කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

rusht

Member
Mar 5, 2014
169
8
0
තාම කන්ෆර්ම් නෑ බන් ආරංචිය, කන්ෆර්ම් උනොත් හරියටම කියන්නම් ... බොරු ඒව දීල මාව සුදු වෑන් වලින් අරන් යයි නැත්තන් :rofl:
kills mona wage seen ekakda tyenne? List seen kathawak Mata aranchiyi Bt nt cnfrm. Athule ekek kiuwe
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113

    නෑ නෑ බං කස්ටම්ස් කොහොමත් ලිස්ට් නෑ :) ... ලිස්ට් කේස් එකක් නෙමෙයි, මට තාම සීන් එක කන්ෆර්ම් නෑ, ඒකයි කියන්නෙ නැත්තෙ, නැත්තන් බොරු ප්‍රචාර ගෙන ගියා කියල මාව කුදලගෙන යයි :P:rofl::baffled: ... දැනට දන්න තොරතුරු අනුව ලබන සතියෙ රිසල්ට්ස් දෙනව ... :P ඒත් මුන්ගෙ වැඩ රබර් වගේ නිසා තමයි ෂුවර් නැත්තෙ ...
     
    Last edited:
    • Like
    Reactions: Warrior-FX

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    නෑ නෑ බං කස්ටම්ස් කොහොමත් ලිස්ට් නෑ :) ... ලිස්ට් කේස් එකක් නෙමෙයි, මට තාම සීන් එක කන්ෆර්ම් නෑ, ඒකයි කියන්නෙ නැත්තෙ, නැත්තන් බොරු ප්‍රචාර ගෙන ගියා කියල මාව කුදලගෙන යයි :P:rofl::baffled: ... දැනට දන්න තොරතුරු අනුව ලබන සතියෙ රිසල්ට්ස් දෙනව ... :P ඒත් මුන්ගෙ වැඩ රබර් වගේ නිසා තමයි ෂුවර් නැත්තෙ ...

    Thanks for the info macho... :)
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    list nethnm loku deyak bnz . Aranchiya tyenne me set eka yanne NE kiyalada? Kuyahanko boru pracharayak meme bnz ubata apu aranchiyakne kiyanne
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Machan exam nam pattama lesiy. Mama 2014 liuwa. Thama result na kisima aranchiyak naha. Kauruth dannawada meka gana. Custom inspector grade II exam eka liuwe.
    Thank you.
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    Machan exam nam pattama lesiy. Mama 2014 liuwa. Thama result na kisima aranchiyak naha. Kauruth dannawada meka gana. Custom inspector grade II exam eka liuwe.
    Thank you.
    ow bro apith eka kiuwa godak one ASC liyapu aya.. So e exam eka Gena details meken bla ganna puluwan . Api hemoma reslts enakam inne
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    HTML:
    Machan exam nam pattama lesiy. Mama 2014 liuwa. Thama result na kisima aranchiyak naha. Kauruth dannawada meka gana. Custom inspector grade II exam eka liuwe.
    Thank you.
    ow bro apith eka kiuwa godak one ASC liyapu aya.. So e exam eka Gena details meken bla ganna puluwan . Api hemoma reslts enakam inne
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    ow bnz �� me tarson age karanne nethuwa kiyapanko bnz.. Mkkda seen Eka kiyala

    අගය කිරීමක් නෙමෙයි බං .. නිකන් ආරංචි විතරයි .. උඹල එකෙක්ට වත් කිසිම දෙයක් ආවෙ නැත්තන් මට ලැබුන නිව්ස් එක බොරු වෙන්න ඇති :dull: උඹට නිදාගන්න පුළුවන් වෙන්න PM එකක් දාන්නම් .. :rofl:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අගය කිරීමක් නෙමෙයි බං .. නිකන් ආරංචි විතරයි .. උඹල එකෙක්ට වත් කිසිම දෙයක් ආවෙ නැත්තන් මට ලැබුන නිව්ස් එක බොරු වෙන්න ඇති :dull: උඹට නිදාගන්න පුළුවන් වෙන්න PM එකක් දාන්නම් .. :rofl:
    Matath PM ekak daapiya. Matath ninda yanne naalu... :lol::P