Congratz machan.
Oke ban ASC ekai inspector ekei dekema letters ekatamada ewala tyenne?
Eka Nam danne Na macho.. Mata awe ASC letter eka...

Congratz machan.
Oke ban ASC ekai inspector ekei dekema letters ekatamada ewala tyenne?

Tarson ubata mko une? Pass nadda?
ඉතින් දැන් අපි බලන්න ඕනෙ ඊළඟට මොකද වෙන්නෙ සහ කොතනින්ද ගොඩ යන්න පුළුවන් කියන එකයි ...
පාස් අයට ඔය ඉන්ටර්විව් තියනව කිව්වට ඒවත් තියනකන් ෂුවර් නෑ ... 
මම පාස් උනත් නැතත්, අපේ හෙන සෙට් එකක් පාස් නෑ වගේනෙ බන් ..ඉතින් දැන් අපි බලන්න ඕනෙ ඊළඟට මොකද වෙන්නෙ සහ කොතනින්ද ගොඩ යන්න පුළුවන් කියන එකයි ...
පාස් අයට ඔය ඉන්ටර්විව් තියනව කිව්වට ඒවත් තියනකන් ෂුවර් නෑ ...
![]()
Umba boruwata pass unwa baya karanna EPA.. 
Interviews aniwa thiyenawa saho... Mata thiyenne 12 wenida ASC walata. E wagema parliament eka wisurawanna Kalin pass kattiyawa recruit karanawa. Interview eke balanne height and chest eka witharamai boruwata sports certificates genna kiwwata. E wagema pass kattiyage height and chest OK Nam aniwa recruit karanawa. Mama me kiwwe 100% sahathika aththa.Umba boruwata pass unwa baya karanna EPA..
![]()
Machan me rep kapana umbatai kiyanne Mata kohomath aye customs exam liyanna one wenne Na. Mokada mama me exam eka pass machan.
Anna Mata 12 wenida interview ennalu. Height and chest ok nisa maawa recruit karai ban. Sorry honde umbata duka Nam... 
Kisima deyak wenne Na. Aniwa recruit karanawa. 100% primary information. Secondary newe. Mamath science graduate thamai machan...12 වැනිදා interview තියන එක හරි. එකෙන් කොල්ලෝ අඩුම තරමේ 50ක් වත් ගන්න පුළුවන් කියල හිතනවලු. පාස් කට්ටිය ගෙන් උපරිම ගන්න උත්සහ කරන නිසා උස හා පපුව හරිනම් (Degree හා වයස හරි) ආපු සියලුම කොල්ලෝ ගන්නවලු. පේපර් අසාධාරණයි කියල විභාග කැන්සල් කරන කතාවට විභාග එකේ එවුන් නියම උත්තරේකුත් දීල තියෙනවලු. ඔය පාස් එවුන්ගෙන් බහුතරය Agri: හා Science Graduates ලාලු. ඉතින් පේපර් අසාධාරණ වෙන්නේ කොහොමද කියල උන් ඇහුවලු. අනික කැන්සල් කරොත් ආයේ බදවා ගැනීමක් කරන්න අවුරුද්දක්වත් යනවලු. එහෙම කරොත් දැන් පාස් එවුන් අතේ ලියුම් පවා තියන නිසා නඩු යන්න පුළුවන්. (මට දැනගන්න ලැබුන දේවල් තමා ඔය කිව්වේ. ඔකේ සමහර ඒවා වැරදි වෙන්නත් පුළුවන්. ඔන්න එහෙමෙයි කියල බනින්න එපා ඕන් )

Kisima deyak wenne Na. Aniwa recruit karanawa. 100% primary information. Secondary newe. Mamath science graduate thamai machan...![]()

Ado ela. ape ayiyath select. Uth Science. onna sakshi mekema thiyanawa wage.

Interviews aniwa thiyenawa saho... Mata thiyenne 12 wenida ASC walata. E wagema parliament eka wisurawanna Kalin pass kattiyawa recruit karanawa. Interview eke balanne height and chest eka witharamai boruwata sports certificates genna kiwwata. E wagema pass kattiyage height and chest OK Nam aniwa recruit karanawa. Mama me kiwwe 100% sahathika aththa.Umba boruwata pass unwa baya karanna EPA..
![]()

Interview ekata letter eka awane machan, ithin aniwa 12 wenida interview eka thiyenawa. Eke argument ekak na. Methana ekama de parliament eka dissolve karana eka. Parliament eka dissolve kaloth chande iwara wenakan recruit karanna baane. Eth customs administration eka balanne parliament eka dissolve karanna Kalin exam pass unwa recruit karanna. Unta weda karaganna kattiya nathi hinda ikmanatama recruit karanawalu. Onna Oka thamai aththa situation eka. News eka 100% sure nisai kiyanne...බය කරනව නෙමෙයි බන්, මෙච්චර කල් රබර් වගේ උනානෙ රජයේ ආයතන කරපු ගොඩක් දේවල් මේකත් වෙනකන් ෂුවර් නෑ .. කොහොමත් ඉතින් ඉන්ටර්විව් තියනකන් ෂුවර් නෑ ..![]()

, උඹ පාස් නැත්තන් උඹ ඔච්චර සැහැල්ලුවෙන් ඉන්නෙ කොහොමද.. උඹටත් අනිවා ලියුම් ඇවිල්ල ඇති, උඹ අනිත් උන්ට හොරෙන් ඉන්ටර්විව් යයි අනිවා, උඹ අනිත් උන්ට කොකා පෙන්නලා කස්ටම්ස් එක ඇතුලටත් යයි
.. අනිත් එවුන් හිතන් ඉඳී උනුත් එක්ක උඹත් ෆේල් ඒක නිසා අව්ලක් නෑ කියල, නිකන් බලු වැඩ කරන්න එපා බන්, ආයිත් එක්සෑම් අවුරුදු ගානකට තියන එකක් නෑ අනිවා, පාර්ලිමේන්තු විසුරුවල ඕව නැවත ගැසට් කරල එක්සෑම් තියනකොට උඹල හිතන්නෙ ලංකාව වගේ රටක හෙට අනිද්දට එක්සෑම් එයි කියලද, අවුරුදු 2 ක් වත් යයි මට හිතෙන හැටියට, නිකන් මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්න එපා බං ... අනිත් එක උඹ මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් එක්සැම් ලිව්ව එවුන්ට ලැබුණු අංශුමාත්‍රික දෙයක් නෑ 

ටාසන් උඹ පාස් වෙලා කියල අපි හොඳටම දන්නව, නිකන් උඹත් ෆේල් වගේ පේන්න බබා පාට් දාන්න එපා, උඹ පාස් නැත්තන් උඹ ඔච්චර සැහැල්ලුවෙන් ඉන්නෙ කොහොමද.. උඹටත් අනිවා ලියුම් ඇවිල්ල ඇති, උඹ අනිත් උන්ට හොරෙන් ඉන්ටර්විව් යයි අනිවා, උඹ අනිත් උන්ට කොකා පෙන්නලා කස්ටම්ස් එක ඇතුලටත් යයි
.. අනිත් එවුන් හිතන් ඉඳී උනුත් එක්ක උඹත් ෆේල් ඒක නිසා අව්ලක් නෑ කියල, නිකන් බලු වැඩ කරන්න එපා බන්, ආයිත් එක්සෑම් අවුරුදු ගානකට තියන එකක් නෑ අනිවා, පාර්ලිමේන්තු විසුරුවල ඕව නැවත ගැසට් කරල එක්සෑම් තියනකොට උඹල හිතන්නෙ ලංකාව වගේ රටක හෙට අනිද්දට එක්සෑම් එයි කියලද, අවුරුදු 2 ක් වත් යයි මට හිතෙන හැටියට, නිකන් මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්න එපා බං ... අනිත් එක උඹ මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් එක්සැම් ලිව්ව එවුන්ට ලැබුණු අංශුමාත්‍රික දෙයක් නෑ
![]()
HIK HIK PUKENUTH HINA YANAWA MEWA DEKKAHAMA... 
Tarson ubata mko une? Pass nadda?
මම පාස් උනත් නැතත්, අපේ හෙන සෙට් එකක් පාස් නෑ වගේනෙ බන් ..ඉතින් දැන් අපි බලන්න ඕනෙ ඊළඟට මොකද වෙන්නෙ සහ කොතනින්ද ගොඩ යන්න පුළුවන් කියන එකයි ...
පාස් අයට ඔය ඉන්ටර්විව් තියනව කිව්වට ඒවත් තියනකන් ෂුවර් නෑ ...
![]()
එතකොට පාස් වුන එවුන්..... 
Uu burala burala athi wela yaine...
Paw degree yak nathi anathaya... 
Thawa ponnayek rep kapala Api Gov uni giyapu ewun nisalu pass wela thiyenne. Apita Sinhala witharalu puluwan. Aa bola ponsiyo ethakota tho private uni ekakata giye A/L walin gov uni yanna Bari wechcha hinda neweda? 

Ara mamai kotawanne kiyapu ponnayata kiyanna thiyenne umbe level eke newe pons meke inna hema ekaama. Irisiyakaara ponnaya. 

Ow utto mama exam pass thamai. Issarahata mama ASC thamai. Ai umbata dukada ponnaya?

Me thread eka daapu Tarson gei meke reply daapu api hamogemai rep kapapu ponnaya. Tho rep kapa kapa swayan windane labapan. Thopi wage ponnayo kohomada ban competitive exam ekak goda daanne?
Aa utto mage height eka 5' 10". Chest eka 42" Yi... Dan andapan utta kotte badaagena eeta passe awith rep kapapan ponnaya... 