කස්ටම් උදව්වක් ඕන මචන්ලා

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    කස්ටම් උදව්වක් ඕන මචන්ලා

    මේකයි මචන් ලා සීන් එක.. මම කරන්නෙ මෝටර් මිකෑනික් :yes:. මගේම ගෙදර..:cool: තාත්ත එක්ක.. එයාට ගරාජ් එකක් තියනවා. ඉතින් මම ස්කෑන් ටූල් එකක් ගෙන්නන්න තීරණය කරා. LAUNCH මෙහේ පට්ටම ගනන් නිසා:eek: ඔන්ලයින් ඕඩර් කරන්න හදන්නෙ. මේවට ඉම්පෝට් ඩියුටියක් ගහයිද?:sorry:
    මම DHL ගෙන්නන්නෙ.
    අනේ මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.. නැත්නම් බම්ප් එකක් දාන් යන්න..:love::love:
    කස්ටම් යාලුවෝ ඉන්නවනේ මේකේ.. ප්ලීස්
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    DHL nan duty eka wadinawa loweth. Mama printer ribbon wagayak gennala tax gahuwama lankawe ganna gaanata wada labai. DHL eken tax eka gewagenama enne. Awata passe gewanna tiyenne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අප්පෝ DHL ගෙන්න එපා බන් නොර්මල් පොස්ට් ගෙන්න ගනින්. DHL අවොත් උබට මෙහෙන් ඔය ගැජට් 10ක් විතර ගන්න පුළුවන් යන වියදමට.
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අප්පෝ DHL ගෙන්න එපා බන් නොර්මල් පොස්ට් ගෙන්න ගනින්. DHL අවොත් උබට මෙහෙන් ඔය ගැජට් 10ක් විතර ගන්න පුළුවන් යන වියදමට.

    මචං EMS වගේ දැම්මම ඒවත් කස්ටම් නවත්තනව නේ? නෝර්මල් පෝස්ට් දැම්මොත් නම් ඒක මගදිම නැතිවෙයි නේ?
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    DHL nan duty eka wadinawa loweth. Mama printer ribbon wagayak gennala tax gahuwama lankawe ganna gaanata wada labai. DHL eken tax eka gewagenama enne. Awata passe gewanna tiyenne

    කුරියර් එකක් හරහා ගෙන්නන එක නේද හොද මචං? උන් DHL/ UPS/ FEDEX ඔය තුන විතරයි දෙන්නෙ. ගියපාර මම වෙන එකක් ගෙනාවා ARAMEX එකෙන් ඩියුටියක් නැතුවම ගෙදරටම ආව දවස් 4 න්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මචං EMS වගේ දැම්මම ඒවත් කස්ටම් නවත්තනව නේ? නෝර්මල් පෝස්ට් දැම්මොත් නම් ඒක මගදිම නැතිවෙයි නේ?

    EMS එක ලංකාවේ පොස්ට් එකෙන්මනේ කරන්නේ බන් ඕක ගොඩක් වෙලාවට පොස්ට් ඔෆිස් එකට එනවා.

    ඔය අනික් ඒවගෙන් ගෙනාවාම ලැට් කේස් බන් මම ෆෙඩෙක්ස් ගෙනල්ල එක පාරක් 9000ක් ගෙවුවා කස්ටම් එකෙන් ක්ලිඅර් කරන්න පරක්කු වෙලා ආයේ වෙයාර් හවුස් එකේ තිබ්බා කියල. කාර් එකේ පොඩි dash cam එක ඒ
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    EMS එක ලංකාවේ පොස්ට් එකෙන්මනේ කරන්නේ බන් ඕක ගොඩක් වෙලාවට පොස්ට් ඔෆිස් එකට එනවා.

    ඔය අනික් ඒවගෙන් ගෙනාවාම ලැට් කේස් බන් මම ෆෙඩෙක්ස් ගෙනල්ල එක පාරක් 9000ක් ගෙවුවා කස්ටම් එකෙන් ක්ලිඅර් කරන්න පරක්කු වෙලා ආයේ වෙයාර් හවුස් එකේ තිබ්බා කියල. කාර් එකේ පොඩි dash cam එක ඒ
    උඹ කියන කතාව හරි මචං. ලගදි අපේ අයිය කෙනෙක්ට කෑශ් කවුනටර් මැශින් එකක් ගෙන්නුවා. උං ups එක හරහා එවල තිබ්බෙ.. අඩෝ ඩියුටිම 14ක් ගැහුවා.. වෙයාහවුස් චාර්ජින්ග් 6ක් ගැහුවා.. තව අරව මෙව්ව කියල 2ක් ගත්තා.. කස්ටම් කොලේ බැලුවහම උන් ගහපු ඩියුටියක් නෑ.. ඒක ආව ගමන්ම අරුන්ගෙ වෙයා හවුස් ගිහිල්ල.. උන් බොරුවට චාර්ජ් කරේ.. EMS බය බං කොරියාවෙ අය ගොඩක් පාර්සල් එවන්නෙ ඕක හරහා ඒ නිසා ගාල්ලෙ කස්ටම් ඔෆිස් යන්න්න උනා උන්ට.. මෑතකදීනම් දන්නෙ නෑ මම..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹ කියන කතාව හරි මචං. ලගදි අපේ අයිය කෙනෙක්ට කෑශ් කවුනටර් මැශින් එකක් ගෙන්නුවා. උං ups එක හරහා එවල තිබ්බෙ.. අඩෝ ඩියුටිම 14ක් ගැහුවා.. වෙයාහවුස් චාර්ජින්ග් 6ක් ගැහුවා.. තව අරව මෙව්ව කියල 2ක් ගත්තා.. කස්ටම් කොලේ බැලුවහම උන් ගහපු ඩියුටියක් නෑ.. ඒක ආව ගමන්ම අරුන්ගෙ වෙයා හවුස් ගිහිල්ල.. උන් බොරුවට චාර්ජ් කරේ.. EMS බය බං කොරියාවෙ අය ගොඩක් පාර්සල් එවන්නෙ ඕක හරහා ඒ නිසා ගාල්ලෙ කස්ටම් ඔෆිස් යන්න්න උනා උන්ට.. මෑතකදීනම් දන්නෙ නෑ මම..

    ඔව් බන් එකනේ. ඕවගෙන් ගෙනල්ල නිකන් උන් අපෙන් බොරු ගණන් කඩා ගන්නවා :yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ammoooo DHL nam epa puthe.
    Mama Philips Go light 2k gennuwa ebay eken, e seller ewala thiyebune DHL walin.

    Item ekata wada duty gahuwa bn. 65% duty arawa mewa vadila thibuna.
    EMS gennapan.
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Colombo agencies ganin ban, un launch dealer. Gennala balahan mokada wenne kiyala :rofl:

    ඒ මොඩල් එකම ඊට වඩා ගොඩාක් අඩුවට තියනවා බං.. මට දැනගන්න ඕන ඩියුටි ප්‍රොසෙස් එක
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Ammoooo DHL nam epa puthe.
    Mama Philips Go light 2k gennuwa ebay eken, e seller ewala thiyebune DHL walin.

    Item ekata wada duty gahuwa bn. 65% duty arawa mewa vadila thibuna.
    EMS gennapan.

    EMS හොදයි වගේ තමයි මටත් දැන් තේරෙන්නෙ මචං උඹලගෙ අත්දැකීම් එක්ක..