කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    kalin pandam walata athulata giyapu godak un api ekkama exam eka kara un okkoma dan legal widihata athulata aranlu...dan baladdi exam eka tiyala tiyenne kalin pandamata giya unwa hariyata athulata gannada koheda
     
    • Like
    Reactions: Sansaare

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    kalin pandam walata athulata giyapu godak un api ekkama exam eka kara un okkoma dan legal widihata athulata aranlu...dan baladdi exam eka tiyala tiyenne kalin pandamata giya unwa hariyata athulata gannada koheda

    1) කස්ටම්ස් එකට පන්දම් කියා දෙයක් නැත, පන්දම් තිබුනා නම් සුළු පිරිසක් පමණක් පාස් වීම විය නොහැකිය ...
    2) එහෙම දෙයක් තිබුනා යැයි උපකල්පනය කලොත්, ආණ්ඩු වෙනස් උන නිසා කලින් ආණ්ඩුවේ පන්දමක් තිබුනත් මේ ආණ්ඩුව ස්ථිර කරන්නේ නැත ...


    නිගමනය = පදනමක් නැති කතාවකි ...
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    1) කස්ටම්ස් එකට පන්දම් කියා දෙයක් නැත, පන්දම් තිබුනා නම් සුළු පිරිසක් පමණක් පාස් වීම විය නොහැකිය ...
    2) එහෙම දෙයක් තිබුනා යැයි උපකල්පනය කලොත්, ආණ්ඩු වෙනස් උන නිසා කලින් ආණ්ඩුවේ පන්දමක් තිබුනත් මේ ආණ්ඩුව ස්ථිර කරන්නේ නැත ...


    නිගමනය = පදනමක් නැති කතාවකි ...

    :yes::yes::yes::yes::yes:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මට දැනගන්න ලැබුණු විදිහට 68 ලු ලිස්ට් එකේ ඉන්නේ . ඔන්න මගේ නමත් එකේ නැතිලු . පාස් මාර්ක් එක 120ලු . 68න් ගොඩක්ම කෙල්ලොලු . ඒ නිසා පාස් මාර්ක් එක අඩු කරලා ගන්න යන කතාවකුත් ඇතුලේ තියනවලු.
    Totally wrong. Kollo 66 Yi. Kello 22yi. Kello wediyi kiyanne un overall vacancy walin 10% Wada Inna nisa misak kollanta Wada select nisa newei. So un 22n 8 k wage thamayi recruit karanne... :yes:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අපේ ඉතින් ඔන්න රහස් නැනේ... මන් ගේනවා අලුත්මා ආරංචියක්. මේ විස්තරේ බොහෝ දුරට ඇත්ත වෙන්න පුළුවන් සම්බවිතාවය වැඩි වෙන්න පුළුවන් හේතු තියනවා. හැබයි එහෙම උනොත් අපි කාටත් හම්බුවෙන හොද chance එකක් වෙයි...
    මේකයි ආරංචිය.
    custom එකේනේ check කරාම මගේ නමත් තිබ්බේ නැතිලු... මම ලිව්වේ custom officer exam එක.මේ පාර හෙන ගොඩක් recruit කරන්න තිබුනත් pass වෙලා තියෙන්නේ හිතුවට වැඩිය බොහෝම අඩුවෙන්ලු...ඔන්න ඕකයි සීන් එක. custom එකේ උනුත් full හොල්මන් මේ වෙච්ච්ච සීන් එකට. හොදම සීන් එක කියන්නේ pass වෙලා තියන set එකෙනුත් පපුව මදි උස මදි dail අයින් කරලා ගත්තම ගන්න එකෙක් නැති වෙනවාලු...එක හින්දා බොහෝ දුරට අයෙ exam එකක් තියෙයි කියල තාම ආරංචිය.මේක ඇත්ත උනොත් නම් අපිට ගොඩ යන්න තව chance එකක් තියනවා...
    කට්ටියට අලුත් තොරතුරක් දැන ගන්න තිබුනොත් වහාම කිරියේ කට්ටියව දැනුවත් කරන්න...ලගදීම ගැසට් කරයි කියලත් කියනවා කෝකටත් එහෙ මෙහෙ alert එකේ ඉදපල්ලා....
    TOTALLY WRONG. AYE EXAM EKAK THIYENAWA IKMANATAMA BUT MEKEN SELECT AYAWA RECRUIT KARALA IWARA UNATA PASSE... 100% SURE
     
    Apr 20, 2015
    8
    2
    0

    උඩ තියෙන එක බොරුවක් ...
    එතකොට යට තියෙන එකත් ඒ වගේම වෙන්න ඇති නේ ...

    Bro, statement ake kotasak witharak kiyawala katha karanna apa...mama kiwwe Inpextor exam aka pass kattiya 500 ganak kiyala, ASC kattiya nemei, boru kiwwa kiyala mata monawada lebenne...
     
    Last edited:
    • Like
    Reactions: Gamage2015