කස්ටම්ස්වල ලොකු ඉන්ෆ්ලුවන්ස් තියෙන ඩයල් එකක් ඕනා..
පිටරටකින් ගෙන්නන්න හදලා අහුවෙච්ච බඩු වගයක් තියෙනවා ගානත් කොන්ටිටියත් වැඩි. ඩයල් එකක් ඉන්නවා එක ගානකට බඩු ටික සල්ලි දීල ගන්න බලන්. කස්ටම්ස් එකේ ටොප් ලෙවල් ඉන්ෆ්ලුවන්ස් තියෙන එක්කෙනෙක්ට තමා කරන්න පුලුවන්. කමිශන් එකක් අරන් දෙන්න පුලුවන්. මැසේජ් එකක් දාන්න වැඩි විස්තර දෙන්නන්. හැබැයි නිකන් විස්තර දැනගන්න අහන්න එපා ප්ලීස්..
හොර බඩු නන් නෙවෙයි. හොරෙන් ගෙන්නන්න හදපුවා විතරයි.. ගෙන්නන්න හදපු එකා බඩු ටික දාල ගියා. ලීගල් බඩු. වටිනාකම කිලෝ 1ක් ඩොලර් 6.5යි.... කස්ටම්ස් එකෙන් ටෙන්ඩර් එකක් දැම්මා ඩොලර් 4.5කට. හැබැයි එකෙක් ගත්තේ නැහැ. දැන් බඩු ටික අවුරුදු 2කට වැඩිය කස්ටම්ස් එකේ. ඩොලර් 2.5කට තමා ඩයල් එක ඉල්ලන්නේ. ඔය ගානට කතා කරල දෙන්න පුලුවන් එක්කෙනෙක් තමයි මම හොයන්නේ. මේක බිස්නස් එකක් මිසක් හොර කරන්න දෙයක් නෙවෙයි.
කස්ටම්ස් එකෙන් කියන ගානට ගන්න බැරි හින්ද අහන්නේ අඩුවට අරන් දෙන්න පුලුවන් කෙනෙක්..
පුලුවන් කෙනෙක් බම්ප් එකක් හරි දාන් යන්න. +පුලුවන් හැමෝටම.

Last edited: