කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

tarson

Well-known member
  • Feb 25, 2009
    8,862
    6,152
    113

    1. ලබන ආත්මෙවත් try කරපන් හොදට A/L ගොඩ දාල රජයේ කැම්පස් එකකින් Degree එකක් ගන්න.

    2. උබේ නල්ල මලේ බුද්ධිය විභාග දෙපාර්තමේන්තුවේ අයට මැන ගන්න බැරි තරම් ලොකු එකක් වෙන්න ඇති. එකනේ උබ ලොරි ටෝක් දාලත් සිලෙක්ට් උනේ නැත්තේ. :lol::lol: මතක ඇතුව ඊළගට විභාගයක් තිබ්බොත් එකෙත් ඔය විදියටම දාපන්. ආයෙත් විභාගයක් ලියන්න තියන එකේ අවාසි ගණනාවක් තියනවා. (ඒකට තව අවුරුද්දකට වඩා යනවා, වයස අනුව මේ පාර නොතේරුණු සියලු දෙනාට කරන්න බැරි වෙනවා, service එකෙන් ඇතුලෙන් ප්‍රමෝට් වෙන පිරිසක් ඉන්න නිසා කඩිනම් බදවා ගැනීම් නොවෙන්න පුළුවන් ..) ගත්ත ලකුණු ගාන වත් දන්නේ නැතුව වැරදි හදාගෙන ඊලග එකට සෙට් වෙන්නේ කොහොමද යකෝ ? A/L වල උනත් දෙවැනි පාර කරනකොට පලවෙනි පාර ප්‍රතිපල කොච්චර වැදගත්ද කියන එක හරකෙක් නොවන ඕනෑම එකෙකුට තේරෙනවා. ඒකයි මට කියන්න ඕන උනේ. (හරක් වගේ කෑගහල, සල්ලි බැදලා විභාග ලියන එක උබේ ක්‍රමේ වෙන්න ඇති :lol:) කොහොම නමුත් උබේ මේ උලව්වේ තවත් කොටන්නේ නෑ.

    ප. ලි.
    රෙප් ඕන නෑ මචන්ලා. මට හිතුන දේ කිව්වා. එච්චරයි.

    :lol::lol::lol:

    උඹ එක්සෑම් ෆේල් කියල උඹට දුක නම් ඒකට ත්‍රෙඩ් එකේ උන්ට බැනල වැඩක් නෑ පොන්ස් :lol::lol: ඊළඟ චාන්ස් එකේ ලියන්න උනන්දුවකුත් නැත්තන් නම් කානුවකට පැනල හයියෙන් අඩපන් :lol:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,862
    6,152
    113
    කොහෙද යකෝ මම ෆේල් කියල කිව්වේ? මම ඔය Degree එකෙන් apply කරන පොස්ට් එක apply කලේ නෑ. මට තාම Degree එක නෑ (1st semes, 3rd yr) තෝ නට්ට පාගගෙන හරකා වගේ කෑගහනවා. තෝ ෆේල් වෙච්චි එක හොදයි. නැත්නම් කස්ටම් එකෙත් ගොම ගහවි. :lol::lol:

    අපෝ බච්ච පැටියෙක්නෙ, ඩිග්‍රිය ඉවරත් නෑ,නැව් ටෝක්ස්,ඒත් ඩිංගි බෝට්ටුවක් වත් නැති හුජ්ජ සමනලයෙක් :lol::lol: ... උඹට ලියන ඒව අපරාදෙ :lol: දිග වැඩී අපරාදෙ උඹ පු* ඉරාගෙන ලිව්වෙ ... :lol: ත්‍රෙඩ් එක බම්ප් කරනවට තැන්ක්ස් පොන්ස් :lol:
     
    Last edited:

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    mokakda bnz me waliya? Me machanla ape select kollonta 12 indan Kawada wenakam intrvw tyeda? Kattiyatama Good Luck..
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    Mmm men a me de mathaka thiyaganna one . Tarson machan. ASC kiuwa pramane danata lankawe inne awurudu 28 Ta adu buddimathma kotasa. Ithin e wage papers 2kin 66 +kello 40 ganak witharak pass Una kiyanna amaruyi. E pass pramane wiswasa karanna amaruyi. Eka onema kenekta therenawa. Mata sure Mata papers 2tama 75 Ta wediyi kiyala. Namuth methana awulak tyenawa.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    1. ලබන ආත්මෙවත් try කරපන් හොදට A/L ගොඩ දාල රජයේ කැම්පස් එකකින් Degree එකක් ගන්න.
    2. උබේ නල්ල මලේ බුද්ධිය විභාග දෙපාර්තමේන්තුවේ අයට මැන ගන්න බැරි තරම් ලොකු එකක් වෙන්න ඇති. එකනේ උබ ලොරි ටෝක් දාලත් සිලෙක්ට් උනේ නැත්තේ. :lol::lol: මතක ඇතුව ඊළගට විභාගයක් තිබ්බොත් එකෙත් ඔය විදියටම දාපන්.
    ආයෙත් විභාගයක් ලියන්න තියන එකේ අවාසි ගණනාවක් තියනවා. (ඒකට තව අවුරුද්දකට වඩා යනවා, වයස අනුව මේ පාර නොතේරුණු සියලු දෙනාට කරන්න බැරි වෙනවා, service එකෙන් ඇතුලෙන් ප්‍රමෝට් වෙන පිරිසක් ඉන්න නිසා කඩිනම් බදවා ගැනීම් නොවෙන්න පුළුවන් ..) ගත්ත ලකුණු ගාන වත් දන්නේ නැතුව වැරදි හදාගෙන ඊලග එකට සෙට් වෙන්නේ කොහොමද යකෝ ? A/L වල උනත් දෙවැනි පාර කරනකොට පලවෙනි පාර ප්‍රතිපල කොච්චර වැදගත්ද කියන එක හරකෙක් නොවන ඕනෑම එකෙකුට තේරෙනවා. ඒකයි මට කියන්න ඕන උනේ. (හරක් වගේ කෑගහල, සල්ලි බැදලා විභාග ලියන එක උබේ ක්‍රමේ වෙන්න ඇති :lol:) කොහොම නමුත් උබේ මේ උලව්වේ තවත් කොටන්නේ නෑ.

    ප. ලි.
    රෙප් ඕන නෑ මචන්ලා. මට හිතුන දේ කිව්වා. එච්චරයි.

    2ziq4jq.jpg

    Tarson, machan me post eka dekkata passe mama umbe profile ekata gihin umbe parana thread beluwa. Umba private campus wala wisthara ahala thread daapuwa, gov and private uni Gena daapu thread beluwahama aniwa therenawa umba private campus giya ekek kiyala. Mata eke issue ekak Na. Eth machan eda "gov uni giya ewin danne Sinhala witharai. Nodakin gon ballo" kiyala rep kepuwe umba Nam(pg 105) Mata kiyanna thiyenne umba paw kiyala witharai. Mokada gov uni ekakin physical science degree yak gaththa mama exam eka pass. Private campus ekakata giya umba fail. Kathawa ethanin iwarai. Eda mage rep kepuwe umba newe Nam me kathawa umba adaala karaganna epa. Mata rep walin athi wedak Na. Eth minissu thamanta deyak nolabi thawa kenekta e de labeddi mechchara pahath thathwekata wetena eka Gena Nam kalakirenawa machan. Eda mage rep kapapu private campus laamaka tin tin umba wennath puluwan nowennath puluwan. Kohoma unath rep kapapu gaaniyek wage irisiya karana ekata kiyanna one, " machan 12 wenida Mata interview. Issarahata mama customs eke ASC. Ow ban mama gov uni ekakin science degree ekak gaththa minihek. Anith minissunta irisiya Kara Kara inne nathuwa thamanta Monahari wedak athi deyak karapan"

    p.s. : Machan Mata me thread eke reply daanna kisima uwamanawak thibbe Na mama pass kiyala denagaththata passe. Exam ekata Mata me thread eken satha pahaka deyak labuneth Na. Hamotama good luck next Exam ekata...
    :)
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    To: Polkurumini,
    උබ අරුට අනාත වෙන්නම දීලනේ. උබ ඉන්න තිබ්බේ අරුගේ මෙන්න මේ thread එකේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1658919

    anyway, දැන් ඇති බන්. ඔන්න ඕක අතහැරලා දාපන්. මේක ඇදන් තවත් ගහන්න එපා.

    To Warrior-FX
    ඔයා Physical Degree එකක් තියාගෙන සිංහල පේපර් එකකුත් සිරාවට ගොඩ දැම්ම එක ගැන සතුටුයි මචන්. ඔයා + විභාගේ පාස් සියලු දෙනාටම සුබ පතනවා!

    To rusht
    උබ කියන දේත් මොනවා හරි ඇත්තක් තියනවා කියල හිතෙනවා. මොනවා කරන්නද, සැලෙන්නේ නැතුව ඉදිරියට යමු නේද බන්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,862
    6,152
    113
    Tarson, machan me post eka dekkata passe mama umbe profile ekata gihin umbe parana thread beluwa. Umba private campus wala wisthara ahala thread daapuwa, gov and private uni Gena daapu thread beluwahama aniwa therenawa umba private campus giya ekek kiyala. Mata eke issue ekak Na. Eth machan eda "gov uni giya ewin danne Sinhala witharai. Nodakin gon ballo" kiyala rep kepuwe umba Nam(pg 105) Mata kiyanna thiyenne umba paw kiyala witharai. Mokada gov uni ekakin physical science degree yak gaththa mama exam eka pass. Private campus ekakata giya umba fail. Kathawa ethanin iwarai. Eda mage rep kepuwe umba newe Nam me kathawa umba adaala karaganna epa. Mata rep walin athi wedak Na. Eth minissu thamanta deyak nolabi thawa kenekta e de labeddi mechchara pahath thathwekata wetena eka Gena Nam kalakirenawa machan. Eda mage rep kapapu private campus laamaka tin tin umba wennath puluwan nowennath puluwan. Kohoma unath rep kapapu gaaniyek wage irisiya karana ekata kiyanna one, " machan 12 wenida Mata interview. Issarahata mama customs eke ASC. Ow ban mama gov uni ekakin science degree ekak gaththa minihek. Anith minissunta irisiya Kara Kara inne nathuwa thamanta Monahari wedak athi deyak karapan"

    p.s. : Machan Mata me thread eke reply daanna kisima uwamanawak thibbe Na mama pass kiyala denagaththata passe. Exam ekata Mata me thread eken satha pahaka deyak labuneth Na. Hamotama good luck next Exam ekata...
    :)

    දිග වැඩී, අපරාදෙ උඹ පු* ඉරාගෙන ලිව්වෙ :lol::lol: .. උඹ කොහොමත් මේ ත්‍රෙඩ් එකට වැදගත් කිසි දෙයක් කරලත් නැති එකේ, උඹේ අනිත් ෆේක් ඒවගෙන් මේකට බම්ප් දාපන් .. තැන්ක්ස් මචන් .. :lol::lol::lol:

    Last edited:

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    දිග වැඩී, අපරාදෙ උඹ පු* ඉරාගෙන ලිව්වෙ :lol::lol: .. උඹ කොහොමත් මේ ත්‍රෙඩ් එකට වැදගත් කිසි දෙයක් කරලත් නැති එකේ, උඹේ අනිත් ෆේක් ඒවගෙන් මේකට බම්ප් දාපන් .. තැන්ක්ස් මචන් .. :lol::lol::lol:

    Hik hik pala ponsiyo yanna. Hinga kaala hari demawpiyangen illa gaththa salli tika gewapan hingana degree eka ganna gaththa :lol: Irisiyaida pons? :P
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    1. ලබන ආත්මෙවත් try කරපන් හොදට A/L ගොඩ දාල රජයේ කැම්පස් එකකින් Degree එකක් ගන්න.
    2. උබේ නල්ල මලේ බුද්ධිය විභාග දෙපාර්තමේන්තුවේ අයට මැන ගන්න බැරි තරම් ලොකු එකක් වෙන්න ඇති. එකනේ උබ ලොරි ටෝක් දාලත් සිලෙක්ට් උනේ නැත්තේ. :lol::lol: මතක ඇතුව ඊළගට විභාගයක් තිබ්බොත් එකෙත් ඔය විදියටම දාපන්.
    ආයෙත් විභාගයක් ලියන්න තියන එකේ අවාසි ගණනාවක් තියනවා. (ඒකට තව අවුරුද්දකට වඩා යනවා, වයස අනුව මේ පාර නොතේරුණු සියලු දෙනාට කරන්න බැරි වෙනවා, service එකෙන් ඇතුලෙන් ප්‍රමෝට් වෙන පිරිසක් ඉන්න නිසා කඩිනම් බදවා ගැනීම් නොවෙන්න පුළුවන් ..) ගත්ත ලකුණු ගාන වත් දන්නේ නැතුව වැරදි හදාගෙන ඊලග එකට සෙට් වෙන්නේ කොහොමද යකෝ ? A/L වල උනත් දෙවැනි පාර කරනකොට පලවෙනි පාර ප්‍රතිපල කොච්චර වැදගත්ද කියන එක හරකෙක් නොවන ඕනෑම එකෙකුට තේරෙනවා. ඒකයි මට කියන්න ඕන උනේ. (හරක් වගේ කෑගහල, සල්ලි බැදලා විභාග ලියන එක උබේ ක්‍රමේ වෙන්න ඇති :lol:) කොහොම නමුත් උබේ මේ උලව්වේ තවත් කොටන්නේ නෑ.

    ප. ලි.
    රෙප් ඕන නෑ මචන්ලා. මට හිතුන දේ කිව්වා. එච්චරයි.

    2ziq4jq.jpg

    Ammo mekata Nam hina wela pana giya ban... :lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Interview ekata letter eka awane machan, ithin aniwa 12 wenida interview eka thiyenawa. Eke argument ekak na. Methana ekama de parliament eka dissolve karana eka. Parliament eka dissolve kaloth chande iwara wenakan recruit karanna baane. Eth customs administration eka balanne parliament eka dissolve karanna Kalin exam pass unwa recruit karanna. Unta weda karaganna kattiya nathi hinda ikmanatama recruit karanawalu. Onna Oka thamai aththa situation eka. News eka 100% sure nisai kiyanne... :yes:

    true
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,862
    6,152
    113
    machan ethulen pass nethi aya ganna kathawak yanawa aththada ban eka :(:(

    පාස් නැති අය ගන්නෙ නෑ, පාස් නැති අය අරන් වැඩක් නෑනෙ කොහොමත්, පාස් අය විතරයි .. ඇතුලෙන් ගන්නව කිව්වෙ මොකක් හරි යටි කූට්ටු වැඩක් කියලද? එහෙම එකක් නෑ, එහෙම ඒව කරන්නත් බෑ, වෙන්නෙත් නෑ බන් කස්ටම්ස් එකේ :no: ... තව එක්සෑම් එකක් තියන්න සැලසුම් කරල තියෙනව කියලයි ආරංචි ... :dull: