කස්ටම්ස් - SL Customs

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කස්ටම්ස්වල ලොකු ඉන්ෆ්ලුවන්ස් තියෙන ඩයල් එකක් ඕනා..

    පිටරටකින් ගෙන්නන්න හදලා අහුවෙච්ච බඩු වගයක් තියෙනවා ගානත් කොන්ටිටියත් වැඩි. ඩයල් එකක් ඉන්නවා එක ගානකට බඩු ටික සල්ලි දීල ගන්න බලන්. කස්ටම්ස් එකේ ටොප් ලෙවල් ඉන්ෆ්ලුවන්ස් තියෙන එක්කෙනෙක්ට තමා කරන්න පුලුවන්. කමිශන් එකක් අරන් දෙන්න පුලුවන්. මැසේජ් එකක් දාන්න වැඩි විස්තර දෙන්නන්. හැබැයි නිකන් විස්තර දැනගන්න අහන්න එපා ප්ලීස්.. :yes:

    හොර බඩු නන් නෙවෙයි. හොරෙන් ගෙන්නන්න හදපුවා විතරයි.. ගෙන්නන්න හදපු එකා බඩු ටික දාල ගියා. ලීගල් බඩු. වටිනාකම කිලෝ 1ක් ඩොලර් 6.5යි.... කස්ටම්ස් එකෙන් ටෙන්ඩර් එකක් දැම්මා ඩොලර් 4.5කට. හැබැයි එකෙක් ගත්තේ නැහැ. දැන් බඩු ටික අවුරුදු 2කට වැඩිය කස්ටම්ස් එකේ. ඩොලර් 2.5කට තමා ඩයල් එක ඉල්ලන්නේ. ඔය ගානට කතා කරල දෙන්න පුලුවන් එක්කෙනෙක් තමයි මම හොයන්නේ. මේක බිස්නස් එකක් මිසක් හොර කරන්න දෙයක් නෙවෙයි.

    කස්ටම්ස් එකෙන් කියන ගානට ගන්න බැරි හින්ද අහන්නේ අඩුවට අරන් දෙන්න පුලුවන් කෙනෙක්..
    පුලුවන් කෙනෙක් බම්ප් එකක් හරි දාන් යන්න. +පුලුවන් හැමෝටම.
     
    Last edited:

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    Hora badu
    මගේ එකම පැතුම හොර බඩු ඔක්කොම මාට්ටු වෙලා අල්ලස් දෙන ගන්න දෙගොල්ලොම එකට හිරේ පල :yes:

    නැහැ. හොර බඩු නන් නෙවෙයි. හොරෙන් ගෙන්නන්න හදපුවා විතරයි.. ලීගල් බඩු. වටිනාකම කිලෝ 1ක් ඩොලර් 6.5යි.... කස්ටම්ස් එකෙන් ටෙන්ඩර් එකක් දැම්මා ඩොලර් 4.5කට. හැබැයි එකෙක් ගත්තේ නැහැ. දැන් බඩු ටික අවුරුදු 2කට වැඩිය කස්ටම්ස් එකේ. ඩොලර් 2.5කට තමා ඩයල් එක ඉල්ලන්නේ. ඔය ගානට කතා කරල දෙන්න පුලුවන් එක්කෙනෙක් තමයි මම හොයන්නේ. මේක බිස්නස් එකක් මිසක් හොර කරන්න දෙයක් නෙවෙයි. :yes:
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැ. හොර බඩු නන් නෙවෙයි. හොරෙන් ගෙන්නන්න හදපුවා විතරයි.. ලීගල් බඩු. වටිනාකම කිලෝ 1ක් ඩොලර් 6.5යි.... කස්ටම්ස් එකෙන් ටෙන්ඩර් එකක් දැම්මා ඩොලර් 4.5කට. හැබැයි එකෙක් ගත්තේ නැහැ. දැන් බඩු ටික අවුරුදු 2කට වැඩිය කස්ටම්ස් එකේ. ඩොලර් 2.5කට තමා ඩයල් එක ඉල්ලන්නේ. ඔය ගානට කතා කරල දෙන්න පුලුවන් එක්කෙනෙක් තමයි මම හොයන්නේ. මේක බිස්නස් එකක් මිසක් හොර කරන්න දෙයක් නෙවෙයි. :yes:
    හොරට අත යටින් බඩු ටික පන්නන්න හදනවා වගේ කියල මට හිතුනේ :yes: එහෙම නෙවේ නං කමක් නෑ ඉතින්
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    හොරට අත යටින් බඩු ටික පන්නන්න හදනවා වගේ කියල මට හිතුනේ :yes: එහෙම නෙවේ නං කමක් නෑ ඉතින්
    කස්ටම්ස් එකෙන් කියන ගානට ගන්න බැරි හින්ද අහන්නේ අඩුවට අරන් දෙන්න පුලුවන් කෙනෙක්.. වටිනාකම කෝටි ගනන් :P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113
    customs inna okkoma wage oka karanawa mama danna tharamin. habayi danna aya haraha.
    kohomath ban okata eyata gewwahama umbata ithuru wena deyak nathi weyi mama hithanne.
    mokada lokkek podi ganan walta karana ekak na
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    customs inna okkoma wage oka karanawa mama danna tharamin. habayi danna aya haraha.
    kohomath ban okata eyata gewwahama umbata ithuru wena deyak nathi weyi mama hithanne.
    mokada lokkek podi ganan walta karana ekak na

    නෑ බන්.. ගන්න එකා ලෝඩ් එක පිටින්ම සල්ලි දීලා ගනී. පස්සේ කොමිශන් එකක් තමා තියෙන්නේ. ගාන ටිකක් වැඩි හින්දා ටිකක් ටොප් ලෙවල් කෙනෙක්ට තමා කරන්ඩ පුලුවන්
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Custom eke influential kenek contact kalath amaru wewi mokada oka pass karaganna Custom eke inna set ekatama commission denna wewi ochchara valuable product ekaknm.. nathinm ithin Minister kenek through thama.. genaddi adumagane under value hri karala kiyak hri gewala ganna epai