කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
Private uni giya ewun danne rep kapa kapa Inna witharai... :lol: Ekane utto umbala wage napunsakayanwa A/L walin halanne... :lol: Eeta passe ithin ahinsaka demawupiyange Ida kadam ukas karala degree hinga kana private uni ponnayo... :lol: Adda thota hooooo... :lol: Gaani wage methana irisiyaa kara kara inne nathuwa labana paara wath exam eka goda daaganna IQ pothak dekak karapan... :rofl::rofl::rofl:
 
Last edited:

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Y11VDbz.png


    Eka napunsakayek rep kapala mamalu kattiyawa kotawanne kiyala... :rofl: Thawa ponnayek rep kapala Api Gov uni giyapu ewun nisalu pass wela thiyenne. Apita Sinhala witharalu puluwan. Aa bola ponsiyo ethakota tho private uni ekakata giye A/L walin gov uni yanna Bari wechcha hinda neweda? :rofl::rofl::rofl: Ara mamai kotawanne kiyapu ponnayata kiyanna thiyenne umbe level eke newe pons meke inna hema ekaama. Irisiyakaara ponnaya. :P:rofl::rofl::rofl: Ow utto mama exam pass thamai. Issarahata mama ASC thamai. Ai umbata dukada ponnaya?:lol::lol::lol: Me thread eka daapu Tarson gei meke reply daapu api hamogemai rep kapapu ponnaya. Tho rep kapa kapa swayan windane labapan. Thopi wage ponnayo kohomada ban competitive exam ekak goda daanne? :lol: :rofl: Aa utto mage height eka 5' 10". Chest eka 42" Yi... Dan andapan utta kotte badaagena eeta passe awith rep kapapan ponnaya... :lol:

    owa ganan ganna epa machan oya ponsiya mageth kapala...............
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ane manda amma thaththa somiyata gahala karumeta upan eka thama rep kapanawa, paw affa ammage thaththage salli iwara una wage ape rep iwara wenne na gon bijjo..........
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    ටාසන් උඹ පාස් වෙලා කියල අපි හොඳටම දන්නව, නිකන් උඹත් ෆේල් වගේ පේන්න බබා පාට් දාන්න එපා :angry:, උඹ පාස් නැත්තන් උඹ ඔච්චර සැහැල්ලුවෙන් ඉන්නෙ කොහොමද.. උඹටත් අනිවා ලියුම් ඇවිල්ල ඇති, උඹ අනිත් උන්ට හොරෙන් ඉන්ටර්විව් යයි අනිවා, උඹ අනිත් උන්ට කොකා පෙන්නලා කස්ටම්ස් එක ඇතුලටත් යයි :sorry:.. අනිත් එවුන් හිතන් ඉඳී උනුත් එක්ක උඹත් ෆේල් ඒක නිසා අව්ලක් නෑ කියල, නිකන් බලු වැඩ කරන්න එපා බන්, ආයිත් එක්සෑම් අවුරුදු ගානකට තියන එකක් නෑ අනිවා, පාර්ලිමේන්තු විසුරුවල ඕව නැවත ගැසට් කරල එක්සෑම් තියනකොට උඹල හිතන්නෙ ලංකාව වගේ රටක හෙට අනිද්දට එක්සෑම් එයි කියලද, අවුරුදු 2 ක් වත් යයි මට හිතෙන හැටියට, නිකන් මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්න එපා බං ... අනිත් එක උඹ මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් එක්සැම් ලිව්ව එවුන්ට ලැබුණු අංශුමාත්‍රික දෙයක් නෑ :frown::growl:


    :lol::lol: හරි ඉතින් මට ලියුම් ආවම කියමු, ඉතින් උඹට ඉරිසියයි ද ..

    එක්සෑම් වලට එච්චර කල් යන්නෙ නෑ, ඒත් කොහොමත් චන්ද කියන්නෙ හෙන ඇනයක් තමයි රජයෙන් කෙරෙන ඕනෑම දෙයකට ... කොහොමත් විභාග දෙපාර්තමේන්තුව එක්සෑම් එක සංවිධානය කරයි, පත්වීම් දෙන ඒවට තමයි ගොඩක් වෙලාවට චන්ද සීන් වලින් අවුල් වෙන්නෙ, විසුරුවා හැරියොත් චන්දෙ තියල මැති ඇමතිල තෝරලා බබා හම්බෙනව පත්වීම් දෙනකොට ... ඒත් ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ ගොඩක් දුරට දැන් පාස් වෙලා ඉන්න අයටයි මට හිතෙන හැටියට ...


    උඹට කිසි දෙයක් ලැබුනෙ නැත්තන් ත්‍රෙඩ් එකට එන්නෙ මොකටද :lol:
     
    Last edited:

    Polkuruminiya

    Banned
    May 3, 2015
    15
    5
    0


    එක්සෑම් වලට එච්චර කල් යන්නෙ නෑ, ඒත් කොහොමත් චන්ද කියන්නෙ හෙන ඇනයක් තමයි රජයෙන් කෙරෙන ඕනෑම දෙයකට ... කොහොමත් විභාග දෙපාර්තමේන්තුව එක්සෑම් එක සංවිධානය කරයි, පත්වීම් දෙන ඒවට තමයි ගොඩක් වෙලාවට චන්ද සීන් වලින් අවුල් වෙන්නෙ



    මේ පාර බදවා ගැනීම කරොත් ආයෙත් බදවා ගැනීමක් කරන්න අනිවා ගැසට් කිරීමක් කරන්න ඕන. ගැසට් නිවේදන හදන්න කලින් අවශ්‍ය සේවක සංඛ්‍යා තීරණය, භාන්ඩාගාර අනුමැතිය (මුදල් අමාත්‍යංශ )ආදී මෙකි නොකී දේවල් කිහිපයකුත් කරන්න තියනවා. ඊට පස්සේ ගැසට් නිවේදනයෙන් මාසයක් වත් දෙනවා අයදුම් කිරීමට. විභාග දෙපාර්තමේන්තු බුවාලා කියපු මාසෙටම විභාගේ තියපු හැටි කට්ටියම දන්නවා ඇතිනේ. ඉතින් ඔය ටික කෙරිලා විභාගේ තියෙන්නේ අඩුම තරමේ තව අවුරුද්දක් වත් ඕන වෙනවා. මීට කලින් කරපු බදවා ගැනීමේදීත් නියමිත පුරප්පාඩු ගාන පුරවා ගන්න බැරි වෙලා තියෙනවා. එහෙම තියෙද්දිත් තමා මෙවර බදවා ගැනීම සිදුවෙන්නේ. වැදගත්ම දේ ෆේල් (ෆේල් ලෙස සලකන ) එවුන්ට තමන්ගේ ලකුණු දකින්න බැරිද ? :confused:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    hena dukai ban. Exam hodatama liuwa inspector eka. Hodatama sure 100% pass kiyala. kisima ltter ekak naha :(

    අව්ලක් ගන්න එපා බං .. සමහර විට ලකුණු මදි ඇති .. ආයිත් එක්සෑම් එක තියයි .. එතකොට ලියමු .. :dull:
     

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    එකෙක්වත් දැන් මේ Thread එකට එන්නේ නැද්ද යකොව්? හැම එකාම ගේම අතහැරලා මිසින්ද?:confused:
    ne bnz enawa Danna post ekak nethi nisa mokada wenne kiyala balan innawa
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    එහෙනම් තව Thread එකක් දාල ගොඩයන හැටි හොයමු. "හෙන සෙට් එකක් පාස් නෑ" කියල ලොකු විරෝධතා ව්‍යාපාරයකුත් කරමු. :lol: එතකොට පාස් වුන එවුන්..... :confused:

    පාස් එවුන්ට විතරක් එවළලු බන්. අනිත් එවුන්ට තමන්ගේ ලකුණු අවශ්‍ය නැතිලු. මේකේ උනත් apply කරද්දී තිබිච්ච ගාලගෝට්ටිය දැන් නෑනේ බන්. :lol: (උන් සල්ලි දීල විභාග ලියන්නේ fun එකට මයි හිතේ). :lol:

    ආයේ තියල ආයෙත් මේ ටිකම උනොත් මොකද වෙන්නේ? විභාගයෙන් බදවා ගන්න පිරිස අඩුවීමෙන්, Service එකෙන් ඔය පොස්ට් එකට එන පිරිසට නම් එළමකිරි.

    ගොන් කතා නොකිය ඉඳපන් .. එක්සෑම් තියන්නෙ ඒකට තමයි, ආයෙත් ෆේල් උනොත් උඹ ගෙදර ඉඳපන් පාස් වෙච්ච එවුන් යයි ... එහෙනම් ඉතින් ඒ ලෙවල් ඕලෙවල් තියන්න ඕනෙ නෑනෙ කෙලින්ම හැමෝම කැම්පස් ගන්න පුලුවන්නෙ ... :lol: උඹ වගේ හරයක් නැති දේවල් කියන මෝඩ ප*කු නම් කස්ටම්ස් කොහොමත් ගන්නෙ නෑ ... :lol: කොහොම හරි ඊළඟ එක්සෑම් එකෙන් හරි ගොඩ යන්න හදන්නෙ නැතුව නිකන් මට එක එක ඒව කිය කිය මෙතන කාලෙ කන්නෙ නැතුව පලයන් බන්. උඹ මේකෙ දාපු හැම එකක්ම කාටවත් ප්‍රයෝජනයක් නැති මෝඩ කමෙන්ට් .. මෝඩයන්ට රිප්ලයි කරල වැඩක් නැති නිසයි රිප්ලයි කලේ නැත්තෙ :lol:
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113






    ගොන් කතා නොකිය ඉඳපන් .. එක්සෑම් තියන්නෙ ඒකට තමයි, ආයෙත් ෆේල් උනොත් උඹ ගෙදර ඉඳපන් පාස් වෙච්ච එවුන් යයි ... එහෙනම් ඉතින් ඒ ලෙවල් ඕලෙවල් තියන්න ඕනෙ නෑනෙ කෙලින්ම හැමෝම කැම්පස් ගන්න පුලුවන්නෙ ... :lol: උඹ වගේ හරයක් නැති දේවල් කියන මෝඩ ප*කු නම් කස්ටම්ස් කොහොමත් ගන්නෙ නෑ ... :lol: කොහොම හරි ඊළඟ එක්සෑම් එකෙන් හරි ගොඩ යන්න හදන්නෙ නැතුව නිකන් මට එක එක ඒව කිය කිය මෙතන කාලෙ කන්නෙ නැතුව පලයන් බන්. උඹ මේකෙ දාපු හැම එකක්ම කාටවත් ප්‍රයෝජනයක් නැති මෝඩ කමෙන්ට් .. මෝඩයන්ට රිප්ලයි කරල වැඩක් නැති නිසයි රිප්ලයි කලේ නැත්තෙ :lol:

    :lol::lol::lol::lol: