1. ලබන ආත්මෙවත් try කරපන් හොදට A/L ගොඩ දාල රජයේ කැම්පස් එකකින් Degree එකක් ගන්න.
2. උබේ නල්ල මලේ බුද්ධිය විභාග දෙපාර්තමේන්තුවේ අයට මැන ගන්න බැරි තරම් ලොකු එකක් වෙන්න ඇති. එකනේ උබ ලොරි ටෝක් දාලත් සිලෙක්ට් උනේ නැත්තේ.මතක ඇතුව ඊළගට විභාගයක් තිබ්බොත් එකෙත් ඔය විදියටම දාපන්. ආයෙත් විභාගයක් ලියන්න තියන එකේ අවාසි ගණනාවක් තියනවා. (ඒකට තව අවුරුද්දකට වඩා යනවා, වයස අනුව මේ පාර නොතේරුණු සියලු දෙනාට කරන්න බැරි වෙනවා, service එකෙන් ඇතුලෙන් ප්රමෝට් වෙන පිරිසක් ඉන්න නිසා කඩිනම් බදවා ගැනීම් නොවෙන්න පුළුවන් ..) ගත්ත ලකුණු ගාන වත් දන්නේ නැතුව වැරදි හදාගෙන ඊලග එකට සෙට් වෙන්නේ කොහොමද යකෝ ? A/L වල උනත් දෙවැනි පාර කරනකොට පලවෙනි පාර ප්රතිපල කොච්චර වැදගත්ද කියන එක හරකෙක් නොවන ඕනෑම එකෙකුට තේරෙනවා. ඒකයි මට කියන්න ඕන උනේ. (හරක් වගේ කෑගහල, සල්ලි බැදලා විභාග ලියන එක උබේ ක්රමේ වෙන්න ඇති
) කොහොම නමුත් උබේ මේ උලව්වේ තවත් කොටන්නේ නෑ.
ප. ලි.
රෙප් ඕන නෑ මචන්ලා. මට හිතුන දේ කිව්වා. එච්චරයි.



උඹ එක්සෑම් ෆේල් කියල උඹට දුක නම් ඒකට ත්රෙඩ් එකේ උන්ට බැනල වැඩක් නෑ පොන්ස්

ඊළඟ චාන්ස් එකේ ලියන්න උනන්දුවකුත් නැත්තන් නම් කානුවකට පැනල හයියෙන් අඩපන් 
Last edited:



... තව එක්සෑම් එකක් තියන්න සැලසුම් කරල තියෙනව කියලයි ආරංචි ... 
