපාම කරවල රිසල්ට්ස් දෙයි, ලංකාවනෙ ... :)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    තාම නෑ බන් .. ;) එක්සෑම් තිබ්බ වගේ අපිට එපාම කරවල රිසල්ට්ස් දෙයි, ලංකාවනෙ ... :)
    මම කලින් පාර ලිව්වා.. රිසල්ට් ආවේ අවුරුදු 2ක් විතර ගිහින් :angry::angry: එතකොට මන් ජොබක් කරනවා...:P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    මම කලින් පාර ලිව්වා.. රිසල්ට් ආවේ අවුරුදු 2ක් විතර ගිහින් :angry::angry: එතකොට මන් ජොබක් කරනවා...:P

    අවු: 2ක්?? :eek::shocked: එච්චර ගියාද .. මේ පාර නම් එච්චරම යන එකක් නෑ , ඒත් ඉතින් ටිකක් කල් යයි වගේ, ඉක්මනට දෙන කතාවකුත් තියෙනව :dull:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    Thama papers tika balala iwarath na lu.....................

    ඔව් බන් තාම හරියට ආරංචියක් නෑ, ඉක්මනට results දීපියව්, රජයේ වැඩ නම් අන්තිමම අන්තිමයි බන් :angry::angry::rofl: